Ministry of Health NWP

Ministry of Health  NWP Wayamba වයඹ සෞඛ්‍ය

අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටින සහකාර ලේකම් අචිනි දුල්මිණි මහතිමියට සුභ උපන් දිනයක් වේවා
20/04/2025

අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටින සහකාර ලේකම් අචිනි දුල්මිණි මහතිමියට සුභ උපන් දිනයක් වේවා

2025 සිංහල අලුත් අවුරුදු - වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය
19/04/2025

2025 සිංහල අලුත් අවුරුදු - වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍යාංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරිණි දමයන්ති මහතිමියට සුභ උපන් දිනයක් වේවා
23/03/2025

අමාත්‍යාංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරිණි දමයන්ති මහතිමියට සුභ උපන් දිනයක් වේවා

2025 G.C.E (O/L) Exam
16/03/2025

2025 G.C.E (O/L) Exam

2025 කාන්තා දින සැමරුම් උස්සවය
14/03/2025

2025 කාන්තා දින සැමරුම් උස්සවය

14/03/2025

2025 කාන්තා දින සැමරුම

2025.03.11 දින පැවැත්වූ කාන්තා දින උළේල අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ විෂය නිලධාරිණියගේ නර්තනය
12/03/2025

2025.03.11 දින පැවැත්වූ කාන්තා දින උළේල අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ විෂය නිලධාරිණියගේ නර්තනය

2025.03.11 දින පැවති වයඹ පළාත් කාන්තා දින සැමරුම් උළෙල අවසන් කිරීම
11/03/2025

2025.03.11 දින පැවති වයඹ පළාත් කාන්තා දින සැමරුම් උළෙල අවසන් කිරීම

11/03/2025

වයඹ පළාත් වනිතා දින සැමරුම 2025.01.11

වයඹ පළාත් කාන්තා දින සැමරුම 2025.03.11மகளிர் தின கொண்டாட்டம் 11.03.2025 - வடமேல் மாகாணம்
10/03/2025

වයඹ පළාත් කාන්තා දින සැමරුම 2025.03.11
மகளிர் தின கொண்டாட்டம் 11.03.2025 - வடமேல் மாகாணம்

06/03/2025
අපිට අගයක් නැති පිටරට වල අධි මිලට විකිණෙන පිළිකා සුවකරන පළතුරනළල් බටු....කතා කරමුද චුට්ටක් මොට්ටු එහෙම නැත්නම් නළල් බටු ...
01/03/2025

අපිට අගයක් නැති පිටරට වල අධි මිලට විකිණෙන පිළිකා සුවකරන පළතුර

නළල් බටු....

කතා කරමුද චුට්ටක් මොට්ටු එහෙම නැත්නම් නළල් බටු ගැන. හැබැයි මේ සුවිශේෂී පළතුර ගැන ඔයාට කියනකොට මොකද්දෝ මන්ද දුකක් මගේ හිතේ තියනවා. අපේ රටේ කවුරුත් බඩිගින්නේ ඉන්න ඔන නැ. මොනවා විසි කළත් පැළ වෙනවා මේ මහ පොළවේ. එත් අපට කොතනද වැරදුනේ.. ඇයි අපි දන්නේ නැත්තේ මේ දේවල් ගැන, ඇයි අපිට නොවටින්නේ මේවා? ඉබේම හැදෙන නිසාද මේවා නොවටින්නේ? නැත්නම් නොදන්නා කමද? සමහර විට ඔවු අපි ගොඩක් දේවල් දන්නේ නැ? කමක් නැ අපි අද දැනගමු..

අනිත් අයට කියන්න.
මේ පළතුර අපි නොදන්නවා උනාට india,australia,south america,england තව බෝහෝමයක් රටවල ඉතාමත් ජනප්රිය අනිකුත් පළතුරු වලට වඩා සාපේක්ෂව මිළ අධික සාර්ථක ලෙස වගා කරන බෙිරි විශේෂයක් තමයි අපි මේ හදුන්වන මෝටිටු. ඔබට එක හොදටම තේරුම් ගන්න පුළුවන් ඔය පහළ සේයාරූ වලින්. කොහොමද එහෙම උනේ අපේ ගෙවත්තේ , කුඔුරේ, කෑලැවේ හැදෙන මේ කැලැ ගෙඩියකට වටිනාකමක් ආවේ කොහොමද? (ඔවු නොදන්නාකමයි දුකට හේතුව )
විටමින් c,යකඩ,අතවශ්ය සියලුම ඇමයිනෝ අමිල, ප්රතිශක්තිකරණය ඉහළ දැමීම, දියවැඩියාව පාලනය, නිදන්ගත රෝග පිළිකා වලින් ආරාක්ෂා කිරීම, හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීම, වේදනා නාශක ගුණ, උණ,කැස්ස ,උගුරේ අපහසුතා, බර අඩුකර ගැනීමට, ඇසේ සුද ඉවත් කිරීමට අක්ෂි පරිහානිය ආරම්භ වීම ප්රමාද කිරීම, ආහාර ජීර්ණය පහසු කිරීම, මේ බෙරි තන්තු වලින් පොහොසත් නිසා මළබද්ධය අවම කිරීම, හම පැහැපත් කිරීම. ආදී බෝහෝමයක් ලෙඩරෝග වලට ගුණදෙන මොට්ටු හෙවත් Wild Cope Gooseberry කන්න කිව්වම දැන් පො⁣කුරැ පිටින් හොයන් කයිද කියන්න බැනේ..
එහෙම කන්න බැ ඉතින් ගොඩක ගෙඩ් 4/5කට වඩා. කන්න පුළුවන් උනත් ඔනවට වඩා ඔනම දේයක් ඔනම නැ කියලත් මතක තියාගන්නකෝ.. ගෙදර පෝච්චියක හරි හදාගන්න ඒ් තරම් වටිනවා පළතුර .කොහොම හරි හොයා ගන්න. මේකේ අමු ගෙඩි නම් කන්න බැ ඉදිච්ච ගෙඩිය තමයි කන්න පුළුවන් වෙන්නේ. මේක ඕනම කෙනෙකුට වගා කරන්න පුළුවන්. හේතුව මම හිතන්නේ නැ අපේ රටේ මේ පළතුර කවුරුහරි වගා කරනවා කියලා. බෝහෝමයක් අය මෙහි ගුණ දන්නේ නැ. මේක අපේ දේශීය වෙළදපොළට හදුන්වලා දෙන්න පුළුවන් අලුත් දෙයක්.
එක පැත්තකින් මේක හොද ආදායම් මාර්ගයක්, අනිත් පැත්තකින් ලෙඩ වලට හොද ඔසු⁣වක්. කවුරු හරි පටන් ගන්න වැඩෙි අපිම මිළදී ගන්නමි. බෙහෙත් ගහන්න ඔනත් නැ ඉබේම පැළ වෙනවා. ඔබ වගා කළොත් ලස්සනට මේකට වෙළදපොළ විවෘත වෙනවා.ඒ ගැනත් හිතන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි .
See less

Address

Provincial Office Complex
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Ministry of Health NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram