Pulasthi Paramparika Hela Osu - පුලස්ථි පාරම්පරික හෙළ ඔසු

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • Pulasthi Paramparika Hela Osu - පුලස්ථි පාරම්පරික හෙළ ඔසු

Pulasthi Paramparika Hela Osu - පුලස්ථි පාරම්පරික හෙළ ඔසු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pulasthi Paramparika Hela Osu - පුලස්ථි පාරම්පරික හෙළ ඔසු, Medical and health, Agulgamuwa, Pansiayagama, Melsiripura, Kurunegala.

අඩංගු ද්‍රව්‍ය - බිං කොහොඹ , කොහොඹ පොතු , සමන්පිච්ච වැල් , නෙළුම් අල , දුම්මැල්ල , රත් හදුන් , සුදු හදුන් ඇතුළු පරපුරේ ආ...
11/09/2024

අඩංගු ද්‍රව්‍ය - බිං කොහොඹ , කොහොඹ පොතු , සමන්පිච්ච වැල් , නෙළුම් අල , දුම්මැල්ල , රත් හදුන් , සුදු හදුන් ඇතුළු පරපුරේ ආවේනික රහස් වට්ටෝරැවකි .

භාවිතා කල හැකි අවස්ථා - රත් පිත් උෂ්ණ , උගුර පපුව දෑම , රාම තෙල් නැගීම , ආහාර අරැචිය , හිස බර ගතිය , තදින් දහඩිය දැමීම , දාහ උෂ්න , රත් පිත් ගිණිහන් අම්ල පිත්ත ( ගැස්ට්‍රයිටිස් ) විලුඹ කැක්කුම නහර ගැට ගැසීම ඇතුළු සියළුම ශාරීරික උෂ්නය සදහා

07/09/2024

🛑ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින්න එපා.. නිට්ටාවටම සුව කරගන්න.
👉පුලස්ථි වෙද මහතා කියන මේ කතාව අහන්න.
ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුවකරගන්න පුළුවන්.

කීර්ති ශ්‍රී හෙළ වෙද ඉසි, දේශබන්දු ආයුර් විද්‍යා ප්‍රසාදී, හෙළ විද්‍යා පණ්ඩිත, හෙළ විද්‍යා මාණික්‍ය, දේශ කීර්ති ශ්‍රී ජනරංජන දේශීය වෛද්‍ය ඩබ්.එම්.අයි.එස්. කුමාර
බඳවා ගැනීම් හා ප්‍රවර්ධන නිලධාරී ශ්‍රී ලංකා ස්වදේශීය වෛද්‍ය සභාව
පන්සියගම මැල්සිරිපුර - පුලස්ථි වෙද මැදුරේ
එරමුදුගහගෙදර වෙදමහතා

ඔබගේ රෝගී තත්ත්ව සදහා ප්‍රතිකාර ගැනීමට අමතන්න
📞070 600 4747
📞076 112 1747

Address

Agulgamuwa, Pansiayagama, Melsiripura
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Pulasthi Paramparika Hela Osu - පුලස්ථි පාරම්පරික හෙළ ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram