11/10/2025
🌿 නැචුරිආයුස් වෛද්‍ය මධ්‍යස්ථානය 🌿
සුව කිරීමේ අත්දකීම් සමඟ
පංචකර්ම,
කටු චිකිත්සාව,
කපිං,
හිජාමා,
කූඩැල්ලන් චිකිත්සාව,
ගල්තලබු,
තුවාලය
යන ඕනෑම ප්‍රතිකාර එකම තැනකින්, පළපුරුදු වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට ඔබට අවස්ථාව.
උපදේශන වේලාවන් :-
උදෑසන 9am සිට 12pm දක්වා
සවස 2pm සිට 6pm දක්වා
දැනම අමතන්න:-
076 330 6399
ලිපිනය:-
අංක 114, නසාර් මාවත, මල්ලවපිටිය, කුරුණෑගල