Base Hospital Galgamuwa

Base Hospital Galgamuwa Base Hospital, Galgamuwa (Ministry of Health)

වකුගඩු රෝගීන් ජීවිත අවදානමක රුධිර කාන්දුපෙරණය සඳහා භාවිතා කරන  dialyser හෙවත් කෘත්‍රිමව වකුගඩුවේ කාර්‍යය කරන උපකරණය නොමැ...
01/07/2023

වකුගඩු රෝගීන් ජීවිත අවදානමක
රුධිර කාන්දුපෙරණය සඳහා භාවිතා කරන dialyser හෙවත් කෘත්‍රිමව වකුගඩුවේ කාර්‍යය කරන උපකරණය නොමැතිව වකුගඩු රෝගීන් මහත් අසීරුතාවයකට පත්ව සිටී. එක් රෝගියෙකුට සතියකට දින 2ක් හෝ 3ක් කරන මෙම ප්‍රතිකාරය සඳහා එක් වරකට එක් dialyser එකක් අවශ්‍ය වේ.මේ නිසා රෝගීන්ගේ පණ රැක ගැනීම සඳහා මෙම උපකරණය ප්‍රදානය කළ හැකි කෙනෙක් වේ නම් මේ සඳහා දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ගල්ගමුව මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයේ කාර්‍ය්මණ්ඩලය

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ ඉදිරිපස කොටසෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු සිදුකළ රෝහල් ආරක්ෂක අංශයේ ප්‍රධානී ඇතුළු එම කා...
15/08/2020

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ ඉදිරිපස කොටසෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු සිදුකළ රෝහල් ආරක්ෂක අංශයේ ප්‍රධානී ඇතුළු එම කාර්යමණ්ඩලයට රෝහල් වෛද්‍ය අධිකාරි තුමා, විකිරණවේදී විශේෂඥ වෛද්‍ය නිලධාරී තුමා ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලයේ කෘතඥතාපූර්ව ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු...

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදුකර දුන් (2020-08-02 සහ 03 දිනයන්හි) එස්. ජයසුන්දර, ඒ.එම...
15/08/2020

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදුකර දුන් (2020-08-02 සහ 03 දිනයන්හි) එස්. ජයසුන්දර, ඒ.එම්.ඒ.යූ. මුණසිංහ, බී.එම්.සී. බණ්ඩාරනායක, කේ.වී. ප්‍රේමචන්ද්‍ර, පාලිත තෙන්නකෝන්, ටී.එම්.ජී. තෙන්නකෝන්, කේ.එම්.සී.ඒ. කරුණාරත්න, ඩී.එම්. මහින්ද තිලකරත්න, සමන්ත, ඩබ්.ටී.ආර්.ඒ. ජයසිංහ යන පිරිසට රෝහල් වෛද්‍ය අධිකාරී, විකිරණවේදී විශේෂඥ වෛද්‍ය නිලධාරී ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලයේ කෘතඥතාපූර්ව ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු...

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ ඉදිරි කොටස සදහා තීන්ත ලබා දීම සම්බන්ධව ගල්ගමුව ඩිපෝ කළමනාකාර මහතා සහ ධාවන කළමනාකාර මහතා...
15/08/2020

ගල්ගමුව මූලික රෝහලේ ස්කෑන් අංශයේ ඉදිරි කොටස සදහා තීන්ත ලබා දීම සම්බන්ධව ගල්ගමුව ඩිපෝ කළමනාකාර මහතා සහ ධාවන කළමනාකාර මහතා හට වෛද්‍ය අධිකාරී තුමා, විකිරණවේදී විශේෂඥ වෛද්‍ය නිලධාරී තුමා ඇතුලු කාර්යමණ්ඩලයේ කෘතඥතාපුර්ව ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු...

අද දින පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනය කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධව අපගේ බලවත් කණ...
07/04/2020

අද දින පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනය කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධව අපගේ බලවත් කණගාටුව මෙයින් ප්‍රකාශ කරමු... තෙරුවන් සරණයි...

35 වෙනි මාසික ධර්ම දේශණය... 2020 මාර්තු 09 වන දින මැදින් පුන් පොහෝ දින... තෙරුවන් සරණයි...

Address

Kurunegala
Kurunegala
60700

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Galgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Base Hospital Galgamuwa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram