Diabetes Center - Kuruwita

Diabetes Center - Kuruwita Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diabetes Center - Kuruwita, Medical and health, Malawa, Kuruwita.

02/06/2025
20/05/2025

⭕️විශේෂ දියවැඩියා සායනය !!⭕️
SPECIAL DIABETES CLINIC

Dr. Harsha Wijesekara (MBBS/SLMC 33296) දියවැඩියා රෝගය පිළබදව විශේෂ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසින් මෙහෙයවන දියවැඩියා සායනයට ඔබත් පැමිණෙන්න. !

දියවැඩියා රෝගයෙන් වැළකීම හා පාලනයට අවශය නිසි අධ්‍යාපනයක් රෝගීන්ට ලබාදීම තුළින්
රෝගය පාලනය කිරීම.

රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාව සහ පාද පරීක්ෂාව වෛද්‍යවරයා විසින්ම නිසි කලට සිදු කිරීම.

පරිගණක දත්ත පද්ධතියක් හරහා රෝගීන්ගේ දත්ත මනා ලෙස නියාමනය කිරීම.

Dr. Harsha Wijesekara (MBBS/SL)
"A MEMBER OF PRIMARY CARE DIABETES GROUP SRILANKA."
📞විමසීම් : 076 0017 641 | 071 017 0074
දියවැඩියා මධ්‍යස්ථානය - කුරුවිට

✅සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා ඇතිකර ගතයුතු හොද පුරුදු !!-ශරීර අවශ්‍යතා අනුව ආහාර ගැනීම-තන්තු බහුල ආහාර අනුභව කිරිම-පෝ...
19/05/2025

✅සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා ඇතිකර ගතයුතු හොද පුරුදු !!

-ශරීර අවශ්‍යතා අනුව ආහාර ගැනීම
-තන්තු බහුල ආහාර අනුභව කිරිම
-පෝශ්‍යදායි අතුරු ආහාර ගැනීම
-වර්ණවත් ආහාර අනුභව කිරීම
-නැවුම් පලතුරු ආහාරයට ගැනීම
-දිනකට අවම වතුර වීදුරු 10ක් වත් පානය කිරිම

------------------------------------

⭕️විශේෂ දියවැඩියා සායනය !!⭕️
SPECIAL DIABETES CLINIC

Dr. Harsha Wijesekara (MBBS/SLMC 33296) දියවැඩියා රෝගය පිළබදව විශේෂ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසින් මෙහෙයවන දියවැඩියා සායනයට ඔබත් පැමිණෙන්න. !

දියවැඩියා රෝගයෙන් වැළකීම හා පාලනයට අවශය නිසි අධ්‍යාපනයක් රෝගීන්ට ලබාදීම තුළින්
රෝගය පාලනය කිරීම.

රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාව සහ පාද පරීක්ෂාව වෛද්‍යවරයා විසින්ම නිසි කලට සිදු කිරීම.

පරිගණක දත්ත පද්ධතියක් හරහා රෝගීන්ගේ දත්ත මනා ලෙස නියාමනය කිරීම.

Dr. Harsha Wijesekara (MBBS/SL)
"A MEMBER OF PRIMARY CARE DIABETES GROUP SRILANKA."
📞විමසීම් : 076 0017 641 | 071 017 0074
දියවැඩියා මධ්‍යස්ථානය - කුරුවිට

දියවැඩියා රෝග ලක්ෂණ පිළබදව දැනුවත් වෙමු !!-අධික නිදිමත ගතිය-නිතර ඇතිවන වතුර තිබහ-අධි රුධිර පීඩනය-තුවාල සුව වීමට කල්ගතවීම...
17/05/2025

දියවැඩියා රෝග ලක්ෂණ පිළබදව දැනුවත් වෙමු !!

-අධික නිදිමත ගතිය
-නිතර ඇතිවන වතුර තිබහ
-අධි රුධිර පීඩනය
-තුවාල සුව වීමට කල්ගතවීම
-ශරිරයේ බර අඩුවීම

------------------------------------

⭕️විශේෂ දියවැඩියා සායනය !!⭕️
SPECIAL DIABETES CLINIC

Dr. Harsha Wijesekara (MBBS/SLMC 33296) දියවැඩියා රෝගය පිළබදව විශේෂ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසින් මෙහෙයවන දියවැඩියා සායනයට ඔබත් පැමිණෙන්න. !

දියවැඩියා රෝගයෙන් වැළකීම හා පාලනයට අවශය නිසි අධ්‍යාපනයක් රෝගීන්ට ලබාදීම තුළින්
රෝගය පාලනය කිරීම.

රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාව සහ පාද පරීක්ෂාව වෛද්‍යවරයා විසින්ම නිසි කලට සිදු කිරීම.

පරිගණක දත්ත පද්ධතියක් හරහා රෝගීන්ගේ දත්ත මනා ලෙස නියාමනය කිරීම.

Dr. Harsha Wijesekara (MBBS/SL)
"A MEMBER OF PRIMARY CARE DIABETES GROUP SRILANKA."
📞විමසීම් : 076 0017 641 | 071 017 0074
දියවැඩියා මධ්‍යස්ථානය - කුරුවිට

දියවැඩියාව සහ ඔබේ ඇස
03/06/2024

දියවැඩියාව සහ ඔබේ ඇස

30/05/2024

දියවැඩියා පූර්ව ලක්ෂණ

දියවැඩියාව සහ ඔබේ වකුගඩු
27/05/2024

දියවැඩියාව සහ ඔබේ වකුගඩු

Address

Malawa
Kuruwita
70500

Opening Hours

Monday 06:30 - 07:30
16:30 - 21:00
Tuesday 06:30 - 07:30
16:30 - 21:00
Wednesday 06:30 - 07:30
16:30 - 21:00
Thursday 06:30 - 07:30
16:30 - 21:00
Friday 06:30 - 07:30
16:30 - 21:00
Saturday 06:30 - 07:30
16:30 - 21:00
Sunday 06:30 - 13:00
16:30 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Diabetes Center - Kuruwita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram