Mahosadha Hospital & Wellness Center

Mahosadha Hospital & Wellness Center A project by Umandawa Global Vilage with the direction of the most Venerable Sri Samanthabhadra.

This concept is directed particularly toward people of retirement age. Featuring the most cutting-edge technology and a full staff of medical professionals.

ඔබටත් හැකි අයුරින් මේ සදහා දයක වෙන්න පුළුවන්..🙏
අපි එකතු උනොත් අපිට කල නොහැක්කක් නොමැත...❤️
https://umandawa.org/mahosadha-geriatric-hospital.../
Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
People's bank dehiwala. Acc No: 019100130010152
S

wift Code: PSBKLKLX
Or
https://umandawa.org/mahosadha-geriatric-hospital.../
ashramayaoffice@gmail.com
+94773686686 (whatsapp )
+94775440888 (whatsapp )
+94741326143 (whatsapp)

Master plan 👇👇
https://drive.google.com/.../18EHPZP8IwPoLNCirWYx.../view...

Umandawa Enhances Public Healthcare with a Generous Ambulance Donation!In a remarkable gesture of public service, Umanda...
13/12/2024

Umandawa Enhances Public Healthcare with a Generous Ambulance Donation!

In a remarkable gesture of public service, Umandawa Global Buddhist Village today donated a state-of-the-art ambulance worth over 30 million rupees to the Ministry of Health.

Originally gifted to Most Venerable Siri Samanthabhadra Thero by Mr. Ruchika Widanagamage, the Thero selflessly redirected this invaluable resource to benefit the broader public.

The ceremonial handover took place at the Umandawa Mahoshada Hospital premises, where the ambulance was presented to Mrs. Vathsala Priyadarshani, Additional Secretary (Administration) of the Ministry of Health, and Mr. Dinipriya Herath, Deputy Director General.

This initiative reflects Umandawa's unwavering commitment to improving healthcare and serving communities across Sri Lanka.
🔸🔸🔸
අද දින Umandawa Global Buddhist Village විසින් ලක්ෂ 300 ට වඩා වටිනාකමකින් යුත් අති නවීන ගිලන්‍ රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබිණි. රුචික විදානගමගේ මැතිතුමා විසින් Siri Samanthabhadra Arhat Maha Thero හට පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද මෙම ගිලන්‍ රථය, උන්වහන්සේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන) වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත් මහත්මා වෙත උමංදාව මහෝෂධ රෝහල් පරිශයේදී අද දිනයේදී පොදු මහජනතාවගේ හිත සුව පිණිස පරිත්‍යාග කරනු ලැබිණි

26/10/2024

මැල්සිරිපුර අවට ගම්මාන බොහෝමයක අසරන වූ අපේ අම්මලා තාත්තලා වෙනුවෙන්....මහෝශද රෝහල

Umandawa Global  Buddhist Village කඨින පූජෝත්සවයට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශය සුව උදාන කාර්‍යංශය  විසින් සායන මාලාවක් ඔක්....
20/10/2024

Umandawa Global Buddhist Village කඨින පූජෝත්සවයට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශය සුව උදාන කාර්‍යංශය විසින් සායන මාලාවක් ඔක්.17 දින උමංදාව මහෝෂධ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුනා.

මෙහිදී OPD අංශයේ සියලුම සේවාවන්, රුධිරගත සීනි පරීක්ශාව(Fasting and Random),උස,බර සහ දේහ ස්කන්ධ දර්ශකය,වෛද්‍යය පරීක්ෂාව,රුධිර පීඩන පරීක්ෂාව, අවශ්‍ය සියලුම ඖෂධ ලබාදීම රුධිර පරීක්ශාව,දන්ත සායනය,ඇස් පරීක්ශාව,ආයුර්වේද සායනය සහ වකුගඩු සායනය වැනි ඉතා වටිනා පරීක්ශාවන් නොමිලේ ගම්වාසින් සඳහා ලබාදුන්හ විශේෂයෙන් රු 20000 ට වඩා වටිනාකමකින් යුත් වකුගඩු රෝග පරීක්ෂාවන් 150 ට අධික ප්‍රමානයක් සිදුකෙරිණි.මෙහිදී වකුගඩු , දියවැඩියා නව රෝගීන් විශාල ප්‍රමානයක් හදුනාගත් අතර එහිදී මූලික ප්‍රතිකාර හා අවශ්‍ය වෛද්‍ය සායනයන් සදහා යොමුකරන ලදී. මේ සඳහා 130ක පමන කාර්‍යය මන්ඩලයක් සහභාගී විය.

තවද Hemas Hospitals Lanka ආයතනය මගින් OPD අංශයේ සියලුම සේවාවන් ලබා දීමට කටයුතු කෙරිණි. මෙහිදී -රුධිරගත සීනි පරීක්ශාව(Fasting and Random),උස,බර සහ දේහ ස්කන්ධ දර්ශකය,වෛද්‍යය පරීක්ෂාව,රුධිර පීඩන පරීක්ෂාව, අවශ්‍ය සියලුම ඖෂධ ලබාදීම නොමිලේ ගම්වාසින් සඳහා ලබාදුන්නා. මේ සඳහා 30ක පමණ කාර්‍යය මන්ඩලයක් සහභාගී විය.

එමෙන්ම 400ක් දෙනා සඳහා ඇස් පරීක්ශා කොට ඇස් කන්නාඩි නොමිලේ පරිත්‍යාග කිරීම ද සිදුකෙරිණි, අක්ෂි පරීක්ෂණ කටයුතු Eye Zone Optical ,මෙම කර්ත්‍යවයන් සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සෞඛ්‍ය ලේකම්තුමන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ව අප සිහිපත් කරමූ.

Alongside the Umandawa Global Buddhist Village Katina Puja Festival, a series of medical clinics were held on October 17...
18/10/2024

Alongside the Umandawa Global Buddhist Village Katina Puja Festival, a series of medical clinics were held on October 17 at the Mahoshada Hospital premises within the Umandawa Global Buddhist Village.

These clinics were conducted by Ministy of health

The clinics offered free services to the local community, including outpatient care, blood sugar tests (both fasting and random), height, weight, and BMI measurements, medical checkups, blood pressure tests, the provision of necessary medications, blood tests, dental checkups, eye exams, Ayurvedic consultations, and kidney screenings.

Notably, over 150 kidney disease screenings were conducted, each valued at more than Rs. 20,000 but provided free of charge. Many new cases of kidney disease, diabetes were identified, and patients were referred for immediate treatment and necessary care.
Around 130 staff members participated in the event.

Additionally, Hemas Hospitals, an internationally accredited hospital chain in Sri Lanka, provided all OPD services, including blood sugar tests, height, weight, and BMI checks, medical checkups, blood pressure tests, and medication distribution, all free of charge to the local community.
This effort involved around 30 staff members.

Furthermore, eye exams were conducted by Eye Zone Optical, a leading optical service provider in Sri Lanka, for 400 individuals, and free eyeglasses were distributed.

This initiative reflects Umandawa’s ongoing collaboration with both government and private healthcare providers, demonstrating its continuous commitment to improving the health and well-being of the community through accessible and free healthcare services.
🔸🔸🔸
Umandawa Global Buddhist Village කඨින පූජෝත්සවයට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශය සුව උදාන කාර්‍යංශය විසින් සායන මාලාවක් ඔක්.17 දින උමංදාව මහෝෂධ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුනා.

මෙහිදී OPD අංශයේ සියලුම සේවාවන්, රුධිරගත සීනි පරීක්ශාව(Fasting and Random),උස,බර සහ දේහ ස්කන්ධ දර්ශකය,වෛද්‍යය පරීක්ෂාව,රුධිර පීඩන පරීක්ෂාව, අවශ්‍ය සියලුම ඖෂධ ලබාදීම රුධිර පරීක්ශාව,දන්ත සායනය,ඇස් පරීක්ශාව,ආයුර්වේද සායනය සහ වකුගඩු සායනය වැනි ඉතා වටිනා පරීක්ශාවන් නොමිලේ ගම්වාසින් සඳහා ලබාදුන්හ විශේෂයෙන් රු 20000 ට වඩා වටිනාකමකින් යුත් වකුගඩු රෝග පරීක්ෂාවන් 150 ට අධික ප්‍රමානයක් සිදුකෙරිණි.මෙහිදී වකුගඩු , දියවැඩියා නව රෝගීන් විශාල ප්‍රමානයක් හදුනාගත් අතර එහිදී මූලික ප්‍රතිකාර හා අවශ්‍ය වෛද්‍ය සායනයන් සදහා යොමුකරන ලදී. මේ සඳහා 130ක පමන කාර්‍යය මන්ඩලයක් සහභාගී විය.

තවද Hemas Hospitals Lanka ආයතනය මගින් OPD අංශයේ සියලුම සේවාවන් ලබා දීමට කටයුතු කෙරිණි. මෙහිදී -රුධිරගත සීනි පරීක්ශාව(Fasting and Random),උස,බර සහ දේහ ස්කන්ධ දර්ශකය,වෛද්‍යය පරීක්ෂාව,රුධිර පීඩන පරීක්ෂාව, අවශ්‍ය සියලුම ඖෂධ ලබාදීම නොමිලේ ගම්වාසින් සඳහා ලබාදුන්නා. මේ සඳහා 30ක පමණ කාර්‍යය මන්ඩලයක් සහභාගී විය.

එමෙන්ම 400ක් දෙනා සඳහා ඇස් පරීක්ශා කොට ඇස් කන්නාඩි නොමිලේ පරිත්‍යාග කිරීම ද සිදුකෙරිණි, අක්ෂි පරීක්ෂණ කටයුතු Eye Zone Optical ,මෙම කර්ත්‍යවයන් සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සෞඛ්‍ය ලේකම්තුමන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ව අප සිහිපත් කරමූ.

17/10/2024

මේ ඉදිවන්නේ ඔබ අප හැමෝගෙම රෝහලයි....අපි හැමොම එකතු උනොත් ඉක්මනින්ම මෙම රෝහලේ ඉදිකිරිම් කටයුතු නිම කල හැකී වෙවී

16/10/2024

උමංදාව කඨින චීවර මංගල්‍යය සහ පින්කම් මාලාව ✨

12/10/2024

පින්බර වප් පොහොය නිමිත්තෙන් Hemas Hospitals වෙතින්, නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායනය ඔක්තෝබර් මස 17 වැනිදා උදෑසන 9 සිට උමංදාව බෞද්ධ විශ්ව ගම්මාන භූමියේදී පැවැත්වේ.
වැඩි විස්තර සඳහා අමතන්න: 0773627866

10/10/2024

මේ ඉදිවන්නේ ඔබේ රෝහලයි...මේ පුංචි මල් කැකුලුවල අනාගතය සුරකින රෝහලයි...ඉතින් අපිට එකතු උනොත් ඔවුන් වෙනුවෙන් කලහැකි දෑ බොහෝය...

20/08/2024
15/08/2024
Today (2024-07-12), at the Umandawa Mahoshada Hospital located at Umandawa Global Buddhist Village, Sri Lanka, Most Vene...
12/07/2024

Today (2024-07-12), at the Umandawa Mahoshada Hospital located at Umandawa Global Buddhist Village, Sri Lanka, Most Venerable Siri Samanthabhadra Thero, in collaboration with the State Pharmaceuticals Corporation of Srilanka , donated a stock of medicines to the Kurunegala Teaching Hospital.

Additionally, a special blood clinic was held for the local residents. Approximately 200 patients had their blood tested, and those identified with health issues were provided with the necessary treatments.

This event was organized by Dr. Manori Premachandra, the head of Pannipitiya Cure Clinics, with support from Zydus Life Sciences, Astron Limited, and Nawaloka Laboratory Services. The clinic was conducted by the chief hematologist from Colombo National Hospital, Dr. Manori Premachandra, and a team of hematologists from the North Western Medical Faculty.
🟡🟡🟡
අද දින (2024 07 12) උමංදාව මහෝෂධ රෝහලේ දී සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේ විසින් රාජ්‍ය ඔසුසල හා එක්ව වෛද්‍යධාර තොගයක් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබිණි

එමෙන්ම අද දින ප්‍රදේශවාසීන් සඳහා වීශේෂ රුධිර සායනයක් පැවැත්වුණා.එහිදි රෝගීන් 200කගේ පමණ රුධිර පරීක්ෂාවන් සිදුකොට හඳුනාගත් රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රථිකාර ලබාදුන් අතර පන්නිපිටිය Cure clinics වෛද්‍ය ආයතනය ප්‍රධානී මනෝරි ප්‍රේමචන්ද්‍ර වෛද්‍යතුමිය විසින් මෙය සංවිධානය කරනු ලැබිණි , Zydus life sciences ආයතනය,Astron limited ආයතනය සහ Nawaloka laboratory services ආයතන වලින් අනුග්‍රහය ලබාදුන්නා. කොලඹ ජාතික රෝහලේ ප්‍රධාන රුධිර වේද විශේෂඥ වෛද්‍යතුමිය, Cure Clinic ආයතනයේ ප්‍රධානී මනෝරි ප්‍රේමචන්ද්‍ර වෛද්‍යතුමිය. වයඹ වෛද්‍ය පීඨයේ රුධිර වේද විශේෂඥ වෛද්‍යතුමා ඇතුලු කාර්‍ය මන්ඩලය විසින් සායනය සිදුකරන ලදී.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සමඟ රටපුරා සම ආශිත රෝග බහුල වශයෙන් පැතිර යමින් පවති, මේ සදහා "Skin Srilanka" සංවිධානයේ නිර්...
11/04/2024

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සමඟ රටපුරා සම ආශිත රෝග බහුල වශයෙන් පැතිර යමින් පවති, මේ සදහා "Skin Srilanka" සංවිධානයේ නිර්මාතෘ ගාල්ල කරාපිටිය රෝහලේ චර්මරෝග(විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය අජිත් කන්නංග මහතා හා එම කණ්ඩායම පැමිණ චර්මරෝග සායනයක් හා රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර එම මොහෝතේම ලබාදීම, උමංදාව මහෞෂධ රෝහලේදී සිදුකරනු ලැබුවා. මේ සඳහා සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ ද සහභාගි වුණා. එමෙන්ම උමංදාව ආශිත ගම්මාන දහයක් නියෝජනය කරමින් පැමිණි පිරිසකට සහ උමංදාවේ නේවාසික පිරිසට මෙම ප්‍රතිකාර ලබාදීම සිදුකරනු ලැබුවා.

Address

Malsiripura
Madahapola

Alerts

Be the first to know and let us send you an email when Mahosadha Hospital & Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahosadha Hospital & Wellness Center:

Share