Dr.Sachini Attanayake with Nawinna Medicare Hospital ,Maharagama

Dr.Sachini Attanayake with Nawinna Medicare Hospital ,Maharagama ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර දැන් න

01/03/2023
ස්වභාවයෙන් කාන්තාවන් විලාසිතාවන්ට කැමතියි,නමුත් ඔබට ඇත්තේ ඉරිතැලුණුපැළුණු වියළුණුදුර්වර්ණ වූ දෙපා යුගලක් නම් කෙතරම් ලස්ස...
01/03/2023

ස්වභාවයෙන් කාන්තාවන් විලාසිතාවන්ට කැමතියි,නමුත් ඔබට ඇත්තේ ඉරිතැලුණු
පැළුණු වියළුණු
දුර්වර්ණ වූ දෙපා යුගලක් නම් කෙතරම් ලස්සන විලාසිතා කලත් වටිනා පාවහන් යුගල් පැලදුවත් එයින් ඔබ බලාපොරොත්තු වන ලස්සන නම් ලැබෙන්නේ නෑ. ඉතින් ඔබේ මුහුණ ගැන දක්වන සැලකිල්ලෙ තරමටම දෙපා ගැනත් සැළකිල්ලක් දක්වනවානම් එය ඔබේ ආත්ම අභිමානයටත් රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

කෙසේ වෙතත් පැළුණු වියළුණු ඉරිතැළුණු දෙපා
පහසු ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේ Ayurveda Cosmetic and Acupuncture සායනයේදී සිදුකරයි.

ප්‍රියමනාප සුන්දර දෙපා යුගල හිමිකරුවෙකු වන්න කැමැත්තක් දක්වන ඔබ Ayurveda Cosmetic and Acupuncture සායනය වෙත වරක් පැමිණ බලන්න

නාවින්න මෙඩිකෙයා රෝහලේ ආයුර්වේද කෝස්මැටික් රූපලාවන්‍ය සායනය.
Dr. Sachini Aththanayaka
BAMS (Hons)
Adv. Dip. In Natural Beauty Therapy
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna Medicare Hospital - Nawinna - Maharagama -Call : 071 4 367636 / 0774 957636 /0114367636
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඉ චැනල් කර ගත හැකිය.

Dr. Sachini AththanayakaBAMS (Hons)Adv. Dip. In Natural Beauty Therapyනාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna M...
22/02/2023

Dr. Sachini Aththanayaka
BAMS (Hons)
Adv. Dip. In Natural Beauty Therapy
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna Medicare Hospital - Nawinna - Maharagama -Call : 071 4 367636 / 0774 957636 /0114367636
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..

09/02/2023

පුද්ගලිකයි රහසිගතයි program aired on Beauty tv on January 16, 2023 hosted by Lakshika Sandaminee

සුන්දර රුපයක් ගැන සිතන අද කාලේ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් තමයි වයස්ගත වීමටත් පෙර ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබෙන එක.එයට බොහ...
11/11/2022

සුන්දර රුපයක් ගැන සිතන අද කාලේ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් තමයි වයස්ගත වීමටත් පෙර ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබෙන එක.එයට බොහෝ හේතු තියනවා.ඔබ ගන්නා අහාර විවිධ ආලේපන වර්ග බාවිතය සහ විවිධ ඇවතුම් පැවතුම් හේතු විය හැකි.
කෙසේ වෙතත් වයස් ගත වීම අවමකර සුන්දර රුපයක් ලබාගන්න
අතිවිශේෂ ආයුර්වේද ප්‍රතිකාර දැන්
නාවින්න මෙඩිකෙයා රෝහලේ
ආයුර්වේද කෝස්මැටික් රූපලාවන්‍ය සායනයේදී ලබාගත හැකිය.

සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට හොදම තැන
නාවින්න මෙඩිකෙයා රෝහලයි වරක් පැමිණ බලන්න
නාවින්න මෙඩිකෙයා රෝහලේ ආයුර්වේද කෝස්මැටික් රූපලාවන්‍ය සායනය.
Dr. Sachini Aththanayaka
BAMS (Hons)
Adv. Dip. In Natural Beauty Therapy
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna Medicare Hospital - Nawinna - Maharagama -Call : 071 4 367636 / 0774 957636 /0114367636
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඉ චැනල් කර ගත හැකිය

මුහුණ කෙතරම් පැහැපත් වුවත් දෙපා අවලස්සන නම් ඉන් අපහසුතාවයට පත්වෙනවා නේද ??ජීවන ගමන ඔසවා යන පා යුගල රැකගන්න දිනකට මිනිත්ත...
08/08/2022

මුහුණ කෙතරම් පැහැපත් වුවත් දෙපා අවලස්සන නම් ඉන් අපහසුතාවයට පත්වෙනවා නේද ??
ජීවන ගමන ඔසවා යන පා යුගල රැකගන්න දිනකට මිනිත්තු කිහිපයක සැලකිල්ලක් ලබා දෙන්න.
සුමුදු සුකුමල දෙපයක නොකියනා රහස
අධික වැඩ කන්දරාවකට හිරවී සත්කාරයකට බඳුන් නොවූ අවලස්සනව පැලී ඉරි තැලී වියළි අවපැහැ ගැන්වූ දෙපා හා නිය සඳහා නොවරදින විසඳුම
පියා පතක් මෙන් සුසිනිදු දෙපයින් යෞවනියක මෙන් නැවතත් පිය මනින්න

❤️ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.
❤️සම දීප්තිමත් කරයි.
❤️සම පෝෂණය කරයි
❤️වියළි බව ඉවත් කරයි.
❤️සමේ ඇති තෙතමනය නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.
❤️ලස්සන හා සිනිඳු සමක් ලබා දේ
❤️නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි

සම පැහැපත් කරන 100% අතුරු ආබාධ වලින් තොර ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාර නාවින්න මෙඩිකෙයා රෝහලේ ආයුර්වේද රූපලාවන්‍ය සායනයෙන්.
රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සුදුසුකම් ලත් වෛද්‍යවරියකගෙන්.
වෛද්‍ය එ එම් එස් එල් චන්ද්‍රසිරි
Dr. A M S L Chandrasiri
BAMS (Hons)
Adv. Dip. In Ayurveda beauty Therapy
ඔබගේ රූපලාවන්‍ය ගටලු සදහා අප වෙතින් ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න පැමිණෙන්න.
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna Medicare Hospital - Nawinna - Maharagama -Call : 071 4 367636 / 0774 957636 /0114367636
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..

නාවින්න මෙඩිකෙයා රෝහලේ ආයුර්වේද රූපලාවන්‍ය සායනය.Dr. Sachini AththanayakaBAMS (Hons)Adv. Dip. In Natural Beauty Therapyන...
26/05/2022

නාවින්න මෙඩිකෙයා රෝහලේ ආයුර්වේද රූපලාවන්‍ය සායනය.
Dr. Sachini Aththanayaka
BAMS (Hons)
Adv. Dip. In Natural Beauty Therapy
නාවින්න මෙඩිකෙයා රෝහල - නාවින්න - මහරගම- Nawinna Medicare Hospital - Nawinna - Maharagama -Call : 071 4 367636 / 0774 957636 /0114367636
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඉ චැනල් කර ගත හැකිය.

Address

Nawinna Medicare Hospital, No 416, High Level Road, Nawinna
Maharagama
10280

Opening Hours

Thursday 17:00 - 20:00
Sunday 09:00 - 14:00

Telephone

+94115741701

Alerts

Be the first to know and let us send you an email when Dr.Sachini Attanayake with Nawinna Medicare Hospital ,Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Sachini Attanayake with Nawinna Medicare Hospital ,Maharagama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram