Noble Nook Hospital

Noble Nook Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Noble Nook Hospital, Hospital, 23/7, Piiyandala Road, Maharagama.

🏥 Noble Nook Hospital – Where Care Meets Compassion ❤️🤝
💉 Advanced Medical Services | 🩺 Expert Doctors | 🚑 24/7 Emergency Care
🌿 Healing Environment | 🏆 Trusted Healthcare Excellence

ආයුර්වේද වෛද්‍ය එස්. කුරුප්පු මහතා හමුවීමට පහත අංකයට අමතන්න..👇👇0703119895
18/02/2026

ආයුර්වේද වෛද්‍ය එස්. කුරුප්පු මහතා හමුවීමට පහත අංකයට අමතන්න..
👇👇
0703119895

18/02/2026

මානසික ගැටලු සඳහා විශේෂ වූ අපගේ වෛද්‍ය සායනයෙන් ඔබට මනෝ ප්‍රතිකාර (බටහිර, හෝමියෝපති, මෝහන ) සඳහා විශේෂ සායන තුනක් වෙන් කරල තියෙනව .👇👇

බොහෝ දෙනෙක් අප සනීප කලත් ඔවුන්ගේ තොරතුරු සහ කතා අපි කිසිදු දවසක ප්‍රචාරනය කරල නැහැ. අපි ආචාරධර්ම ආරක්ෂා කරනව
🌷🌷🌷

ඒ වගේම ඔබේ පෞද්ගලික සාකච්චාවත් මේ සායනයේදී රහසිගතව ආරක්ශා වෙනව.🌻🌻

👉මානසික ආතතිය
👉විශාදය
👉අහේතුකව සැක කිරීම
👉මත්පැන්, දුම්වැටි, සූදුවට ඇබ්බැහිවීම්
👉අතීත වේදනාත්මක මතක
👉දියුනුවට බාධා
👉සමීපතමයින් සමග ගැටුම් ඇතිකරගැනීම
👉කේන්ති යාම
👉අධ්‍යාපන දුර්වලතා
👉ගණිත සහ භාෂා හැකියා දුර්වල වීම
👉බිය සහ කාංසාවෙන් ජීවත් වෙන
👉විභාග භිය වැනි
👉බලාපොරොත්තු ඉටු නොවීම්

පාසල් දරුවන්ගේ ඉගෙනීම, මතක ශක්තිය වැඩිකිරීම.
ඕරාව බලගැන්වීම සඳහාත් හොද ප්‍රතිඵල තියෙනව.

මේ තත්ත්ව වලට ඉතාම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර මම සහ මගේ වෛද්‍ය මණ්ඩලය ලබාදෙනව.

✨️ඉහත මානසික තත්ත්වයන් මෝහනය මගින් මම සුව කරල තියෙනව.🎖️️🙏

🌻සතියට දින තුනක් සායනය පැවැත්වෙනව.🌻

පහත අංකවලට කතා කරල හෝ පහත whatsaopp group එකෙන් ඔබේ අංකය වෙන් කරගන්න පුලුවන්.
☎️අමතන්න
0703601340 📞

👇මෝහන විශය ගැන ඉගෙනගන්න
👇whatsApp සමූහයට එක්වන්න👇👇
👇
https://chat.whatsapp.com/G0jj2FltvBGDyL3e4rhFSy

මම,
වෛද්‍ය චමත් කාරියවසම්
මනෝ චිකිත්සා හා උපදේශන අංශය
නොබ්ල් නූක් රෝහල,
23/7
පිලියන්දල පාර,
මහරගම.


#මහරගම

09/01/2026

ජීවිතයේ සුවමංසල..
Nishantha Nanayakkara

08/01/2026

Address

23/7, Piiyandala Road
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Noble Nook Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram