A Drop of Love

A Drop of Love A Drop of Love ❤️
Hansi Wijesekara Memorial Blood Donation Campaign 🩸
From 2024 Onward ✨️

*A Drop of Love.2" Blood Donation Campaign* 🩸✨Successfully Completed! 👏🏼🔥Held on *7th December 2025* at the *Regional Bl...
09/12/2025

*A Drop of Love.2" Blood Donation Campaign* 🩸✨
Successfully Completed! 👏🏼🔥

Held on *7th December 2025* at the *Regional Blood Bank Apeksha Hospital, Maharagama*, this meaningful initiative brought together 40+ incredible Blood Donors and countless kind hearts who stood behind the scenes. ❤️

A heartfelt Thank You to Everyone who supported us, from generous Monetary Donors to those who gave hands-on help and all who assisted in countless ways. 🫂💕

Let’s keep the Spirit Alive and continue spreading Love and Hope. 🤍💫

.2





Dear Blood Donors,We sincerely thank each and every one of you for your incredible generosity and support for *“A Drop o...
07/12/2025

Dear Blood Donors,

We sincerely thank each and every one of you for your incredible generosity and support for *“A Drop of Love.2” Blood Donation Campaign.* ❤️✨

*We have now reached the Required Number of Donations, and therefore, we are kindly informing you that we are No Longer Accepting further donors for the day.* 🙏🏼🤍

Your willingness to come forward and help save lives means the world to us. Thank you once again for your kindness and understanding. 🫂💕

.2





A Drop of Love.2 ලේ දන් දීමේ වැඩසටහන 🩸 අද දිනයේ දී (7/12/2025),📌 උදෑසන 8 සිට - සවස 2 දක්වා📌 ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය...
07/12/2025

A Drop of Love.2 ලේ දන් දීමේ වැඩසටහන 🩸

අද දිනයේ දී (7/12/2025),
📌 උදෑසන 8 සිට - සවස 2 දක්වා
📌 ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ දී (අපේක්ෂා රෝහල මහරගම) පැවැත්වේ.

අද දිනයේ දී ඔබ ලේ පරිත්‍යාග කිරීමට පැමිණීමේ දී,
🔰ජාතික හැඳුනුම්පත/ රියැදුරු බලපත්‍රය/ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්යය වේ.
🔰පහසු ඇඳුමකින් සැරසී,
🔰අවම පැය 5/6ක වත් නින්දක් ලබා,
🔰හොඳින් ජලය පානය කර,
🔰හොඳ ආහාර වේලක් රැගෙන පැමිණෙන්න.

ඔබගේ ආදරයෙන් තවත් කෙනෙකුට ජීවිතය ලබා දෙන්නට, ඔබ සැමට ආරාධනා! 🙏🏼❤️

.2





Happening Tomorrow! 🔥The wait is almost over! ✨ Tomorrow is "A Drop of Love" Blood Donation Campaign – your chance to be...
06/12/2025

Happening Tomorrow! 🔥

The wait is almost over! ✨
Tomorrow is "A Drop of Love" Blood Donation Campaign – your chance to be a hero and make a life-saving impact. 🩸

🗓️ Date: 7th December 2025, Sunday
🕗 Time: 8:00 AM
📍 Venue: Regional Blood Bank, Apeksha Hospital, Maharagama

Register Via 👇🏻👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

Register now to save lives! 🫱🏼‍🫲🏼💕

.2





වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අදම එක්වෙන්න! ❤️ *Drop Of Love.2 රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන* සඳහා සහභාගී වන මෙන්, අප...
06/12/2025

වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අදම එක්වෙන්න! ❤️ *Drop Of Love.2 රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන* සඳහා සහභාගී වන මෙන්, අප ඔබ සැමට ආරාධනා කරන්නෙමු! 🙏🏼✨

🗓️ *දිනය : 2025 දෙසැම්බර් 7*
📍 *ස්ථානය : අපේක්ෂා රෝහල, මහරගම*
🕗 *වේලාව : උදෑසන 8:00 සිට*

ලේ දන් දීම සඳහා පැමිණීමේදී ඔබේ අනන්‍යතාවය තහවුරු කළ හැකි,
* ජාතික හැඳුනුම්පත
* රියැදුරු බලපත්‍රය
* ගුවන් මෙන් බලපත්‍රය
යන මේවායෙන් එකක් රැගෙන පැමිණෙන්න. 💕

ලියාපදිංචි වීමට 👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

වැඩිදුර තොරතුරු සඳහා ☎️
⭕ දේවිනී : +94 71 909 1447
⭕ අයේෂා : +94 74 356 5624
⭕ දිල්ෂාරි : +94 71 397 1407

එක්වන්න, ඔබේ ආදරයෙන් තවත් කෙනෙකුට ජීවිතය ලබා දෙන්න! 💪🏼🫂

.2





2 Days More! 🔥It’s almost time to make a difference. Join us at "A Drop of Love.2" Blood Donation Campaign!🩸✨🗓️ Date: 7t...
05/12/2025

2 Days More! 🔥

It’s almost time to make a difference. Join us at "A Drop of Love.2" Blood Donation Campaign!🩸✨

🗓️ Date: 7th December 2025, Sunday
🕗 Time: 8:00 AM
📍 Venue: Regional Blood Bank, Apeksha Hospital, Maharagama

Registration Via 👇🏻👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

Save Lives – Register Today! 🫱🏼‍🫲🏼💕

.2





මේ මොහොත ඔබගේ සහය අවැසිම මෙ‌හොතයි! 🩸✨ඔබත්,✅ වයස අවුරුදු 18 - 55✅ බර 50 kg ට වැඩි✅ හිමොග්ලොබින් 12 ට වැඩි✅ යහපත් සෞඛ්‍ය ත...
03/12/2025

මේ මොහොත ඔබගේ සහය අවැසිම මෙ‌හොතයි! 🩸✨

ඔබත්,
✅ වයස අවුරුදු 18 - 55
✅ බර 50 kg ට වැඩි
✅ හිමොග්ලොබින් 12 ට වැඩි
✅ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන
✅ ඔබගේ අවසන් රුධිර පරිත්‍යාගයෙන් මාස 4ක් නම්,
ඔබ අපට වටිනා රුධිර දායකයෙකි. ❤️🫂

🗓️ දිනය : 2025 දෙසැම්බර් 7, ඉරිදා
📍 ස්ථානය : අපේක්ෂා රෝහල, මහරගම
🕗 වේලාව : උදෑසන 8:00 සිට

පහත සබැඳිය ඔස්සේ දැන්ම ලියාපදිංචි වන්න! 🤍👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

වැඩිදුර තොරතුරු සඳහා ☎️
⭕ දේවිනී : +94 71 909 1447
⭕ අයේෂා : +94 74 356 5624
⭕ දිල්ෂාරි : +94 71 397 1407

එක්වන්න, ඔබේ ආදරයෙන් තවත් කෙනෙකුට ජීවිතය ලබා දෙන්න! 💪🏼🫂

.2





අප සූදානම්, ඔබ සූදානම්ද? 🩸✨වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අදම එක්වෙන්න! ❤️ Drop Of Love රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන ...
01/12/2025

අප සූදානම්, ඔබ සූදානම්ද? 🩸✨

වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඔබත් අදම එක්වෙන්න! ❤️ Drop Of Love රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන මෙන්, අප ඔබ සැමට ආරාධනා කරන්නෙමු! 🙏🏼💕

🗓️ දිනය : 2025 දෙසැම්බර් 7, ඉරිදා
📍 ස්ථානය : අපේක්ෂා රෝහල, මහරගම
🕗 වේලාව : උදෑසන 8:00 සිට

ලියාපදිංචි වීමට 👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

වැඩිදුර තොරතුරු සඳහා ☎️
⭕ දේවිනී : +94 71 909 1447
⭕ අයේෂා : +94 74 356 5624
⭕ දිල්ෂාරි : +94 71 397 1407

එක්වන්න, ඔබේ ආදරයෙන් තවත් කෙනෙකුට ජීවිතය ලබා දෙන්න! 💪🏼🫂

.2





Save the Date! ❤️💫Mark your calendars for "A Drop of Love" Blood Donation Campaign! ✨ Your chance to be a hero and save ...
27/11/2025

Save the Date! ❤️💫

Mark your calendars for "A Drop of Love" Blood Donation Campaign! ✨ Your chance to be a hero and save lives is coming soon! 🩸

🗓️ Date: 7th December 2025, Sunday
🕗 Time: 8:00 AM
📍 Venue: Regional Blood Bank, Apeksha Hospital, Maharagama

Register Via 👇🏻👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

Further Details Contact ☎️
⭕ Devini : +94 71 909 1447
⭕ Ayesha : +94 74 356 5624
⭕ Dilshari : +94 71 397 1407

Stay tuned for more details and join us in this great initiative! 🫂💕

.2





A Drop Of Love.2! 🩸✨We’re all set to make a difference, Are you? ❤️ Join us for The Blood Donation Campaign and be the h...
25/11/2025

A Drop Of Love.2! 🩸✨

We’re all set to make a difference, Are you? ❤️ Join us for The Blood Donation Campaign and be the hero someone needs! 💪🏼🔥

🗓️ Date : 7th December 2025
📍 Venue : Apeksha Hospital, Maharagama
🕗 Time : From 08:00 AM onwards

Register Via 👇🏻👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

Further Details Contact ☎️
⭕ Devini : +94 71 909 1447
⭕ Ayesha : +94 74 356 5624
⭕Dilshari : +94 71 397 1407

Let’s save lives together, one drop at a time. See you there! 💕💫

.2





Every Drop Counts : Your Gift of Blood can Save a Life! ❤️✨Join us at "A Drop of Love" Blood Donation Campaign and be th...
21/11/2025

Every Drop Counts : Your Gift of Blood can Save a Life! ❤️✨

Join us at "A Drop of Love" Blood Donation Campaign and be the hero someone needs today! 🩸

🗓️ Date: 7th December 2025, Sunday
🕗 Time : 8:00 AM
📍 Venue: Regional Blood Bank, Apeksha Hospital, Maharagama.

Register now to save lives!🫂
Registration Via 👇🏻👇🏻
https://bit.ly/_BloodDonationCampaign_2025

Share this & Spread Love! 💕✨

.2





Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when A Drop of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category