Vcare Nursing

Vcare Nursing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vcare Nursing, 293, 17B New Hospital Road, Maharagama.

VCare is a facility and service providing organization currently we Have Nursing Service and Hospital Assistant Service and we wish you always a healthy and better life, We Care For You
Thanks For Being With Us

හදිසි අවස්ථාවකදී ප්‍රමාද නොවන්න! 🚨ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ඕනෑම හදිසි වෛද්‍ය සත්කාරයක් දැන් ඔවුන් සිටින තැනටම ලබා දීමට VCar...
08/05/2026

හදිසි අවස්ථාවකදී ප්‍රමාද නොවන්න! 🚨

ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ඕනෑම හදිසි වෛද්‍ය සත්කාරයක් දැන් ඔවුන් සිටින තැනටම ලබා දීමට VCare Nursing හෙද සේවය සූදානම්.

✅ පැය 24 පුරා හදිසි සේවාව
✅ සුදුසුකම් ලත් වෘත්තීය හෙද සහය
✅ නිවසටම පැමිණෙන වෛද්‍ය සත්කාර

අදම අපගේ සේවාව ලබාගැනීමට අමතන්න:
📞 077 7004 068

VCare Nursing – සැමවිටම ඔබගේ සහයට!

Lanka

Your Health, Our HeartbeatExperience compassionate, professional nursing care right when you need it most. From 24/7 amb...
07/05/2026

Your Health, Our Heartbeat

Experience compassionate, professional nursing care right when you need it most. From 24/7 ambulance support to dedicated elderly care, we are here for you. 🩺✨

VCare Nursing is committed to your well-being around the clock. Your recovery starts here with experts who truly care about your family’s health. ❤️🏠

Behind every smile at VCare Nursing is a team that truly cares.Honoring all hardworking heroes this Workers’ Day. 👩‍⚕️✨ ...
01/05/2026

Behind every smile at VCare Nursing is a team that truly cares.

Honoring all hardworking heroes this Workers’ Day. 👩‍⚕️✨

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾කිරි ඉතිරෙන, කොවුල් නද ඇසෙන, එරබදු මල් පිපෙන මේ සුබ අලුත් අවුරුද්දේ, ඔබ සැමට සතුට, සෞභාග්‍ය...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

කිරි ඉතිරෙන, කොවුල් නද ඇසෙන, එරබදු මල් පිපෙන මේ සුබ අලුත් අවුරුද්දේ, ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ නිදුක් නිරෝගී සම්පත පිරි වාසනාවන්ත වසරක් වේවායි VCare Nursing අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!✨

ලබන්නා වූ මේ අලුත් අවුරුද්දේ ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය සහ යහපැවැත්ම උදෙසා අපි සැමවිටම කැපවී සිටින්නෙමු.

මේ අවුරුදු සමයේ ඔබේ ආදරණීයයන්ට හොඳම රැකවරණය - VCare Nursing 🏠💙සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඔබ කාර්යබහුල වුවත්, ඔබේ...
13/04/2026

මේ අවුරුදු සමයේ ඔබේ ආදරණීයයන්ට හොඳම රැකවරණය - VCare Nursing 🏠💙

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඔබ කාර්යබහුල වුවත්, ඔබේ නිවසේ සිටින වැඩිහිටියන්ගේ සහ ආදරණීයයන්ගේ සෞඛ්‍යය හා රැකවරණය ගැන දැන් බිය විය යුතු නැත.

පුහුණු හෙද සේවිකාවන්ගේ සුරැකි රැකවරණය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 දැන්ම අමතන්න
077 765 2996
077 746 1760

💧 Stay Hydrated, Stay Healthy💧With the hot and humid weather in Sri Lanka, keeping yourself hydrated is more important t...
11/04/2026

💧 Stay Hydrated, Stay Healthy💧

With the hot and humid weather in Sri Lanka, keeping yourself hydrated is more important than ever. Drink plenty of water throughout the day to avoid fatigue, headaches, and heat-related issues.

Caring for your health every step of the way - VCare Nursing 💙

Your health starts with simple habits 🌿

08/04/2026

අවුරුදු වාසි !!! 🌞🌾

දිවයිනේ ඉහලම වැටුප් සහ දීමනා සහිත ආයතනය සමඟ ඔබත් අදම සම්බන්ද වන්න.

දිවයින පුරා පුහුණු නුපුහුණු සාත්තු සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.🩺

📞 ඔබත් අදම අමතන්න
077 765 2996
077 746 1760
077 782 8521
077 734 6799

Vcare Nursing

VCare is a facility and service providing organization currently we Have Nursing Service and Hospital Assistant Service and we wish you always a healthy and better life, We Care For You
Thanks For Being With Us

On this Good Friday, we reflect on sacrifice, love, and compassion. 🙏May this sacred day bring peace, strength, and comf...
03/04/2026

On this Good Friday, we reflect on sacrifice, love, and compassion. 🙏

May this sacred day bring peace, strength, and comfort to you and your loved ones.

VCare Nursing 💙

📞 Call / WhatsApp: +94 76 799 7796
📍 Visit us: 293/17B, Hospital Road, Sri Jayewardenepura

May peace, compassion, and healing touch every life.Wishing you strength in every moment, calmness in every step, and go...
01/04/2026

May peace, compassion, and healing touch every life.
Wishing you strength in every moment, calmness in every step, and good health always.
May each day bring renewed hope, positivity, and inner serenity to you and your loved ones. 🌕✨

VCare Nursing💙
Caring with kindness, serving with heart.

උත්සව සමයේ ඔබේ ආදරණීයයන් රැකබලා ගැනීමට අපි සූදානම්! 💙එළඹෙන උත්සව සමයේ ඔබ කාර්යබහුල වුවත්, ඔබේ ආදරණීය වැඩිහිටියන්ගේ රැකවර...
25/03/2026

උත්සව සමයේ ඔබේ ආදරණීයයන් රැකබලා ගැනීමට අපි සූදානම්! 💙

එළඹෙන උත්සව සමයේ ඔබ කාර්යබහුල වුවත්, ඔබේ ආදරණීය වැඩිහිටියන්ගේ රැකවරණය පිළිබඳව දැන් ඔබට බිය විය යුතු නැත.

ඔවුන්ට අවශ්‍ය ආදරය සහ සෞඛ්‍යාරක්ෂිත සේවාව ලබා දීමට VCare Nursing අප සූදානම්! 🏨

📞 දැන්ම අමතන්න: 077 765 2996

Lanka

25/03/2026

අලුත් අවුරුද්දට අලුත් රැකියාවක්!🧧✨

වැඩි කාර්යබහුලත්වයක් පවතින මෙම කාලසීමාව තුළ ඔබත් ඉහළ වැටුපක් සහිත විශ්වාසනීය රැකියාවක් සොයන අයෙක් නම්, අදම අප හා සම්බන්ධ වන්න.

✅ ස්ථිර රැකියා අවස්ථා
✅ ආකර්ෂණීය වැටුප්
✅ විශ්වාසනීය සේවාව

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 077 765 2996
🌐 www.vcarenursing.com

VCare is a facility and service providing organization currently we Have Nursing Service and Hospital Assistant Service and we wish you always a healthy and better life, We Care For You
Thanks For Being With Us

Address

293, 17B New Hospital Road
Maharagama
10100

Alerts

Be the first to know and let us send you an email when Vcare Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vcare Nursing:

Share