PBMTU - Paediatric Blood and Marrow Transplant Unit

PBMTU - Paediatric Blood and Marrow Transplant Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PBMTU - Paediatric Blood and Marrow Transplant Unit, Hospital, Off Dehiwala Road, Maharagama.

🎨 සිත්තම් ඇගයුම 2026ළමා ඇට මිදුළු බද්ධ ඒකකයේ අපේ කුඩා වීරයන්ගේ නිර්මාණශීලීත්වය, ශක්තිය සහ සිහින සමරන මෙම විශේෂ අවස්ථාවට ...
23/04/2026

🎨 සිත්තම් ඇගයුම 2026

ළමා ඇට මිදුළු බද්ධ ඒකකයේ අපේ කුඩා වීරයන්ගේ නිර්මාණශීලීත්වය, ශක්තිය සහ සිහින සමරන මෙම විශේෂ අවස්ථාවට ඔබ සියලු දෙනාට ආරාධනා!

✨ දරුවන් විසින් නිර්මාණය කළ සුන්දර චිත්‍ර ප්‍රදර්ශනය වන චිත්‍ර තරඟාවලියේ ඇගයුම් උළෙලට එක්වන්න.

📅 දිනය: 2026 අප්‍රේල් 26
⏰ වේලාව: උදෑසන 11.00 සිට පස්වරු 1.00 දක්වා
📍 ස්ථානය: “අපේක්ෂා ශික්ෂා” පියස - අපේක්ෂා රෝහල

💛 ඔබගේ පැමිණීම අපේ කුඩා වීරයන්ට විශාල උද්යෝගයක් ලබා දේ.

👉 නවතම තොරතුරු සහ ජයග්‍රාහකයින් දැනගැනීමට අපගේ පිටුව අනුගමනය කරන්න!

#සිත්තම්ඇගයුම2026 #ළමානිර්මාණ #බලාපොරොත්තුව

📢 Calling all Sri Lankan Nursing Officers!The EBMT, in collaboration with the Paediatric Blood and Marrow Transplant Uni...
12/04/2026

📢 Calling all Sri Lankan Nursing Officers!

The EBMT, in collaboration with the Paediatric Blood and Marrow Transplant Unit (PBMTU) at the National Cancer Institute, Maharagama, is pleased to announce an exclusive EBMT Lecture Series on Haematopoietic Stem Cell Transplantation.

🩺 This online lecture series (via Zoom) is designed for nursing officers interested in haematopoietic stem cell transplantation, offering valuable insights into the latest practices and advancements in the field.

⚠️ Limited seats available – register early to secure your spot!

🔗 Registration link: https://docs.google.com/forms/d/e/1FAIpQLScF1j0X1Ud3EPqN0vOI7NRB2CjTErzsSYIY1VmWqy8nsxZUog/viewform?usp=header

📞 Contact: 0112 850 253 (Ext: 1730)
📧 Email: ncislpbmtu@gmail.com



සෑම දරුවෙකුම උපතින්ම කලාකරුවෙකි, ඔවුන් අඳින සෑම රේඛාවකම සැඟවුණු බලාපොරොත්තුවක් ඇත. 🎨✨මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ව...
03/04/2026

සෑම දරුවෙකුම උපතින්ම කලාකරුවෙකි, ඔවුන් අඳින සෑම රේඛාවකම සැඟවුණු බලාපොරොත්තුවක් ඇත. 🎨✨

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ජාතික පිළිකා ආයතනයේ PBMTU ඒකකය අපේ පුංචි වීරයන්ට තම නිර්මාණශීලිත්වය ලොවට පෙන්වන්නට ආදරයෙන් ඇරයුම් කරනවා!

"Colours of Hope" චිත්‍ර තරඟය හරහා ඔබේ සිහිනවලට පියාපත් ලබා දෙන්න අප සූදානම්.

🎨 ඔබේ චිත්‍රය සඳහා තේමාවන්:
• මගේ ප්‍රීතිමත් අලුත් අවුරුදු සැමරුම 🌸
• ශක්තිමත් වීමට ගුණදායක ආහාර සහ පෝෂණය 🍎
• මගේ වීරයෝ (රෝහල් කාර්යමණ්ඩලය සහ පවුලේ අය) 🦸‍♂️
• සුවය ලැබූ පසු මා දකින සිහින ලොව 🌈

වයස් කාණ්ඩ:
o A කණ්ඩායම: අවුරුදු 3 – 6 (A4 කඩදාසියක හරස් අතට)
o B කණ්ඩායම: අවුරුදු 7 – 11(A3 කඩදාසියක හරස් අතට)
o C කණ්ඩායම: අවුරුදු 12 – 17 (A3 කඩදාසියක හරස් අතට)

🖌 චිත්‍ර ඉදිරිපත් කිරීමේ උපදෙස්:
• අදාල වයස් කාණ්ඩයට අනුකුලව, A4 ,A3 කඩදාසියක හරස් අතට (Landscape) අඳින්න.
• චිත්‍රය වටා සෙන්ටිමීටර 0.5 ක තීරුවක් (Margin) තබන්න.
• මාධ්‍යය: පැස්ටල්, දිය සායම් හෝ පාට පැන්සල්.
• චිත්‍රය පිටුපස පැහැදිලිව සඳහන් කරන්න: නම, වයස, ලිපිනය, දුරකථන අංකය සහ වාට්ටු අංකය.

📅 වැදගත් දිනයන්:
• වාට්ටුවට භාරදීම: 2026 අප්‍රේල් 10 වන දිනට පෙර.
• PBMTU ඒකකයට භාරදීම: 2026 අප්‍රේල් 12 වන දිනට පෙර.

🎉 උත්සව විස්තර: ත්‍යාග ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් 26 වනදා ජාතික පිළිකා ආයතනයේ (NCISL) ළමා Play Area හිදී පැවැත්වේ. එදිනම PBMTU 3 වන මහලේදී පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටද ඔබට අවස්ථාව ඇත!

එන්න, ඔබේ බලාපොරොත්තුවේ වර්ණවලින් ලෝකය හැඩකරමු! 🌟

#චිත්‍රතරඟය #බලාපොරොත්තුවේවර්ණ #අලුත්අවුරුදු2026 #ළමානිර්මාණ

ஒவ்வொரு குழந்தையும் ஒரு கலைஞன், அவர்கள் வரையும் ஒவ்வொரு கோடும் நம்பிக்கையின் ஒரு துளியாகும். 🎨✨இந்த சிங்கள மற்றும் தமிழ்...
03/04/2026

ஒவ்வொரு குழந்தையும் ஒரு கலைஞன், அவர்கள் வரையும் ஒவ்வொரு கோடும் நம்பிக்கையின் ஒரு துளியாகும். 🎨✨

இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு காலத்தில், தேசிய புற்றுநோய் நிறுவனத்தின் எலும்பு மஜ்ஜை மாற்று சிகிச்சைப் பிரிவில் (PBMTU) சிகிச்சை பெறும் எமது சிறுவர்களின் படைப்பாற்றலை வெளிக்கொணர நாம் அன்புடன் அழைக்கிறோம்! உங்கள் கற்பனைகளுக்கு உயிர் கொடுக்க "Colours of Hope" ஓவியப் போட்டி இதோ ஆரம்பமாகிறது.

🎨 ஓவியத்திற்கான தலைப்புக்கள்:
• எனது மகிழ்ச்சியான புத்தாண்டுக் கொண்டாட்டம் 🌸
• பலம் தரும் சத்தான உணவுகள் 🍎
• எனது ஹீரோக்கள் (வைத்தியர்கள், தாதியர்கள் மற்றும் குடும்பத்தினர்) 🦸‍♂️
• குணமடைந்த பின் எனது கனவு உலகம் 🌈

வயதுப் பிரிவுகள்:
• 3–6 வயது (A4 தாள் அகலவடிவம்)
• 7–11 வயது (A3 தாள் அகலவடிவம்)
• 12–17 வயது (A3 தாள் அகலவடிவம்)

🖌 ஓவியங்களைச் சமர்ப்பிப்பதற்கான வழிமுறைகள்:
• A4 அல்லது A3 தாளில் அகலவாக்கில் (Landscape) வரையப்பட வேண்டும்.
• ஓவியத்தைச் சுற்றி 0.5 செ.மீ எல்லை (Margin) விடப்பட வேண்டும்.
• ஊடகம்: பேஸ்டல்கள் (Pastels), நீர் வர்ணங்கள் (watercolours) அல்லது வர்ண பென்சில்கள்.
• ஓவியத்தின் பின்புறம் தெளிவாக எழுத வேண்டியவை: பெயர், வயது, முகவரி, தொலைபேசி எண் மற்றும் வார்டு (Ward) எண்.

📅 முக்கியமான திகதிகள்:
• வார்டுகளில் சமர்ப்பிக்க வேண்டிய இறுதித் திகதி: 10 ஏப்ரல் 2026.
• PBMTU பிரிவிடம் ஒப்படைக்க வேண்டிய இறுதித் திகதி: 12 ஏப்ரல் 2026.

🎉பரிசளிப்பு விழா: 26 ஏப்ரல் 2026 அன்று NCISL சிறுவர் விளையாட்டு மைதானத்தில் நடைபெறும். அன்றைய தினமே PBMTU பிரிவின் 3வது மாடியில் நடைபெறவுள்ள ஓவியக் கண்காட்சியைக் காணத் தவறாதீர்கள்!

உங்கள் வண்ணங்கள் ஜொலிக்கட்டும், உங்கள் நம்பிக்கையை உலகுடன் பகிர்ந்து கொள்ளுங்கள்! 🌟

Every child is an artist, and every stroke of a brush is a whisper of hope. 🎨✨This Sinhala and Tamil New Year, the Paedi...
03/04/2026

Every child is an artist, and every stroke of a brush is a whisper of hope. 🎨✨

This Sinhala and Tamil New Year, the Paediatric Blood and Marrow Transplant Unit (PBMTU) invites our brave young heroes to turn their courage into creativity! We are thrilled to announce the "Colours of Hope" Art Competition—a space where your imagination has no limits.

Whether it’s a dream of the future or a tribute to your real-life heroes, we want to see the world through your eyes.

🎨 Choose Your Theme:
• My Happy New Year Celebration 🌸
• Healthy Food and Nutrition for Strength 🍎
• My Heroes (Hospital Staff & Family) 🦸‍♂️
• My Dream World After Recovery 🌈

Age Groups:
• 3–6 years (A4 Paper Landscape)
• 7–11 years (A3 Paper Landscape)
• 12–17 years. (A3 Paper Landscape)

🖌 Submission Guidelines:
• Use A4 or A3 paper in Landscape format accordingly.
• Please leave a 0.5 cm margin around your artwork.
• Medium: Pastels, Watercolours, or Colour Pencils.
• On the back, clearly write: Name, Age, Address, Contact Number, and Ward Number.

📅 Important Dates:
• Submit to your Respective Wards: On or before 10th April 2026.
• Collection by PBMTU: On or before 12th April 2026.

🎉 The Celebration: Join us for the Final Event & Prize Distribution on 26th April 2026 at the Paediatric Wing Play Area, NCISL. Don't miss the Art Exhibition on the 3rd Floor, PBMTU, where your masterpieces will be displayed for all to see!

Let your colours shine and share your story of hope with the world! 🌟

මෙහි ප්‍රතිකාර අවසන් කරන සෑම දරුවෙකුටම අපි "වීරත්වයේ සහතිකය" පිරිනමන්නෙමු. ඔබ සැබෑ වීරයෙක්! 🎓Every child who completes t...
15/03/2026

මෙහි ප්‍රතිකාර අවසන් කරන සෑම දරුවෙකුටම අපි "වීරත්වයේ සහතිකය" පිරිනමන්නෙමු. ඔබ සැබෑ වීරයෙක්! 🎓

Every child who completes their journey here receives a "Brave Heart" certificate. You are a hero, and we are so proud of you! 🎓

இங்கு சிகிச்சையை முடிக்கும் ஒவ்வொரு குழந்தைக்கும் நாம் பாராட்டுச் சான்றிதழை வழங்குகிறோம். நாங்கள் உங்களை நினைத்து மிகவும் பெருமைப்படுகிறோம்! 🎓



කථා කීම, චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම් මගින් අපි දරුවාගේ මනස සතුටින් තබනවා. සතුටු සිත සුවපත් වීමට මගකි! 🎨கதை சொல்லுதல்,...
12/03/2026

කථා කීම, චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම් මගින් අපි දරුවාගේ මනස සතුටින් තබනවා. සතුටු සිත සුවපත් වීමට මගකි! 🎨

கதை சொல்லுதல், வண்ணம் தீட்டுதல் போன்ற செயல்பாடுகள் மூலம் நாம் குழந்தையின் மனதை மகிழ்ச்சியாக வைத்திருப்போம். மகிழ்ச்சியான மனமே குணமடைய வழி! 🎨

From storytelling to coloring, we keep the mind active. A happy mind is a healing mind! 🎨



ශක්තිමත් සිරුරකට පිරිසිදු හා පෝෂ්‍යදායී ආහාර ඉතා වැදගත්. දරුවාට ලබා දිය යුතු සුදුසුම ආහාර පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා....
09/03/2026

ශක්තිමත් සිරුරකට පිරිසිදු හා පෝෂ්‍යදායී ආහාර ඉතා වැදගත්. දරුවාට ලබා දිය යුතු සුදුසුම ආහාර පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. 🥦

வலிமையான உடலுக்கு சத்தான உணவு மிகவும் அவசியம். குழந்தைக்கு வழங்க வேண்டிய சிறந்த உணவுகள் குறித்து நாம் உங்களுக்கு வழிகாட்டுவோம். 🥦

A healthy tummy leads to a healthy body. We guide parents on the best "clean" foods to help their children regain strength safely. 🥦



සුබ ආරංචියක්! අලුත් සෛල සිරුරේ වැඩෙන්නට පටන් ගෙන ඇත. එය හරියට පැළයක් අලුතින් ලියලනවා වගෙයි. දරුවා සුවපත් වෙමින් පවතියි! ...
06/03/2026

සුබ ආරංචියක්! අලුත් සෛල සිරුරේ වැඩෙන්නට පටන් ගෙන ඇත. එය හරියට පැළයක් අලුතින් ලියලනවා වගෙයි. දරුවා සුවපත් වෙමින් පවතියි! 🌱

Good news! "Engraftment" is when the new cells start to grow. It’s like seeing the first green sprouts in a garden. Hope is blooming! 🌱

ஒரு நற்செய்தி! புதிய செல்கள் உடலில் வளரத் தொடங்கியுள்ளன. இது ஒரு செடி புதிதாக தளிர் விடுவது போன்றது. குழந்தை குணமடைந்து வருகிறது! 🌱



අපගේ නිරන්තර අවධානය ඔබේ දරුවා වෙතයි. නවීන යන්ත්‍රෝපකරණ හරහා දරුවාගේ සෑම හුස්මක්ම සහ හද ගැස්මක්ම අපි සුපරීක්ෂාකාරීව නිරීක...
03/03/2026

අපගේ නිරන්තර අවධානය ඔබේ දරුවා වෙතයි. නවීන යන්ත්‍රෝපකරණ හරහා දරුවාගේ සෑම හුස්මක්ම සහ හද ගැස්මක්ම අපි සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරනවා. 🖥️

எமது முழு கவனமும் உங்கள் குழந்தையின் மீதே இருக்கும். நவீன கருவிகள் மூலம் குழந்தையின் ஒவ்வொரு மூச்சையும் இதயத் துடிப்பையும் நாம் தொடர்ந்து கண்காணிக்கிறோம். 🖥️

We never blink. Our team monitors every heartbeat and every breath through specialized equipment to ensure safety around the clock. 🖥️



අද අලුත් බලාපොරොත්තුවක ඇරඹුමයි! දරුවාගේ සිරුරට අලුත් සෛල ඇතුළු කරන මෙම දිනය නව ජීවිතයක ආරම්භය සනිටුහන් කරයි. ☀️நாம் உங்க...
28/02/2026

අද අලුත් බලාපොරොත්තුවක ඇරඹුමයි! දරුවාගේ සිරුරට අලුත් සෛල ඇතුළු කරන මෙම දිනය නව ජීවිතයක ආරම්භය සනිටුහන් කරයි. ☀️

நாம் உங்கள் குழந்தையின் உடலில் புதிய செல்களைக் கொடுக்கும் நாள் ஒரு புதிய வாழ்க்கையின் தொடக்கமாகும்.☀️

Today is the day the new "seeds" are planted! It’s a quiet, calm process that marks the beginning of a brand-new immune system. ☀️



සෙල්ලම් කිරීම දරුවන්ට මහත් ශක්තියක්. ප්‍රතිකාර ගැන දරුවාට තේරුම් කර දීමට අපි සෙල්ලම් බඩු සහ චිත්‍ර භාවිතා කරනවා. 🧸எங்கள்...
26/02/2026

සෙල්ලම් කිරීම දරුවන්ට මහත් ශක්තියක්. ප්‍රතිකාර ගැන දරුවාට තේරුම් කර දීමට අපි සෙල්ලම් බඩු සහ චිත්‍ර භාවිතා කරනවා. 🧸

எங்கள் குழந்தைகளை விளையாட ஊக்குவிக்கும் அதே வேளையில், வரைபடங்கள் மற்றும் விளையாட்டு மூலம் அவர்களுக்கு மாற்று சிகிச்சை பற்றி கற்பிக்கிறோம்.🧸

We believe in the power of play! We use toys and drawings to explain treatments, helping children feel brave and informed. 🧸



Address

Off Dehiwala Road
Maharagama
10280

Services

Specialties

Alerts

Be the first to know and let us send you an email when PBMTU - Paediatric Blood and Marrow Transplant Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share