Agrasi Hela Osu ආයුර්වේද නිෂ්පාදන

Agrasi Hela Osu ආයුර්වේද නිෂ්පාදන The Vitality of the Inherited Legacy
පාරම්පරික උරුමයේ ජීව ගුණය

වැලඳුනු සියලු රෝග සුවකරගැනීමට සමත් වූ උසස් වෙදකමක් පුරාණ යුගයන් හී පටන් පැවති බව ඉතිහසයේ සඳහන් වේ.
ජීවය හා නිරෝගීකම ආරක්ශා කෙරුනේ එම වෙදකමෙනි.
වසර සියගණනක් ඈතට දිවයන හෙළවෙදකමේ අද්විතීය ගුණයෙන් නිෂ්පාදනය කරන වටිනා ඖෂධ ඔබට ලබාදීම් අපගේ අරමුණයි..

10/01/2026

ඔබෙ දවස DEROMA සමගින් විශ්වාසයෙන් අරඹන්න

🌸 Deroma Body Lotion & Day cream – Ingredients & Benefits.

🔸Cocoa Butter -Deep nourishment & long-lasting moisture
වියළි සම ගැඹුරින් පෝෂණය කර සම මෘදු කරයි

🥒 Cucumber Extract• -Cooling & refreshing- සමට fresh, cool feeling එකක් ලබාදෙයි

🌼 Jojoba Oil• Balances moisture & improves softness
සමට ස්වභාවික තෙතමනය ලබාදි සමෙහි දීප්තිය වැඩි කරයි

💧 Hyaluronic Acid• Keeps body skin hydrated & smooth- සම වියළි නොවී smooth ලෙස තබාගනී

🌸 Pro Vitamin B5 (5%)• Softens skin & improves elasticity-සම මෘදු කරමින් elasticity වැඩි කරයි

✨ Niacinamide• Enhances body tone & natural brightness- සම වර්ණය පැහැදිලි කර natural brightness එක වැඩි කරයි

🍊 Vitamin C• Healthy glow & skin revitalization- සමට සෞඛ්‍යවත් glow එකක් දී සම නැවුම් කරයි

🌿 Licorice Extract

• Brightens skin & improves clarity
සම පැහැදිලි කරලා dullness සහ dark appearance අඩු කරයි

💧 Sodium Hyaluronate

• Deep hydration & plump skin look
සම ඇතුළට ගැඹුරින් තෙතමනය ලබාදී smooth, plump look එකක් දෙයි

අදම ඇනවුම් කර දින 1-4 ක් තුල ඔබේ නිවසටම ගෙන්වාගන්න

cod available

Day cream 50g- Rs 3950.00
Day Lotion 100ml - Rs 3550.00

06/01/2026

අග්‍රසි හෙළ ඔසුන්ට හෙළ ඔසු වෙතින්ම නිෂ්පාදනය කරන Deroma Herbal Cosmetics විශ්වාසයෙන් මිලදී ගන්න දැන් ඔබට පුළුවන්

06/01/2026

අග්‍රසි හෙළ ඔසුන්ට හෙළ ඔසු වෙතින්ම නිෂ්පාදනය කරන Deroma Herbal Cosmetics විශ්වාසයෙන් මිලදී ගන්න දැන් ඔබට පුළුවන්

30/12/2025
17/10/2025

🍃🍃SUGAR END🍃🍃☕️
දීර්ඝ කාලීනව දුක් විඳින දියවැඩියා රෝගයට අතුරු ආබාධ වලින් තොර විසදුමක්

දියවැඩියා රෝගය නිට්ටාවට සුව කල හැකි 100% ක් දේශීය ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කෙරෙන අයුර්වේදීය ඖෂධයකි Sugar End.

රුධිරගත සීනී මට්ටම පාලනය කරමින්, දියවැඩියා රෝගයෙන් ඇතිවන අතුරු ආබාධ වන
♦️නිදිමත
♦️සන්ධි වේදනා
♦️අධික තෙහෙට්ටුව
♦️අතපය හිරි වැටීම වැනි රෝගාබාධයන් ගෙන් ඔබව මුදවා ගැනීමේ විශ්මිත හැකියාවක් මෙම ඖෂධය සතුව ඇත.

අග්‍රසි හෙල ඔසු ආයතනය මගින් නිශ්පාදනය කරන මෙම ඖෂධය දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිශ්පාදනාගාරයක් තුල 100%ක් ඉහල ප්‍රමිතියෙන් නිපදවන අතර, අහිතකර රසායනයන්ගෙන් තොර බවට ITI ආයතනය විසින් විද්‍යාත්මකව පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

දීර්ඝකාලීව දුක් විදින දියවැඩියවෙන්, අතුරු ආබාධයක් නැතුවම සුවය ලබන්න අවශ්‍යනම් මෙම ඔසුව නිවසටම ගෙන්වා ගන්න 0772273425 හෝ 0772373425 අංකයට whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

30/09/2025

මීටරේ කීය කැරකුනත් 👀 දියවැඩියාවට බය නැතුව ,විශ්වාසෙන් යුතුව, ගත හැකි " " Sugar end "භාවිතයෙන් සති දෙකෙන් ප්‍රතිඵල .
දියවැඩියාවට එක එක තාවකාලික ප්‍රතිකාර අරගෙන , රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන බෙහෙත් වර්ග බීලා එපා වෙලා ද? තවම බෙහෙත් නතර කරපු ගමන් නැවත තිබූ මට්ටමට සීනි මට්ටම ඉහල යනවද? එහෙනම් ඒ සදහා හොදම විසදුම තමයි මේ.
ඔබ දැනටමත් දියවැඩියාවෙන් පීඩා විදින කෙනෙක් හෝ ඇතිවීමේ අවදානම් තත්වයක සිටින කෙනෙක් නම් sugar end තමයි ඊට හොදම පිළියම කියලා 100%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන්.තරුණ, මහළු කාට වුනත් දියවැඩියාවෙන් බේරිලා ඉන්නවා කියන එක දැන් අමාරු දෙයක් නමුත් Suger end භාවිත කරන ඔබට ඒ දේ අනිවාරෙන්ම කරන්න පුලුවන්ඔයා දිය වැඩියාව නිසා බෙහෙත් ගන්න, එහෙම නැත්නම් බෙහෙත් ගන්න හිතන් ඉන්න ඒ විතරක් නෙමෙයි Insulin ගන්න කෙනෙක් වුනත් suger end භාවිතයෙන් නියම ප්‍රතිපල ලබා ගන්න පුලුවන්දේශීය වෛද්‍ය විද්‍යාවේ පාරම්පරික වට්ටෝරුවකට අනුව, ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් විසින් නිෂ්පාදනය කරන " suger end " භාවිතයෙන් දියවැඩියාවට නම් බය වෙන්න ඕනේම නෑ. 🙂ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත බැවින් විශ්වාසයෙන් ලබා ගන්න පුලුවන්

💎නිදිමත💎සන්ධි වේදනා 💎අධික තෙහෙට්ටුව 💎 අතපය හිරි වැටීම වැනි දියවැඩියාව නිසා ඇතිවන අතුරු ප්‍රථිපල වලට ද මෙමගින් සුවය ලබා ගන්න පුලුවන්. 💎දේවදුරු💎 වෙනිවැල් ගැට💎මාදං ඇට💎 අරළු 💎 බුළු 💎 නෙල්ලි 💎 මස් බැද්ද වැනි ඖෂධ වර්ග භාවිතවන වට්ටෝරුවකින් සකස්කරනු ලබන මෙම ඔසුව දහස් ගණනක් පාරිබෝගික විශ්වාසය දිනා ඇත. කෘතීම වර්ණකාරක ,රසකාරක ,කිසිවක් අඩංගු නොවන මෙයින් අතුරු අබාධ නොමැති බවටත් 100%ක් සහතික වෙන්න පුලුවන්.ඉතින් දීර්ඝකාලීව දුක් විදින දියවැඩියවෙන්, අතුරු ආබාධයක් නැතුවම සුවය ලබන්න අවශ්‍යනම් මෙම ඔසුව නිවසටම ගෙන්වා ගන්න ඔයාලට දැන් පුලුවන්.අග්‍රසි හෙළ ඔසු(ජීවානන්ද ඖෂධාලයට අනුබද්ද) 🚛🚛 ඩිලිවරි පහසුකම් සහිතයිනිවසටම ගෙන්වා ගැනීමට නම,ලිපිනය,දුරකථන අංකය inbox කරන්න.

0772373425 2850/= ක් පමණයි.

මීටරේ කීය කැරකුනත් 👀  දියවැඩියාවට  බය නැතුව ,විශ්වාසෙන් යුතුව, ගත හැකි "                 " Sugar end "භාවිතයෙන් සති දෙකෙ...
25/08/2025

මීටරේ කීය කැරකුනත් 👀 දියවැඩියාවට බය නැතුව ,විශ්වාසෙන් යුතුව, ගත හැකි "
" Sugar end "
භාවිතයෙන් සති දෙකෙන් ප්‍රතිඵල .

දියවැඩියාවට එක එක තාවකාලික ප්‍රතිකාර අරගෙන , රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන බෙහෙත් වර්ග බීලා එපා වෙලා ද?
තවම බෙහෙත් නතර කරපු ගමන් නැවත තිබූ මට්ටමට සීනි මට්ටම ඉහල යනවද?
එහෙනම් ඒ සදහා හොදම විසදුම තමයි මේ.

ඔබ දැනටමත් දියවැඩියාවෙන් පීඩා විදින කෙනෙක් හෝ ඇතිවීමේ අවදානම් තත්වයක සිටින කෙනෙක් නම් sugar end තමයි ඊට හොදම පිළියම කියලා 100%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන්.
තරුණ, මහළු කාට වුනත් දියවැඩියාවෙන් බේරිලා ඉන්නවා කියන එක දැන් අමාරු දෙයක්
නමුත් Suger end භාවිත කරන ඔබට ඒ දේ අනිවාරෙන්ම කරන්න පුලුවන්

ඔයා දිය වැඩියාව නිසා බෙහෙත් ගන්න, එහෙම නැත්නම් බෙහෙත් ගන්න හිතන් ඉන්න ඒ විතරක් නෙමෙයි Insulin ගන්න කෙනෙක් වුනත් suger end භාවිතයෙන් නියම ප්‍රතිපල ලබා ගන්න පුලුවන්
දේශීය වෛද්‍ය විද්‍යාවේ පාරම්පරික වට්ටෝරුවකට අනුව, ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් විසින් නිෂ්පාදනය කරන " suger end " භාවිතයෙන් දියවැඩියාවට නම් බය වෙන්න ඕනේම නෑ. 🙂ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත බැවින් විශ්වාසයෙන් ලබා ගන්න පුලුවන්

💎නිදිමත
💎සන්ධි වේදනා
💎අධික තෙහෙට්ටුව
💎 අතපය හිරි වැටීම

වැනි දියවැඩියාව නිසා ඇතිවන අතුරු ප්‍රථිපල වලට ද මෙමගින් සුවය ලබා ගන්න පුලුවන්.

💎දේවදුරු
💎 වෙනිවැල් ගැට
💎මාදං ඇට
💎 අරළු
💎 බුළු
💎 නෙල්ලි
💎 මස් බැද්ද

වැනි ඖෂධ වර්ග භාවිතවන වට්ටෝරුවකින් සකස්කරනු ලබන මෙම ඔසුව දහස් ගණනක් පාරිබෝගික විශ්වාසය දිනා ඇත. කෘතීම වර්ණකාරක ,රසකාරක ,කිසිවක් අඩංගු නොවන මෙයින් අතුරු අබාධ නොමැති බවටත් 100%ක් සහතික වෙන්න පුලුවන්.

ඉතින් දීර්ඝකාලීව දුක් විදින දියවැඩියවෙන්, අතුරු ආබාධයක් නැතුවම සුවය ලබන්න අවශ්‍යනම් මෙම ඔසුව නිවසටම ගෙන්වා ගන්න ඔයාලට දැන් පුලුවන්.
අග්‍රසි හෙළ ඔසු(ජීවානන්ද ඖෂධාලයට අනුබද්ද)


🚛🚛 ඩිලිවරි පහසුකම් සහිතයි
නිවසටම ගෙන්වා ගැනීමට නම,ලිපිනය,දුරකථන අංකය inbox කරන්න.
0772273425


2850/= ක් පමණයි.

09/08/2025

දිගු කාලීනව පීඩා විදින රෝග සදහා දේශීය වෙදකමින් අතුරු අබාදයක් නොමැතිවම   සුවය ලැබීමට කැමති අයටයි මේ. මේ හැම  නිෂ්පාදනයකම ...
20/11/2024

දිගු කාලීනව පීඩා විදින රෝග සදහා දේශීය වෙදකමින් අතුරු අබාදයක් නොමැතිවම සුවය ලැබීමට කැමති අයටයි මේ.

මේ හැම නිෂ්පාදනයකම ප්‍රතිපල ගැන 100%ක් වගකීම අපි ගන්නවා.සති දෙකෙන් ප්‍රතිපල ඔබටම බලා ගන්න පුලුවන්.💯

Sugar end - දියවැඩියාව සහ ඒ නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල නැති කරයි.

මේධානි- අධික තරබාරුව නැති කරයි / උදරය නෙරා ඒම කොලෙස්ටරෝල් නැති කරයි .



මනතුංග වෙද පරම්පරාවේ( හසලක කොණ්ඩ වෙදමහතාගේ පරපුරේ) අවුරුදු ගණනක ප්‍රතිඵල හා අත්දැකීම් සමග, වටිනා බෙහෙත් වර්ග ඉදිරියට ගෙන යෑමේ වෑයමක් වශයෙන් "අග්‍රසි හෙළ ඔසු" නමින් ආරම්භ කරන ලද මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට ඔබටත් පුලුවන් .

මේ සියලුම නිෂ්පාදන පිළිබද වැඩි විස්තර
සදහා විමසන්න 0772273425

(ලියාපදිංචි වෛද්‍ය උපාලි මනතුංග)

Address

ජීවානන්ද ඖෂධාලය, උළු කම්හල ඉදිරිපිට, මහියංගනය
Mahiyangana

Telephone

+94772273425

Website

Alerts

Be the first to know and let us send you an email when Agrasi Hela Osu ආයුර්වේද නිෂ්පාදන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share