Shanthi Channeling Center

Shanthi Channeling Center Shanthi Channeling Center is the best channeling center in mahiyangana which has a huge number of st

20/04/2025

ශාන්ති චැනලින් සෙන්ටර්හි චැනලින් සදහා ඇබෑර්තු ඇත.2025/04/23 දින දහවල් 2.00 ට සහතිකපත් රැගෙන පැමිණෙන්න..
විමසීම්-0771060990

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
15/04/2025

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

21/03/2025
_*චර්ම රෝග විශේෂඥ*_ වෛද්‍ය පී.කේතීශ්වරනාතන් මයා (පළාත් මහ රෝහල මොණරාගල)අද දින (2025/02/23) සවස 3.30 ට
23/02/2025

_*චර්ම රෝග විශේෂඥ*_
වෛද්‍ය පී.කේතීශ්වරනාතන් මයා (පළාත් මහ රෝහල මොණරාගල)
අද දින (2025/02/23) සවස 3.30 ට

14/02/2025

ශාන්ති චැනලින් සෙන්ටර්හි චැනලින් සඳහා ඇබෑර්තු ඇත.2025/02/15 දින සවස 2.00ට සහතිකපත් රැගෙන පැමිණෙන්න.
විමසීම් - 077 1060990

වර්තමාන සෞඛ්‍ය තත්වය මෙන්ම අනාගතයේ දී ඇතිවිය හැකි රෝගාබාධ කල්වේලා ඇතිව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමටමහියංගණය අව...
04/02/2025

වර්තමාන සෞඛ්‍ය තත්වය මෙන්ම අනාගතයේ දී ඇතිවිය හැකි රෝගාබාධ කල්වේලා ඇතිව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමට
මහියංගණය අවට ඔබට දැ​න් හොඳම අවස්ථාවක්....👳‍♂👳

Full Body Checkup✍⛑

1.රුධිර සීනි පරීක්ෂාව
2.රුධිර මේද පරීක්ෂාව
3.අක්මාව පිළිබඳ පරීක්ෂාව
4. වකුගඩු පිළිබඳ පරීක්ෂාව
5. ⁠පූර්ණ මුත්‍රා පරීක්ෂාව
6. ⁠රුධිර සෛල පරික්ෂාව
7. ⁠ඊ.සී.ජී

පරීක්ෂණ සිදුකිරීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමට අවස්ථාවක් ....🧑‍🔬
ඉක්මන් කරන්න....

මහියංගණයේ දී ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට ඔබත් අදම අමතන්න....

📞Tel : 0552257373
📲Whatsapp : 0771060990

Digital Dental X-rayනවීන තාක්ෂණයෙන් යුත් Digital X-ray සමගින් ඔබේ පර්‍ර්ක්ෂාවන් සිදු කරගන්න ....දැන්ම Shanthi Channeling...
06/01/2025

Digital Dental X-ray
නවීන තාක්ෂණයෙන් යුත් Digital X-ray සමගින් ඔබේ පර්‍ර්ක්ෂාවන් සිදු කරගන්න ....
දැන්ම Shanthi Channeling Center වෙත පැමිණෙන්න...

* ඉහළ නිරවද්‍යතාවයෙන් යුතු
* ⁠විකිරණ ප්‍රමාණය අඩු
* ⁠Digitally ගබඩා කිරීමට හැකි
* ⁠අඩු කාලයක් වැය වන

මෙම පරීක්ෂාව සිදු කරගෙන මෙම වාසි ඔබත් ලබාගන්න..

Hotline: 0552257373
WhatsApp: 0771060990

Cheers to a New Year filled with hope, health, and happiness! 🥂✨ Welcome 2025 with joy and positivity. Happy New Year! 🎉...
31/12/2024

Cheers to a New Year filled with hope, health, and happiness! 🥂✨
Welcome 2025 with joy and positivity. Happy New Year! 🎉🎆

හෘදයාබාධයක් ඇති වීමට හේතු පිළිබඳව ඔබ දැන සිටියාද?▫️ දියවැඩියාව▫️ ස්ථුලතාවය▫️ දිගුකාලීනව පවතින පාලනයෙන් තොර රුධිර පීඩනය▫️...
25/12/2024

හෘදයාබාධයක් ඇති වීමට හේතු පිළිබඳව ඔබ දැන සිටියාද?

▫️ දියවැඩියාව
▫️ ස්ථුලතාවය
▫️ දිගුකාලීනව පවතින පාලනයෙන් තොර රුධිර පීඩනය
▫️ශරීරයේ ලිපිඩ අසමතුලිතතාවයන්
▫️පරම්පරාවෙන් එන ජානමය තත්වයන්
▫️අයහපත් අහාර රටාවන්
(වසවිස සහිත ආහාර ගැනීම)
▫️සිගරට්, අරක්කු සහ අනෙකුත් මත්ද්‍රව්‍ය (කොකේන්,අයිස්, මරිජුවානා)
▫️ව්‍යායාම නොමැතිකම සහ මානසික ආතතිය

හෘදයාබාධ ඇතිවීමට පෙර ඔබත් මෙවන් දේ සිදුකිරීමෙන් වළකින්න.ඔබේ ශරීර සෞඛ්‍ය ගැන වගකිවයුත්තේ ඔබමයි....

✍️ වෛද්‍ය පාලිත රාජපක්ෂ

(උපුටා ගැනීම වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ මුහුණු පොතෙන්)

ඔබටත් හෘදයාබාධයක් බව කල් තියා හඳුනාගන්නේ කෙසේද?▫️ECG පරීක්ෂණය▫️Troponin මට්ටම මැනීම▫️Echo පරීක්ෂණය▫️EST හෙවත් ව්‍යායාම E...
24/12/2024

ඔබටත් හෘදයාබාධයක් බව කල් තියා හඳුනාගන්නේ කෙසේද?

▫️ECG පරීක්ෂණය
▫️Troponin මට්ටම මැනීම
▫️Echo පරීක්ෂණය
▫️EST හෙවත් ව්‍යායාම ECG පරීක්ෂණය
▫️CTඇන්ජියෝගම් පරීක්ෂණය
▫️ඇන්ජියෝග්‍රැම් පරීක්ෂ

මොකක්ද මේ හෘදයාබාධයක් කියන්නේ...??━━━━━━━━━━━ ❤️‍🩹🫀💔බොහොමයක් දෙනා දන්නවා අපේ රටේ රොහල්ගත මරණවලින් 47% ක් පමණ සිදුවන්නේ ද...
23/12/2024

මොකක්ද මේ හෘදයාබාධයක් කියන්නේ...??
━━━━━━━━━━━ ❤️‍🩹🫀💔

බොහොමයක් දෙනා දන්නවා අපේ රටේ රොහල්ගත මරණවලින් 47% ක් පමණ සිදුවන්නේ දියවැඩියාව සහ හෘදයාබාධ නිසා. මේ තත්වය පසුගිය දශක දෙක පුරාවටම ක්‍රමයෙන් වර්ධනයට ලක්වුණා.

වසය 19 - 29 වගේ අඩු වයසක උදවිය පවා දැන් හෘදයාබාධවලට ලක් වෙනවා. මේ 2013 දී අපි කිව්ව අවාසනාවන්තම දෙමාපිය යුගය කියලා කියන්නේ මේකට තමා. ඒ කියන්නෙ දෙමාපියන්ට පෙර දරුවන් මිය යෑම.

හදවත රුධිරයෙන් පිරිල තිබුණාට හදවතේ අවශ්‍යතාවයට රුධිරය ලබා ගැනීමට තියෙන්නෙ 2-2.5 mm සිදුරක් සහිත වම් හා දකුණු කිරීටක ධමනි සහ එවායේ අතු නාලිකා. මෙම නාලිකා අවහිර වීම නිසා හදවතේ නොයෙකුත් ප්‍රදේශවලට රුධිර ගලනය නැතිවීමෙන් හදවතේ සෛල මිය යනවා. මේකට තමා සරලව හෘදයාබාධක් කියන්නේ.

රෝග ලක්ෂණයන්, අවහිරතාවයේ ප්‍රමාණය, අවහිර වූ නාලය සහ පවතින අනෙකුත් රෝග මත වෙනස් වෙනවා.

❤️‍🔥 පපුවේ මැද හෝ බොහෝ විට වම්පසින් එන දැවිල්ලක්, තදවීමක්, දරාගත නොහැකි මිරිකීමක් වගේ වේදනාවක්. මේ සමඟ වම් අතේ, ගෙල ප්‍රදේශයේ, යටි හනුව දක්වා විහිදෙන වේදනාවක්. එත් එක්කම කලාන්තයක්, වමනය, දහඩිය දැමීම වැනි දෙවල් ද ඇති වෙන්න පුලුවන්.

❤️‍🔥 දියවැඩියාව සහිත රෝගීන්ට ඇතැම් විට කිසිඳු වේදනාවක් නොමැතිව හෘදයාබාධක් ඇතිවෙන්න පුලුවන්.

ඉහත රෝග ලක්ෂණයන් බොහොමයක් ගැස්ට්‍රයිටිස් නිසා ඇති වෙන්නත් පුලුවන්. නමුත් තීරණය වෛද්‍යවරයෙක් විසින්ම ගත යුතුමය.

Hotline: 0552257373
WhatsApp: 0771060990

දියවැඩියා රෝගියෙකුට නුසුදුසු ආහාර වර්ග නොගත යුතුය- සීනි ග්ලුකොස් හකුරු පැණි ජෑම්- පැණිරස කෑම වර්ග චොක්ලට් කොඩියල් හා අනෙ...
07/12/2024

දියවැඩියා රෝගියෙකුට නුසුදුසු ආහාර වර්ග නොගත යුතුය

- සීනි ග්ලුකොස් හකුරු පැණි ජෑම්
- පැණිරස කෑම වර්ග චොක්ලට් කොඩියල් හා අනෙකුත් පලතුරු යුෂ බීම අයිස්ක්‍රීම්
- පිරිසිදු කළ හාල් (නිවුඩු රහිත) හෝ සුදු සහල්
- පාන් කේක් පුඩින් සීනි සහිත බිස්කට
- එළවලු කොස් දෙල් මඤ්ඤොක්කා අල වර්ග අර්තාපල්
- බිත්තර කහමදය රතු පැහැ මුලු
- තෙල් වර්ග බටර් සංතාප්ත මේද සහිත මාජරින් පොල්තෙල්
- මධ්‍යසාර ගැනීම අහිතකරය (මධ්‍යසාර පාවිච්චිය සීනි ආහාරයට ගැනීම හා සමානය)
- දුම්බීම සම්පූර්ණයෙන් ම නැවැත්විය යුතුය

Hotline: 0552257373
WhatsApp: 0771060990

Address

No 35, Kandy Road
Mahiyangana
90700

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 17:30

Telephone

+94552257373

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Channeling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category