ආයුර්වේද හෙළ වෙදමැදුර-Ayurveda Treatment Center

  • Home
  • Sri Lanka
  • Maho
  • ආයුර්වේද හෙළ වෙදමැදුර-Ayurveda Treatment Center

ආයුර්වේද හෙළ වෙදමැදුර-Ayurveda Treatment Center වා පිත් සෙම් ආශ්‍රිත සියලුම රෝග සඳහා සහ පංචකර්ම ප්‍රතිකාර සමඟ ආයුර්වේද රූපලාවන්‍ය කටයුතු

23/04/2025

ඓතිහාසික යාපහුව පුරවරයේ සැබෑ ආයුර්වේද ප්‍රතිකාර | හෙළ වෙද මැදුර ආයුර්වේද ප්‍රතිකාර

ඉතිහාසික යපහුව රාජධානියට 1kmක් පමණින් පිහිටි නව අරඹන ලද ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන හෙළ වෙද මදුර වෙත ඔබව ආරාධනා කරමු. අවුරුදු 20කට වැඩි පළපුරුද්දක් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මඟපෙන්වීම යටතේ, හෙළ වෙද මදුරේදී පාරම්පරික සන්සිඳීමේ ක්‍රම විශේෂ රැසක් ලබා දේ.

අපගේ සත්කාරයන් :

-ඖෂධීය බෙහෙත් තෙල් මඟින් සම්භාහනය
-ඖෂධීය වාෂ්ප මඟින් ස්වේද සම්භාහනය
-ඖෂධීය තැම්බූ ජලයෙන් රෝගීන් ස්නානය කරවීම
-නිරතුරු වෛද්‍ය අධීක්ෂණය
-ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම විශේෂිත සත්කාර
-බාල මහළු සියලු වයස් කාණ්ඩ සඳහා වයස් බේදයකින් තොරව සත්කාර

📍 ස්ථානය: දළදගම, යපහුව – මහව පාර
📞 අප හා සම්බන්ධ වන්න,
070 6007 507
071 6666 623
037 2275996

Whatsapp සමඟ සම්බන්ද වන්න: 071 6666 623

Authentic Ayurvedic Treatments in Yapahuwa | Hela Weda Madura Sri Lanka 🇱🇰

Discover Hela Weda Madura, a newly opened Ayurvedic treatment center located just 1 km from the historic Yapahuwa Kingdom in Sri Lanka. Under the guidance of a highly experienced Ayurvedic doctor with over 20 years of practice, we offer a range of traditional therapies including herbal oil massages, steam baths, herbal baths, pain relief treatments, and gender-specific care for all age groups.

📍 Location: Daladagama, Yapahuwa – Mahawa Road
📞 Contact us to book your session and experience true holistic healing,
070 6007 507
071 6666 623
0372275996
Contact us on whatsapp:071 6666 623

25/03/2025
19/03/2025

නවීන ආයුර්වේද වෛද්‍ය ක්‍රම සමඟ දැන් හෙළ වෙද මැදුරෙන් සියලුම පහසුකම් සහිතව ඔබට ප්‍රතිකාර ලබාගැනීමට හැක...

ආයුර්වේද ස්ටීම් බාත් (Ayurweda Steam bath)අදි රුධිර පීඩනය,ආතතිය,සම ආශ්‍රිත රෝග,සන්ධි ආශ්‍රිත රෝග,කැලරි දහනය කිරීම ඇතුලු ...
10/02/2025

ආයුර්වේද ස්ටීම් බාත් (Ayurweda Steam bath)

අදි රුධිර පීඩනය,ආතතිය,සම ආශ්‍රිත රෝග,සන්ධි ආශ්‍රිත රෝග,කැලරි දහනය කිරීම ඇතුලු ලෙඩ රෝග රැසකට ප්‍රතිකර්මයක් වන මෙම ප්‍රතිකාරය වසර 20කටත් වඩා පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අනුදැනුම යටතේ අපගේ වෙද මැදුරෙන් ඉතාමත් පහසු මුදලකට ලඟදීම ඔබට ලබාගත හැක...
(ඔබගේ වේලාව වෙන්කරවා ගන්න- 0706007507)

සියලුම ආයුර්වේද සත්කාර...
03/02/2025

සියලුම ආයුර්වේද සත්කාර...

Address

Araliya Uyana, Atawarala
Maho
60600

Opening Hours

Monday 16:30 - 20:00
Tuesday 16:30 - 20:00
Wednesday 16:30 - 20:00
Thursday 16:30 - 20:00
Friday 16:30 - 20:00
Saturday 16:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when ආයුර්වේද හෙළ වෙදමැදුර-Ayurveda Treatment Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share