Dr. N D G Gayantha - PhD

  • Home
  • Dr. N D G Gayantha - PhD

Dr. N D G  Gayantha  - PhD Senior Lecturer in Psychology, University of Kelaniya

Senior Lecturer in Psychology in the Department of Philosophy, Faculty of Social Sciences, University of Kelaniya.

11/03/2025

"රුක්අත්තන මල මුදුනේ"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ චාමිනී රෝෂිකා ශිෂ්‍යාවගේ ගායන කුසලතාව. ඇය ගම්පහ යශෝධරා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

"පෞරුෂය පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/03/ 10.

04/03/2025

"ඔබට මා ආදරය කළ බව මෙතරම්"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ නෙත්මිනී කරුණානයක ශිෂ්‍යාවගේ ගායන කුසලතාව. ඇය ගම්පහ Holy Cross විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/03/ 04.

25/02/2025

"මට ආලෝකෙ ගෙනදේවි සංසාරයේ"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ තරුෂි දෙව්මිනී ශිෂ්‍යාවගේ ගායන කුසලතාව. ඇය එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/02/ 25.

13/02/2025

"ඈත දිළිසෙන හිරු සඳු රන්තරු"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ තරුෂි දෙව්මිනී ශිෂ්‍යාවගේ ගායන කුසලතාව. ඇය එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/02/ 13.

11/02/2025

"මගෙ කුකුළා නැසූ එකා ......"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ පවිත්‍රි විජේතුංග ශිෂ්‍යාවගේ ගායන කුසලතාව.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/02/ 11.

11/02/2025

"ඇස් දෙක පුරා ......"

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ ප්‍රදීපා දිසානායක ශිෂ්‍යාවගේ ගායන කුසලතාව.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/02/ 11.

06/02/2025

ජයවේවා මලින්ද ❤❤❤

06/02/2025

" සඳට සඳ එළියට ...."

මනෝවිද්‍යාව පළමු වසර (2025) කණ්ඩායමේ දුශාන්ත සඳරුවන් ශිෂ්‍යයාගේ ගායන කුසලතාව.

"පෞරුෂ පිළිබඳ මනෝවිද්‍යාව" විෂය ඒකකයේ, දේශනය අවසානයේ මා විසින් මෙම අවස්ථාව විද්‍යාර්ථීන්ට ලබාදෙනු ලබන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ සිසු සිසුවියන්ගේ සැඟවුණු විභව ශක්තීන් එළියට ගැනීමයි. ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය කිරීමයි. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමයි. 2025/02/ 06.

Address


Alerts

Be the first to know and let us send you an email when Dr. N D G Gayantha - PhD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram