Pranajeewa

Pranajeewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pranajeewa, Health/Medical/ Pharmaceuticals, 258/19, Vihara Mawatha, Batalanda Road, Makola.

නීරෝගී දිවියකට පාරම්පරික හෙළ ඔසුවක බලය - සෙත්සුව ප්‍රාණජීව! 🌿✨සියවස් දෙකකට වඩා ඉපැරණි දේශීය ආයුර්වේදයේ පාරම්පරික රහස් වට...
15/03/2026

නීරෝගී දිවියකට පාරම්පරික හෙළ ඔසුවක බලය - සෙත්සුව ප්‍රාණජීව! 🌿✨

සියවස් දෙකකට වඩා ඉපැරණි දේශීය ආයුර්වේදයේ පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව, දුර්ලභ ඖෂධ පැළෑටි 200කට අධික සංඛ්‍යාවක් යොදාගෙන නිෂ්පාදනය කරන "සෙත්සුව ප්‍රාණජීව" කැප්ස්‍යුල් දැන් ඔබටත් ලබාගත හැකියි.

ලෙඩක් නැතුව ඉන්න - ලෙඩ වෙන්න කලින් ගන්න.

✅ ප්‍රතිලාභ:
- හෘද රෝග (බයිපාස් නොකර) සුවකරන බවට සායනිකව තහවුරු කර තිබේ.
- කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනයට සහාය වේ.
- සන්ධි වේදනා සහ හන්දිපත් රුදාවට සහනයක් ලබා දෙයි.
- පිළිකා මර්දන ගුණය සහ ශරීරයේ විෂ ඉවත් කිරීමේ (Detox) හැකියාව පර්යේෂණ මගින් සනාථ කර ඇත.
- ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.

ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු බැවින් කිසිදු අතුරු ආබාධයකින් තොරයි. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ විශ්වාසය දිනූ සෙත්සුව ප්‍රාණජීව, ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අපට Whatsapp පණිවිඩයක් එවන්න.

📞 වැඩි විස්තර සඳහා: 070 474 4700

🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
🗳️ Cash on Delivary Available

🍃 Liv Health – ඔබගේ අක්මාවේ සෞඛ්‍යයට ස්වභාවික ආරක්ෂාවක්!අක්මාවේ මේද තැන්පත් වීම (Fatty Liver), පුර්ව සිරෝසිස් තත්ත්වයන් ...
15/03/2026

🍃 Liv Health – ඔබගේ අක්මාවේ සෞඛ්‍යයට ස්වභාවික ආරක්ෂාවක්!

අක්මාවේ මේද තැන්පත් වීම (Fatty Liver), පුර්ව සිරෝසිස් තත්ත්වයන් සහ ප්‍රදාහ තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් අද සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙමින් සිටී.

🌿 Liv Health Herbal Food Supplement ඔබගේ අක්මාව ශක්තිමත් කරමින් එය පිරිසිදු කිරීමට සහ සෞඛ්‍යවත් ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.

✅ අක්මාවේ මේදය (Fatty Liver) අඩු කිරීමට
✅ පුර්ව සිරෝසිස් තත්ත්වයන්ට
✅ අක්මාව පිරිසිදු කර ශක්තිමත් කිරීමට
✅ සමස්ත ශරීර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට

💊 100% Herbal Food Supplement
🏅 GMP / ISO 9001 - 2015 Certified Quality

ඔබගේ අක්මාව සුරකින්න අදම අරගන්න!

📦 Order කිරීමට Inbox කරන්න
Whatsapp - 070 474 4700

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න
Hotline - 011 296 4023

11/03/2026

ලෙඩක් නැතුව ඉන්න - ලෙඩ වෙන්න කලින් ගන්න.
https://youtu.be/fVSZQy9xkak

11/03/2026

ලෙඩක් නැතුව නිරෝගීව ඉන්න - ලෙඩ වෙන්න කලින් ගන්න.
https://youtu.be/fVSZQy9xkak

✨ හන්දි පත් රුදාවෙන් සහ වාත වේදනාවෙන් පීඩා විඳින ඔබට සහනයක්! ✨ඔබත් ආතරයිටිස්, හන්දි ඉදිමීම හෝ නහර ගැටගැසීම නිසා පීඩා විඳ...
08/03/2026

✨ හන්දි පත් රුදාවෙන් සහ වාත වේදනාවෙන් පීඩා විඳින ඔබට සහනයක්! ✨

ඔබත් ආතරයිටිස්, හන්දි ඉදිමීම හෝ නහර ගැටගැසීම නිසා පීඩා විඳිනවාද? සෙත්සුව ආයුර්වේද රෝහල මගින් පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව නිපදවන ගුග්ගුලාදී හන්දි තෙල මගින් එම වේදනාවන්ට ඉක්මන් සහ සහනයක් ලබාගන්න.

✅ ගුණය ලැබෙන අවස්ථා:
1. සියලුම හන්දි වේදනා සහ ඉදිමුම් සඳහා.
2. නහර ගැටගැසීම සහ වාත වේදනාවන් සඳහා.
3. කොන්දේ සහ බෙල්ලේ ඇති වන අපහසුතාවයන්ට සහනය සලසයි.

මේ සියලු වේදනාවන් සදහා ප්‍රත්‍යක්ෂ සහනයක් ලබා දෙන දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි.

💰 විශේෂ මිල: රු. 1,400/- ක් පමණයි!
🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery) ඇත.

🛍️ ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය පහත සඳහන් WhatsApp අංකයට එවන්න.
📲 WhatsApp: 070 474 4700

සෙත්සුව ආයුර්වේදයේ විශ්වාසය සමඟින් ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න! 🌿

පරපුරෙන් පරපුරට පණ රකින දිව ඔසුව සෙත්සුව ප්‍රාණජීව තෛලය⭐ හෘදරෝග (බයිපාස් නොකර සුව කර ගැනීමට), අධික රුධිර පීඩනය, කොලෙස්ටෙ...
06/03/2026

පරපුරෙන් පරපුරට පණ රකින දිව ඔසුව සෙත්සුව ප්‍රාණජීව තෛලය

⭐ හෘදරෝග (බයිපාස් නොකර සුව කර ගැනීමට), අධික රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල්, පිළිකා වර්ධනය සහ පැතිරීම පාලනය කරයි.

⭐ සියලුම ස්නායු රෝග, අංශභාගය, ඇදුම, පීනස, සෙම්රෝග, චර්ම රෝග, සන්ධි රෝග, අර්ශස්, භගන්දරා, අම්ලපිත්ත, වකුගඩු රෝග, මූත්‍ර ගල්, අක්මාගත රෝග, අධික තරබාරුව වැලැක්වීමට.

⭐ කැපීම්, සීරීම්, තැලීම්, වේදනා සඳහා බාහිර ආලේපනයෙන් සහනය ලබා දේ. අකලට හිසකෙස් පැසීම හා ගැලවී යාම සම්පූර්ණයෙන්ම වළක්වාලයි.

⭕ යුරෝපය, ආසියාව ඇතුළු ලොව පුරා ජනතාව අතර විශ්වාසය දිනූ එකම හෙල ඔසුව.

🔰 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
🔰 ISO 9001 - 2015 සහ GMP තත්ත්ව සහතික සහිතයි.

විස්තර දැනගැනීම සදහා අමතන්න.
Hotline : 0112962008 / 0112964023
Whatsapp : 0704744700 / 0714406218

ඇනවුම් කිරීම සදහා,
▶️ නම :
▶️ ලිපිනය :
▶️ දුරකතන අංකය : (1ක් හෝ 2ක්)
▶️ නිෂ්පාදනයේ නම :
සදහන් කර 0704744700 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

🔖 Cash on Delivery

06/03/2026

බෝ නොවන රෝග සදහා ආයුර්වේදීය ප්‍රතිකාර - ප්‍රාණජේව සමගින් TV Derana සතුටු විල

15/02/2026

සෙත්සුව ප්‍රාණජීව | Sethsuwa Pranajeewa

සියවස් දෙකකට වඩා ඉපැරණි මහනුවර යුගයේ සග පරම්පරාවකින් පැවත එන ඖෂධ වට්ටෝරුවකට අනුව ශාක ඖෂධ 200ක් පමණ යොදා ගනිමින් මාස 4 1/2 ක කාලයක් පුරා විශේෂ ක්‍රමවේදයකට අනුව නිෂ්පාදනය කරනු ලබන ඖෂධයකි.

ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියේ (FDA) ලියාපදිංචිය යටතේ ස්වාභාවික ආහාරමය අතිරේකයක් ලෙස ලොව පුරා බෙදා හරිනු ලබයි. මෙමගින් ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර ශරීරයේ රෝග බොහෝමයක් පාලනය කිරීමට උපකාරී වෙයි. ප්‍රබල වාජීකරණ හා රසායන ගුණ මගින් වයස්ගත වීමේදී ඇතිවන දුර්වලතා මගහරවා ගැනීමටත් හැකිය.

ශරීරයට අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ, මධ්‍යසාර, සීනි, හානිකර ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට ඇමරිකාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුකරන ලද විද්‍යාගාර පර්‍යේෂණ මගින් තහවුරු කර ඇත.

- හෘදරෝග (බයිපාස් නොකර සුව කර ගැනීමට)
- අධික රුධිර පීඩනය
- රුධිරගත කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වීම
- පිළිකා සහ එහි අතුරු ආබාධ
- දියවැඩියාව සහ එහි අතුරු ආබාධ
- අංශභාගය
- ඇදුම
- පීනස
- සෙම් රෝග
- චර්ම රෝග
- සියලු සන්ධි වේදනා සහ සන්ධි ප්‍රදාහය
- අක්මාගත රෝග
- වකුගඩු රෝග
ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධයකි.
- අති ස්ථූලතාවය පාලනය කරයි.
- ශරීර ශක්තිය වර්ධනයට උපකාරී වේ.
- අකලට හිසකෙස් පැසීම සහ ගැලවීයාම පාලනය කරයි.
- බාහිර ආලේපනය තුළින් කැපීම්, සීරීම්, තැලීම් වේදනා සඳහා ඉක්මන් සහනය ලබා දේ.

⭕ දීර්ඝකාලීන භාවිතය මඟින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවට රසායනාගාර පර්යේෂන මඟින් තහවුරු කර ඇත.
⭕ යුරෝපය, ආසියාව ඇතුළු ලොව පුරා ජනතාව අතර විශ්වාසය දිනූ එකම හෙල ඔසුව.
⭕ සෙත්සුව ආයුර්වේද රෝහල (පුද්) සමාගම විසින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි.

🔰 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
🔰 ISO 9001 - 2015 සහ GMP තත්ත්ව සහතික සහිතයි.

විස්තර දැනගැනීම සදහා අමතන්න.
Hotline : 0112962008 / 0112964023
Whatsapp : 0704744700 / 0714406218

නිවසටම ගෙන්වාගැනීම සදහා,
▶️ නම :
▶️ ලිපිනය :
▶️ දුරකතන අංකය : (1ක් හෝ 2ක්)
▶️ නිෂ්පාදනයේ නම :
සදහන් කර 0704744700 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

🔖 Cash on Delivery Available

14/02/2026

Address

258/19, Vihara Mawatha, Batalanda Road
Makola

Alerts

Be the first to know and let us send you an email when Pranajeewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pranajeewa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram