Apex Aura

Apex Aura Apexaura is dedicated to its mission of advocating the premium Sri Lankan herbal food supplements.

Congratulations Hiruna Sudara - Business Director 🔥😍
10/09/2025

Congratulations Hiruna Sudara - Business Director 🔥😍

ගැස්ට්‍රයිටිස් ද? අපි දෙන්නම් නිට්ටාවටම හරියන විසදුම.අපිට Whatsapp Msg එකක් දාන්න 0741964844.
10/09/2025

ගැස්ට්‍රයිටිස් ද? අපි දෙන්නම් නිට්ටාවටම හරියන විසදුම.අපිට Whatsapp Msg එකක් දාන්න 0741964844.

Apexaura Desi Dhamal 2025 😍♥️
09/09/2025

Apexaura Desi Dhamal 2025 😍♥️

දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය  -  මුරුංගා කොළ දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක...
15/08/2025

දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.
ඉස්සන් ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්ය පදාර්ථවලිනුත්, ප්රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.
අපේ අනිකුත් පෝෂ්යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්රෝටීන්

*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A

*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්

*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්

*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C

*නිවිති වලට වඩා විසිපස් ගුණයක යකඩ

*බිත්තර වලට වඩා සිව් ගුණයක ප්රෝටීන්

*කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින් ම සෞඛ්ය වාසි රැසක් අත්කර දෙන සුපිරි ශාඛයකි..

උපටා ගැනිමකි..
ස්තුතියි මුල් හිමිකාරීත්වයට.

New Look at Office ♥️😍
17/07/2025

New Look at Office ♥️😍

Office New Look 😍♥️
02/07/2025

Office New Look 😍♥️

Weight Loss නම් Brand එක Apex Aura 🥰Customer Feedback මේ customer මාර්තු 08 අපිට msg කරලා මාර්තු 09 ඕඩර් එකට ගෙවනවා. මාර...
24/04/2025

Weight Loss නම් Brand එක Apex Aura 🥰

Customer Feedback

මේ customer මාර්තු 08 අපිට msg කරලා මාර්තු 09 ඕඩර් එකට ගෙවනවා. මාර්තු 11 එයාට ඕඩර් එක ලැබෙනවා. එදා එයාගේ බර තිබුනේ 65kg.හරියටම දවස් 40කින් අහද්දි එයාගේ බර 12kg අඩු වෙලා.හරිම සතුටුයි පාරිභෝගිකයන් හට නිෂ්පාදිත වල ප්‍රතිඵල ලැබිලා මේ දෙන ප්‍රතිචාර ගැන🥰

For more details whatsapp 074-1964844

We are Apex Aura No.01 Food Supplements Manufacturer of Sri Lanka 🇱🇰

🌙✨ Eid Mubarak to the Apex Aura Family! ✨🌙As the crescent moon shines bright, may this Eid bring boundless joy, success,...
31/03/2025

🌙✨ Eid Mubarak to the Apex Aura Family! ✨🌙

As the crescent moon shines bright, may this Eid bring boundless joy, success, and prosperity to each of you. Just as we uplift lives through wellness and opportunity, may this season uplift your hearts with peace and happiness.

Let’s continue to inspire, grow, and create new possibilities together. Wishing you and your loved ones a blessed Eid filled with love, gratitude, and endless blessings!

With warmth & gratitude,
Apexaura Family

Weight Loss නම් Brand එක Apex Aura තමා💯🥰...අවුරුදු 11ක පාරිභෝගික විශ්වාසය සමගින් දිනෙන් දින ලොව වටා අපනයනය වන ඉහළම ප්‍රත...
08/03/2025

Weight Loss නම් Brand එක Apex Aura තමා💯🥰...

අවුරුදු 11ක පාරිභෝගික විශ්වාසය සමගින් දිනෙන් දින ලොව වටා අපනයනය වන ඉහළම ප්‍රතිපල ගෙන දුන් Weight Loss ආහාර අතිරේකය

Inginee Milk 2760/= + Garcenia Supplement 2500/=

Weight Loss වෙන්න ඕනි අයට අපේ රටේ හැදෙන ඉගිනි, ගොරකා වලින් හදපු හොදම නිෂ්පාදිත දෙන්නේ ඇපෙක්ස් අවුරා අපි තමා🥰🇱🇰Feedbacks ...
04/03/2025

Weight Loss වෙන්න ඕනි අයට අපේ රටේ හැදෙන ඉගිනි, ගොරකා වලින් හදපු හොදම නිෂ්පාදිත දෙන්නේ ඇපෙක්ස් අවුරා අපි තමා🥰🇱🇰

Feedbacks වලට comments බලන්න ළමයි🥰

ලෝකය සිසාරා ශ්‍රී ලාංකීය අභිමානය සමගින් Apexaura ධජය ලෙළදවීමට ඔබ සූදානම්ද.....හෙළයේ මහා ආහාර සංස්කෘතියේ පණිවිඩය ලොව බිලි...
18/02/2025

ලෝකය සිසාරා ශ්‍රී ලාංකීය අභිමානය සමගින් Apexaura ධජය ලෙළදවීමට ඔබ සූදානම්ද.....
හෙළයේ මහා ආහාර සංස්කෘතියේ පණිවිඩය ලොව බිලියන 8 ක ජනයාගේ නීරෝගීකම වෙනුවෙන් බෙදාදීමට සැරසෙන Apexaura ගමන ඇරඹුනා...

*Apexaura Export Development Program*

Today @ 9.00 PM
Via Zoom

ඩොලර් ගෙනෙමු......
ලෝකය ජයගනිමු......

Call for more details : 0716785245

Address

Apexaura Pvt Ltd
Malabe
10730

Alerts

Be the first to know and let us send you an email when Apex Aura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Apex Aura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram