Dr Gayani Nuwanthika

Dr Gayani Nuwanthika Ayurveda for Everyone

31/05/2025
We’re now just a WhatsApp message away! Tap the WhatsApp button on our page to reach us directly for bookings, questions...
23/05/2025

We’re now just a WhatsApp message away! Tap the WhatsApp button on our page to reach us directly for bookings, questions, and updates!

🌿 ආයුර්වේදයේ තෛල අභ්‍යංග (oil massage) ප්‍රතිකාර වල සුවදායිතාව අත් විඳින්න! 🌿ආයුර්වේදිය තෛල අභ්‍යංගය (oil massage) මගින්...
31/05/2024

🌿 ආයුර්වේදයේ තෛල අභ්‍යංග (oil massage) ප්‍රතිකාර වල සුවදායිතාව අත් විඳින්න! 🌿

ආයුර්වේදිය තෛල අභ්‍යංගය (oil massage) මගින්,

🤕මානසික ආතතිය දුරු කරයි
මානසික අවපීඩනය (depression) ,කාංසාව (anxiety) ඇතුළු මානසික රෝග සුව කර සැහැල්ලු මනසක් ලබා දෙයි.

🩸රුධිර ගමනාගමනය පහසු කරයි
රුධිර පරිවහනය වැඩි කරමින් සහ ශරීරය සැහැල්ලු කරයි. එමගින් varicose vein වැනි තත්ව ඇතිවීම පාලනය කරයි.

🧎සන්ධි රෝග සුව කරයි
ඔබගේ සන්ධි වල තද බව අඩු කර හොද පෝෂණයක් ලබා දී සියලු සන්ධි රෝග සදහා සුවය ලබාදෙයි.

😴 හොඳ නින්දක් ලබා දෙයි
සැහැල්ලු සිරුරක් හා මනසක් ලබා දෙමින් ශරීරයට හොද නින්දක් ලබා දෙයි.

🩼ප්‍රතිශක්තිකරන හැකියාව වැඩි කරයි
ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරමින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබා දෙයි.

🥗සම පැහැපත් කරන කරන, හිස කෙස් වර්ධනය කරන biotin අඩංගු ආහාර හතක් 🍠බතල - biotin වලින් බහුල වන අතර සම දීප්තිමත් කරයි 🥚බිත්ත...
27/05/2024

🥗සම පැහැපත් කරන කරන, හිස කෙස් වර්ධනය කරන biotin අඩංගු ආහාර හතක්

🍠බතල - biotin වලින් බහුල වන අතර සම දීප්තිමත් කරයි

🥚බිත්තර - ප්‍රෝටීන් බහුල වන අතර හිස කෙස් වර්ධනය කරයි

🌱ධාන්‍යමය ආහාර - biotin බහුල වන අතර එහි ශරීරයට අවශ්‍ය හිතකර මේදය අඩංගුය.

🍣සැමන් - මෙහි omega 3 සහ biotin අඩංගු නිසා සම පැහැපත් කරයි.

🍄බිම් මල් - මෙහි පෝෂක විශාල ප්‍රමාණයක් අඩංගු නිසා සමට බොහෝ හිතකරය.

🥑අලි ගැට පේර - මෙහි biotin සහ ශරීරයට අවශ්‍ය fatty acid අඩංගු වන නිසා සමට සහ හිසකෙස් වලට බොහෝ හිතකරය.

🫛බෝංචි,මුං ඇට,උඳු වැනි රනිල කුලයට අයත් ආහාර -ප්‍රෝටීන් හා biotin බහුල නිසා නිරෝගී සහ ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.

ඔබත් සයටිකා රෝගයෙන් පීඩා විදිනවාද? අද මම මේ වීඩියො එකෙන් සයටිකා සදහා ආයුර්වේද ප්‍රතිකාර, ජීවන රටාව වෙනස්කරගත යුතු ආකාරය ...
18/05/2024

ඔබත් සයටිකා රෝගයෙන් පීඩා විදිනවාද? අද මම මේ වීඩියො එකෙන් සයටිකා සදහා ආයුර්වේද ප්‍රතිකාර, ජීවන රටාව වෙනස්කරගත යුතු ආකාරය වගේම, මේ රෝගය සදහා සුදුසු යෝගා ප්‍රතිකාර ගැනත් කතා කරනවා.



කොන්ද රිදෙනවද? | Heal Your Sciatica with Ayurveda: Proven Techniques and Treatments

ඔබත් සයටිකා රෝගයෙන් පීඩා විදිනවාද? අද මම මේ වීඩියො එකෙන් සයටිකා සදහා ආයුර්වේද ප්‍රතිකාර, ජීවන රටාව වෙනස්කරගත යුත.....

සුද යාම කියන්නෙ වර්තමානයේ තරුණ කාන්තාවන් අතර ඉතා බහුල රෝගයක්. අද මන් කතා කරන්නෙ ඒ ගැනසුද යාම රෝගයට ආයුර්වේදීය ප්‍රතිකා...
06/04/2024

සුද යාම කියන්නෙ වර්තමානයේ තරුණ කාන්තාවන් අතර ඉතා බහුල රෝගයක්. අද මන් කතා කරන්නෙ ඒ ගැන

සුද යාම රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර

කාන්තාවන් අතර බහුල රෝගයක්වන සුද යාම රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර අද මම මේ video එකෙන් කතා කරනවා

ඔබේ ශරීරයත් උෂ්ණ ගතියෙන් වැඩි ද? | 5 Tips to Reduce Body Heat Naturally
29/03/2024

ඔබේ ශරීරයත් උෂ්ණ ගතියෙන් වැඩි ද? | 5 Tips to Reduce Body Heat Naturally

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා ඇගේ උෂ්ණ ගතිය වැඩි එක.අද මම මේ video එකෙන් ඒකට කරන්න පුලුවන් දේවල් 5 ක් ගැන කතා කරනවා

ඔබත් Fatty Liver රෝගයෙන් පීඩා විදිනවද? | Understanding and Treating Fatty Liver
08/03/2024

ඔබත් Fatty Liver රෝගයෙන් පීඩා විදිනවද? | Understanding and Treating Fatty Liver

ඔබත් Fatty Liver රෝගී තත්වයෙන් පීඩා විදිනවද? එහෙනම් මේ video එක ඔයාලට

ඔයත් ගොඩක් මහත කෙනෙක්ද? කොච්චර දේවල් කරත් කෙට්ටු වෙන්නෙ නැද්ද? එහෙනම් මෙ video එක ඔයාට.
03/03/2024

ඔයත් ගොඩක් මහත කෙනෙක්ද? කොච්චර දේවල් කරත් කෙට්ටු වෙන්නෙ නැද්ද? එහෙනම් මෙ video එක ඔයාට.

අද මම මේ Video එකෙන් කතා කරන්න යන්නෙ මන් කෙට්ටු උනෙ කොහොමද කියලා.ඉතින් ඔයත් මහතයි නම් මෙ දේවල් try කරලා බලන්න.

අපි හැමෝම කැමතියි නේ ලස්සනට ඉන්න. ඉතින් අපේ සම ලස්සනට තිබ්බොත් ඒ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් මන් අද කතා කරන්නේ කොහොමද අ...
26/02/2024

අපි හැමෝම කැමතියි නේ ලස්සනට ඉන්න. ඉතින් අපේ සම ලස්සනට තිබ්බොත් ඒ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් මන් අද කතා කරන්නේ කොහොමද අපේ සම නිරෝගිව ලස්සනට තියාගන්නේ කියල.

නිරෝගී සමකට උපදෙස් පහක් | Unlock Your Glow: 5 Expert Tips for Healthy Skin

අපි හැමෝම කැමතියි නේ ලස්සනට ඉන්න. ඉතින් අපේ සම ලස්සනට තිබ්බොත් ඒ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් මන් අද කතා කරන්නේ කොහ....

Address

Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Dr Gayani Nuwanthika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Gayani Nuwanthika:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Other Malabe clinics

Show All