Suayush Ayurvedic medical center

Suayush Ayurvedic medical center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suayush Ayurvedic medical center, Medical and health, pugoda Road, Mandawala.

14/03/2026

Successful stories ❤️

16/02/2026

❤️🙏

27/12/2025

🥰

27/12/2025

දනහිස් සන්දි ෙවිදනාව සදහා සාර්තක ආයුර්ෙවද පුතිකාර.

Dr. R. G. J. T Ranasinghe
University of Colombo
SLAMC 16065.

Contact number - 0716637176.

පුතිකාර සදහා මල්ලිකාරාමය පන්සල පිටුපස නිවසට පැමිනෙන්න.

සුආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - මන්ඩාවල

18/11/2025

❤️ Carpel Tunnel Syndrome (CTS) ❤️

⭐ කාපල් ටනල් යනු, අත්ල පැත්තේ, මැණික් කටු සංදියේ පවතින පටු මාර්ගයකි.මේ හරහා මහපටැගිල්ලේ සිට වෙදැගිල්ල දක්වා සංවේදනයන් ගමන් කරවන මධ්‍ය ස්නායුව ගමන් කිරීම සිදු කරයි.මෙම ස්නායුවේ සිදුවන තෙරපුම නිසා අතෙහි ඇති වන වේදනාව, හිරි ගතිය හෝ ක්‍රියා කාරිත්වය දුර්වල බව කෙටියෙන් CTS ලෙස හඳුන්වනවා දිය හැකිය.

✨ නිතර වාහන පදවන අයට
✨ බයිසිකල් හැඩලය දීර්ඝ වේලාවක් අල්ලාගෙන සිටින විට
✨ ජංගම දුරකථන වැඩි වේලාවක් අතෙහි රදවා ගෙන සිටින විට
✨ පොල් මිරිකන විට
✨ රෙදි සෝදන විට
✨ යන්ත්‍ර සූත්‍ර වැඩි වේලාවක් ක්‍රියා කරවන විට
ආදී අවස්ථාවන් වලදී මෙම රෝගී තත්ත්වය ඇති විය හැකිය.

💥 අවධානම් සාධක

💢 මැණික් කටු සංදියේ සිදුවන භග්න හෝ අවසංධි වීම්.
💢 ස්ත්‍රී >පුරුෂ
💢 දීර්ඝ කාලීනව පවතින දියවැඩියා රෝගී තත්ත්වය
💢 ප්‍රදාහ තත්ත්වය - rheumatoid arthritis
💢 අධික ස්ථූලතාවය
💢 ගර්භණී සමය
💢 ආර්තවහරණයෙන් පසු කාලීනව
💢 තයිරොයිඩ් ග්‍රන්ථියයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම් ආදී අවස්ථාවන් කිව හැකිය.

ප්‍රතිකාර සඳහා අමතන්න
☎️0716637176

🧑‍⚕️ආයුර්වේද වෛද්‍ය ජනනි තාරිකා රණසිංහ
🌟සුආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
පූගොඩ

❤️  Carpel Tunnel Syndrome (CTS) ❤️⭐ කාපල් ටනල් යනු, අත්ල පැත්තේ, මැණික් කටු සංදියේ පවතින පටු මාර්ගයකි.මේ හරහා මහපටැගිල්...
18/11/2025

❤️ Carpel Tunnel Syndrome (CTS) ❤️

⭐ කාපල් ටනල් යනු, අත්ල පැත්තේ, මැණික් කටු සංදියේ පවතින පටු මාර්ගයකි.මේ හරහා මහපටැගිල්ලේ සිට වෙදැගිල්ල දක්වා සංවේදනයන් ගමන් කරවන මධ්‍ය ස්නායුව ගමන් කිරීම සිදු කරයි.මෙම ස්නායුවේ සිදුවන තෙරපුම නිසා අතෙහි ඇති වන වේදනාව, හිරි ගතිය හෝ ක්‍රියා කාරිත්වය දුර්වල බව කෙටියෙන් CTS ලෙස හඳුන්වනවා දිය හැකිය.

✨ නිතර වාහන පදවන අයට
✨ බයිසිකල් හැඩලය දීර්ඝ වේලාවක් අල්ලාගෙන සිටින විට
✨ ජංගම දුරකථන වැඩි වේලාවක් අතෙහි රදවා ගෙන සිටින විට
✨ පොල් මිරිකන විට
✨ රෙදි සෝදන විට
✨ යන්ත්‍ර සූත්‍ර වැඩි වේලාවක් ක්‍රියා කරවන විට
ආදී අවස්ථාවන් වලදී මෙම රෝගී තත්ත්වය ඇති විය හැකිය.

💥 අවධානම් සාධක

💢 මැණික් කටු සංදියේ සිදුවන භග්න හෝ අවසංධි වීම්.
💢 ස්ත්‍රී >පුරුෂ
💢 දීර්ඝ කාලීනව පවතින දියවැඩියා රෝගී තත්ත්වය
💢 ප්‍රදාහ තත්ත්වය - rheumatoid arthritis
💢 අධික ස්ථූලතාවය
💢 ගර්භණී සමය
💢 ආර්තවහරණයෙන් පසු කාලීනව
💢 තයිරොයිඩ් ග්‍රන්ථියයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම් ආදී අවස්ථාවන් කිව හැකිය.

ප්‍රතිකාර සඳහා අමතන්න
☎️0716637176

🧑‍⚕️ආයුර්වේද වෛද්‍ය ජනනි තාරිකා රණසිංහ
🌟සුආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මල්ලිකාරාමය පන්සල පිටුපස
මන්ඩාවල

16/11/2025
15/11/2025
වැලමිට සන්දි ෙවිදනාව සදහා සාර්තක ආයුර්ෙවද පුතිකාර.       Dr. R. G. J. T Ranasinghe     University of Colombo            ...
12/11/2025

වැලමිට සන්දි ෙවිදනාව සදහා සාර්තක ආයුර්ෙවද පුතිකාර.

Dr. R. G. J. T Ranasinghe
University of Colombo
SLAMC 16065.

Contact number - 0716637176.

පුතිකාර සදහා මල්ලිකාරාමය පන්සල පිටුපස නිවසට පැමිනෙන්න.

සුආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - මන්ඩාවල

07/11/2025

තැල්ම සදහා සාර්තක ආයුර්ෙවද පුතිකාර.

Dr. R. G. J. T Ranasinghe
University of Colombo
SLAMC 16065.

Contact number - 0716637176.

පුතිකාර සදහා මල්ලිකාරාමය පන්සල පිටුපස නිවසට පැමිනෙන්න.

සුආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - මන්ඩාවල

07/08/2025

❤️ ගුධ්‍රසි හෙවත් sciatica. ❤️

"ගුධ්‍රසි" යනුවෙන් අදහස් කරන්නේ ගිජු ලිහිණියාටයි. මෙම ගිජු ලිහිණියාගේ ගමන් විලාසය පදනම් කරගෙන sciatica නම් රෝගී තත්ත්වයට ගුධ්‍රසි යන නාමය ලැබී පවතිනවා.

💥රෝග ලක්ෂණ

⭐ කොන්දේ සිට තට්ටම්, කලව , කෙන්ඩ හරහා පාදයේ පිටු පසින්, පහලට ගමන් කරන වේදනාවක් ඇතිවේ.
⭐ රාත්‍රී කාලයේදී වේදනාව වැඩි වීම
⭐ කිවිසුම් යන විටදී හෝ කැස්ස සමග වේදනාව වැඩි විය හැකිය.
⭐ පාදයේ හිරි ගතිය
⭐ පාදයේ බර බව හා තද ගතිය ආදී ලක්ෂණ කිව හැකිය.

ප්‍රතිකාර සඳහා අමතන්න
☎️ 0716637176

🧑‍⚕️ ආයුර්වේද වෛද්‍ය ජනනි තාරිකා රණසිංහ
කොළඹ විශ්ව විද්‍යාලය
ලි.අ 16065

සුආයූෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - මන්ඩාවල (මල්ලිකාරාමය පන්සල පිටුපස)

Address

Pugoda Road
Mandawala

Telephone

+94716637176

Website

Alerts

Be the first to know and let us send you an email when Suayush Ayurvedic medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suayush Ayurvedic medical center:

Share