13/04/2026
Tea Time එකට අලුත් වෙනසක්...☕
පැරණි දේශීය හෙළ වෙදකමේ රහසක් දැන් ඔබේ
කෝප්පයට! ☕🌿
දවස පුරා නැවුම් බවෙන් සහ ජවයෙන් ඉන්න,
කාර්යබහුල දිවියට නැවුම් ජවයක්! ⚡🔋
මතක ශක්තිය වඩවා මනස සැහැල්ලු කරන,
රුධිරයේ සීනි මට්ටම සමබර කරනු ලබයි..
ශරීරයේ පවතින ලෙඩ රෝග රැසකට එකම විසදුමක්....😳
රසයි - ගුණයි - නීරෝගීයි! 😍☕
ගැස්ට්‍රයිටිස් සහ ආතරයිටිස් පාලනය කරමින් ඔබේ සම පැහැපත් කරන එකම පානය ඉඟිනි කිරි කෝපි.
මොනාද ඇත්තටම මේකෙන් ලැබෙන ප්‍රතිලාභ...🙃👇
•ගැස්ට්‍රයිටිස් පාලනය කරයි.
•කොලෙස්ටරෝල් පාලනය කරයි.
•ආතරයිටිස් පාලනය කරයි.
•සෙම් රෝග සමනය කරයි.
•සම සහ මුහුණ පැහැපත් කරයි.
•ශරීරයේ විෂ හරණය (Detox) කරයි.
•මතක ශක්තිය වැඩි කරයි.
•ආහාර රුචිය වැඩි කරයි.
•වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.**
•මුත්‍රා ආසාදන වළක්වයි.
•රුධිරයේ සීනි මට්ටම සමබර කිරීමට උදවු වේ.
•දුම් පානය හා මත්ද්‍රව්‍ය නිසා පවතින පපුවේ මහන්සිය නැති කරයි.
•මලබද්ධය, අජීර්ණය, අර්ශස් සහ හිසරදය ආදියට සහනයක් ලබා දෙයි.
අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න!
The ancient secret of wellness, now in your cup! ☕✨
Experience the divine blend of Inginee Milk Coffee, crafted to detoxify your body, control gastritis, and boost your immunity. Tradition meets taste for a healthier you.