Muscle Beast GYM

Muscle Beast GYM 𝐋𝐞𝐭'𝐬 𝐂𝐫𝐞𝐚𝐭𝐞 𝐓𝐡𝐞 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐁𝐨𝐝𝐲𝐛𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠

12/01/2026

😎

11/01/2026
03/12/2025

👬👬👬👬👫👫👫💪

⭕විශේෂ නිවේදනයයි⭕මේ වන විට දිවයිනේ පවතින ආපදා තත්වය හමුවේ එයට මූණදී පීඩාවට පත් මාතලේ දිස්ත්‍රික්කයේ අපේම සහෝදර සහෝදරියන්...
01/12/2025

⭕විශේෂ නිවේදනයයි⭕

මේ වන විට දිවයිනේ පවතින ආපදා තත්වය හමුවේ එයට මූණදී පීඩාවට පත් මාතලේ දිස්ත්‍රික්කයේ අපේම සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, කුඩා බිළිදුන් වෙනුවෙන් මනුසත්කම පෙරදැරි කරගෙන ඔවුන්ට හැකි අයුරින් දිරියක් වෙන්නට MUSCLE BEAST GYM ආයතනයෙහි අදහසකට අනුව ක්‍රියාත්මක වන මානුශීය ක්‍රියාන්විතයට ඔබටත් හැකි අයුරින් දායක වීමට ආරාධනාවයි.

ඒ සදහා ඔබට හැකි අයුරින්,

1.වියළි ආහාර ද්‍රව්‍ය
2.සනීපාරක්ෂක ද්‍රව්‍ය
3.ඖෂධ
4.පානීය ජලය
5.භාවිතා නොකල ඇදුම්

යන ඒවායින් ඔබටත් දායක වන්න. ඔබ ලබාදෙන ද්‍රව්‍ය හෙට දිනයේදි MUSCLE BEAST GYM ආයතනය වෙත හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමු.
එකම එක වතුර බෝතලයක් හෝ රැගෙන එන්න.
(මුදල් ආධාර භාර නොගන්නා බව කරැනාවෙන් සලකන්න)

ස්තූතීයි.........
Team Muscle Beast
(මාතලේ)
📞0776309651

🔥 PRE-ORDER ALERT! 🔥⭕ 1599/= OnlyLevel up your gym game with our Official Gym Wear 💪👕Stylish ✅ Comfortable ✅ Sweat-proof...
15/11/2025

🔥 PRE-ORDER ALERT! 🔥

⭕ 1599/= Only

Level up your gym game with our Official Gym Wear 💪👕
Stylish ✅ Comfortable ✅ Sweat-proof ✅

How to Pre Order:

1. Fill the form Before payment:
https://forms.gle/wJrwz2p6F5F6XZ2L6

2. 📲 Contact:
Nimmana 075 278 7314 / 076 990 9227

Limited Stock
Hurry up! Don’t miss out! ⚡

25/10/2025

🖤💪 Charuka Dilshan

Muscle Beast GYM - Matale
📞 0776309651
Be the best you 🔥
Join with us!

Coach :Tharindu Somawardana

21/10/2025

🏋🏻‍♂️❤️

15/10/2025

Muscle Beast GYM - Matale
📞 0776309651
Be the best you 🔥
Join with us!

Coach :Tharindu Somawardana
Member :Akram Haleem Srilanka

09/10/2025

Happy birthday brother❤️🥳
Charith Bindusara

Address

Matale Town
21000

Telephone

+94776309651

Website

Alerts

Be the first to know and let us send you an email when Muscle Beast GYM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Muscle Beast GYM:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram