FFPD පරිසරයයි මේ ජිවය දුන්නේ 🌳🌳🌍🇱🇰🙏

20/12/2025

මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Pradeep Lakshan, Sithumina Weerasinghe, Pasan Dinusha, Chuti Doni

06/12/2025

ලංකාව වෙනස් කරන්න සහා නැවත නිර්මාණය කිරිමට හැක්කෙ පෘථිවි ආරක්ෂකයන් හට පමණි.ඔබත් හදවතින්ම පෘථිවි ආරක්ෂකයෙක් වෙන්න 🇱🇰

කපන්න ගස් ලක්ශ ගානක් තියාගෙන වසර ගනනාවක් පැරනි කොහොඹ ගහක් කපනවා කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ..නිකම් ඇහුවා ඇයි මේ කියලා.ගහ...
05/12/2025

කපන්න ගස් ලක්ශ ගානක් තියාගෙන වසර ගනනාවක් පැරනි කොහොඹ ගහක් කපනවා කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ..නිකම් ඇහුවා ඇයි මේ කියලා.ගහ නිසා බැම්ම පුපුරලාලු..බැම්ම පිලිවෙලට බැදගන්න සතියක් යයි උපරිම.නමුත් ගහක් ලොකුකරන්න මහ පොලවට කොච්චර කල් යයිද?සහ මුලින්ම අයින් කරනවා කියන්නෙ මහා පාපයක්.මරනය හැමොටම එනවා..ඔය මොනවා අයින් කරලා බේරෙන්න හැදුවත් යන්න ඕනේ වෙලාවට යන්නම වෙනවා..ඔබ මා සියලු දෙනාටම .පරිසරයට ආදරේ කරන්න ..ආරක්ශා කරයි පරිසරය ඔබව 🌳🌳🌳🫵💚😏

04/12/2025

අකුරු කරන්නට හෙටක් හදන්නට අප යන ගමනට පොත් පත් අවශ්‍ය යි.ඔබට හැකි නම් අපට දන්වන්න.ඔබට පිං 🙏

04/12/2025

අකුරු කරන්නට හෙටක් හදන අපේ වැඩේට එකතු වෙමුද පෘථිවි ආරක්ෂකයනි

27/09/2025

මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Wasala Doratiyawa, Abhiraj Ireshana, Upul Kumara, Prabath Priyankara, Sasidu Nisal

18/09/2025

මගේ නවතම ප්‍රමුඛ රසිකයන්ට ඉතාමත් ස්තුතියි! Iresha Maduwanthi, Thilini Sanjeewani

මතකයන්...💚
24/08/2025

මතකයන්...💚

" අකුරු කරන්නට හෙටක් හදන්නට " වැඩසටහන අපි 2025 / 07 /31 මාතලේ දිස්ත්‍රික්කයේ කැදන්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථක ලෙ...
23/08/2025

" අකුරු කරන්නට හෙටක් හදන්නට " වැඩසටහන අපි 2025 / 07 /31 මාතලේ දිස්ත්‍රික්කයේ කැදන්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථක ලෙස අවසන් වුහ..🙏
උදව් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි..අනාගතය ලස්සන කරන්න අපි සැවොම එකතු වෙලා අඩුපාඩු හදමු..ඔබ සැමට තෙරුවන් සරණයි...🌍🇱🇰🌳🌳🌳💚🙏

පීටර් වීරසේකර ළමා සංවර්ධන මද්‍යස්ථානයේ කුඩා දරුවන් හට  අධ්‍යාපන  උපකරන ලබා දුන් මොහොත...ස්තුතියි සහය දැක් වූ සැමට ..🫵🙏💚🌳...
19/08/2025

පීටර් වීරසේකර ළමා සංවර්ධන මද්‍යස්ථානයේ කුඩා දරුවන් හට අධ්‍යාපන උපකරන ලබා දුන් මොහොත...ස්තුතියි සහය දැක් වූ සැමට ..🫵🙏💚🌳🌳🌍🇱🇰

02/08/2025

අනාගතය ලස්සන කරන අපේ දරුවෝ..
ඔයා දක්ෂයෙක් පුතේ...🇱🇰💚
අපේ කාලයේ කතාවක්වත් කරගන්නට අපට බැරි වුණා..ඒ අතින් ඔයාලා ගොඩක් දක්ෂයි..අපි ඔයාලට අත දෙනවා ජීවිතය දිනන්න..දිනන්න පුතේ...හොඳ දරුවෝ විදියට අනාගතය ලස්සන කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..තෙරුවන් සරණයි ඔයාට..🙏

02/08/2025

මගේ නවතම ප්‍රමුඛ රසිකයන්ට ඉතාමත් ස්තුතියි! Iresha Maduwanthi

Address

54/1 එපිටමුල්ල ජනපදය, මුවන්දෙනිය , මාතලේ
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when FFPD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram