OBTP Earth Guardians Sri Lanka

OBTP Earth Guardians Sri Lanka පරිසරයයි මේ ජිවය දුන්නේ 🌳🌳🌍🇱🇰🙏

06/02/2026

පෘථිවි ආරක්ශකයො ..අපේ දේ....ස්තුතියි 🇱🇰🙏💚

05/02/2026

මේ අපේ වැඩේ..එක්වෙමු රැකගමු අපේ විශ්වය..🇱🇰🙏

78 වන නිදහස් සැමරුමට සමගාමීව පෘථිවි ආරක්ෂකයන්ගේ තවත් එක් වැඩක්..ස්තුතියි සහායෝගය ලබාදුන් සියලු දෙනාටම  🙏ස්ථානය - කොලඹ
05/02/2026

78 වන නිදහස් සැමරුමට සමගාමීව පෘථිවි ආරක්ෂකයන්ගේ තවත් එක් වැඩක්..ස්තුතියි සහායෝගය ලබාදුන් සියලු දෙනාටම 🙏
ස්ථානය - කොලඹ

05/02/2026

උතුරු මැද පලාත ..අකුරු කරන්නට හෙටක් හදන්නට අපේ වැඩසටහන ..ස්තුතියි සහායෝගය ලබාදුන් සියලු දෙනාටම ..🙏

04/02/2026

නිදහසේ දරුවන් ..🇱🇰😊

04/02/2026

78 වන නිදහස් සැමරුම ස්තුතියි ආරධනයට ගල්නෑව රන් සරසවි අපේ ගමේ කලා සංගමයට..🇱🇰

04/02/2026

78 වන නිදහස් සැමරුම අභිමානයෙන් සමරමු..
🇱🇰🙏

01/02/2026

ලොකු වැඩ ගොඩක් ලෑස්තියි ..මේ සියල්ල විශ්වයේ ආශිර්වාදයෙන් සිදු වන දේවල් ..ඔබත් හැකි තැන පෘථිවි ආරක්ෂකයෙක් වෙන්න...💚🙏😊

20/12/2025

මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Pradeep Lakshan, Sithumina Weerasinghe, Pasan Dinusha, Chuti Doni

06/12/2025

ලංකාව වෙනස් කරන්න සහා නැවත නිර්මාණය කිරිමට හැක්කෙ පෘථිවි ආරක්ෂකයන් හට පමණි.ඔබත් හදවතින්ම පෘථිවි ආරක්ෂකයෙක් වෙන්න 🇱🇰

Address

54/1 එපිටමුල්ල ජනපදය, මුවන්දෙනිය , මාතලේ
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when OBTP Earth Guardians Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share