Dr Chamith Chandrasekara - අස්විද ආයුර්වේද

Dr Chamith Chandrasekara - අස්විද ආයුර්වේද මාතලේ නගරයේ දී ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද ප්‍රතිකාර

ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවවූ වෛද්‍යවරයකුගේ කතාව ... වර්තමානයේ බොහොමයක් බටහිර වෛද්‍යවරුන් විසින් ආයුර්වේද වෛද්‍යවරුන් ව...
01/07/2025

ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවවූ වෛද්‍යවරයකුගේ කතාව ...

වර්තමානයේ බොහොමයක් බටහිර වෛද්‍යවරුන් විසින් ආයුර්වේද වෛද්‍යවරුන් විවේචනයට ලක්කරන අතර මෙයට ප්‍රධාන හේතුව වන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් යයි කියාගන්නා හොර වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම්ය.
එබැවින් ඔබ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවේනම් කරුණාකර වෛද්‍යවරයා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුද යන්න සොයා බලා ප්‍රතිකාර ලබාගන්න.
පහත දැක්වෙනේ කෑගල්ල මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකුගේ මූත්‍රා ගලක් (8*4*5 mm calculi in distal ureter) සැත්කමක් මගින් ඉවත් කලයුතු බවට තීරණය කර තිබියදී . අප ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පිලිබදව දැනගැනීමෙන් ප්‍රතිකාර සඳහා යොමුවූ අතර. සති තුනක නිවැරදි ප්‍රතිකාර වලින් පසුව එම මුත්‍රා ගල දියවී ගොස් ඇති බව පහත පෙර/ පසු x කිරන ජායාරූප වලින් හා ස්කෑන් පර්යේෂණ මගින් තහවුරු විය.
එබැවින් ඔබ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමුවන්න.

02/06/2025
අප වෛද්‍ය මද්‍යස්ථානයට පැමිනි ආතරයිටිස් රෝගයෙන් පීඩාවිදින රෝගියෙකුගේ ප්‍රතිකාරයට පෙර හා පසු X කිරණ සටහනක් පහත රූපයේ දැක්...
03/01/2025

අප වෛද්‍ය මද්‍යස්ථානයට පැමිනි ආතරයිටිස් රෝගයෙන් පීඩාවිදින රෝගියෙකුගේ ප්‍රතිකාරයට පෙර හා පසු X කිරණ සටහනක් පහත රූපයේ දැක්වෙයි.
රෝගියා වසර කීපයක් තිස්සේ මෙම රෝගයෙන් දැඩි පීඩා විද ඇති අතර බොහෝ බටහිර මෙන්ම ආයුර්වේද ප්‍රතිකාරද සිදුකර අවසානයේ ප්‍රතිඵල රහිත හෙයින් . රජයේ රෝහල මගින් ශල්‍යකර්මයක් සිදුකර කෘතීම දණහිස් සන්ධියක් බද්ද කලයුතු බව දන්වා ඇති පසුබිමක රෝගියා අප වෙත පැමිණෙන්නේ අප වෛද්‍ය මද්‍යස්ථානය මගින් මින් පෙර ප්‍රතිකාර ගෙන සුවවූ රෝගියෙකුගේ මගපෙන්වීමෙන්‍.
රෝගියා පරික්ශා කිරීමේදී මෙම රෝගියාගේ දණහිස් සන්දිය ආශිතව ඇති කාටිලේජ වියළීම නිසා සහ කැල්සියම් තැම්පත්වීම නිසා පාද දෙකේම දණහිස් සන්දි විකුර්ති වී පාද ඇදවී ඇති බවද අස්ති අතර පරතරය අඩුවී අස්ති එකිනෙක ස්පර්ශ වන බවද නිරීක්ෂණය විය.
පසුව නිසි බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර වලින් ඉතා සුලු කාලයකදී අස්ති අතර පැවති අනවශය කැල්සියම් කොටස් ඉවත්වී . අස්ති අතර පරතරය කෙමෙන් නිවැරදි බවට හැරෙමින් පවතින බව දෙවනුව ලබාගත් X කිරන සටහනෙන් පැහැදිලිව පෙන්නුම් කරයි.

පෙර මෙන් නොව රෝගියාගේ අපහසුතා බෙහෙවින් පහව ගොස් ඇති අතර පහසුවෙන් ඇවිදීම සිදුකරයි. තවදුරත් රෝගියාගේ ප්‍රතිකාර සිදුකරමින් පවතී.

ඔබත් මෙවැනි රෝග වලින් පීඩා විදීනම් අප වෛද්‍ය මදස්ථානය අමතා අවශ්‍යය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත හැක ( ශල්‍යකර්ම හා අතුරු ආබාද වලින් තොරව) . රෝගීන් පරික්ශා කිරීමට කිසිදු මුදලක් අයනොකරන අතර ඖෂධ සඳහා පමණක් මුදල් අයකරනු ලැබේ

0702468688

04/07/2024

අමතන්න 0703168427..............
මාතලේ අස්ව්ද ආයුර්වේද මගින් කාර්යබහුල ඔබ සදහා ඔන්ලයින් තාක්ශණය මගින් දෙස් විදෙස් ඔබ සදහා විශ්වාසනීය සාර්ථක ප්‍රතිකාර

කාර්යබහුල ජිවනරටාවක් ගෙවන ඔබ සදහා විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර අමතන්න වැඩ් ව්ස්තර සදහා
30/06/2024

කාර්යබහුල ජිවනරටාවක් ගෙවන ඔබ සදහා විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර අමතන්න වැඩ් ව්ස්තර සදහා

මාතලේ නගරයේ CIB ඉදිරිපිට සමුපකාර රෝහලේ දී ශල්‍යකර්ම වලින් තොර විශ්වාසනීය ප්‍රතිකාර වැඩ් ව්ස්තර දැන ගැනීම සදහා අමතන්න 🏥අම...
27/05/2024

මාතලේ නගරයේ CIB ඉදිරිපිට සමුපකාර රෝහලේ දී ශල්‍යකර්ම වලින් තොර විශ්වාසනීය ප්‍රතිකාර
වැඩ් ව්ස්තර දැන ගැනීම සදහා අමතන්න

🏥අමතන්න 0702468688

Address

Matale

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00

Telephone

+94702468688

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Chamith Chandrasekara - අස්විද ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Chamith Chandrasekara - අස්විද ආයුර්වේද:

Share

Category