Swastha Ayurveda Medical Centre,Pharmacy & Products

  • Home
  • Swastha Ayurveda Medical Centre,Pharmacy & Products

Swastha Ayurveda Medical Centre,Pharmacy & Products All kind of Ayurveda treatments are available.
සර්වාංග ආයුර්වේද ප්‍රතිකාර

25/06/2025
ස්වස්ථ අපි දැන් අළුවිහාරේ....
10/03/2025

ස්වස්ථ අපි දැන් අළුවිහාරේ....

10/03/2025

ස්වස්ථ අපි දැන් අළුවිහාරේ
071 966 16 18

නිවරදි ආයුර්වේද සම්බාහනයක හා වාශ්ප ස්වේද ප්‍රතිකාරයක සුවය විඳීමට මාතලේ ඔබට දැන් අවස්ථාව පවතිනවා.◾දිනපතා වෙහෙසෙන, කාර්‍යබ...
17/07/2023

නිවරදි ආයුර්වේද සම්බාහනයක හා වාශ්ප ස්වේද ප්‍රතිකාරයක සුවය විඳීමට මාතලේ ඔබට දැන් අවස්ථාව පවතිනවා.

◾දිනපතා වෙහෙසෙන, කාර්‍යබහුල ඔබගේ විඩාව නිවා ගැනීමට, මානසික ආතතිය දුරු කරගෙන සැහැල්ලු වීමට, හොඳ සුවපහසු නින්දක් ලබා ගැනීමට,

◾අධික තරබාරුව හේතුවෙන් පීඩා විඳින ඔබට,

◾දීර්ඝ කාලීන රොග පීඩාවන්ගෙන් පීඩා විඳින ඔබට,

◾මාංශ පේෂී වේදනාව, කෙණ්ඩා පෙරලීම, සංධි වේදනා ආදියෙන් පීඩා විඳින ඔබට,

◾පැහැපත්, මෘදු සමක් අපේක්ෂා කරන ඔබට,

වගේම,
නිරෝගී දිවියක් ගත කිරීමට කැමති ඔබ සියළුම දෙනාට මෙම ආයුර්වේද සම්බාහනය ඉතාමත්ම වැදගත් වෙනවා.

මෙම සියළුම ප්‍රතිකාරයන් උපාධිධාරී වෛද්‍ය වරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ, පළපුරුදු තෙරපි වරුන් හා තෙරපි වරියන් විසින් සිදු කරන බැවින් ඉතා ගුණාත්මක ප්‍රතිකාරයක සුවය අත්විඳීමේ අවස්ථාව අප ආයතනය හරහා ඔබට අවස්ථාව පවතිනවා.

මෙහිදී ඔබට පහත පරිදි පැකේජයන් තෝරා ගැනීමේ අවතාව පවතිනවා..

ශරීර අභ්‍යංග (Full body massage)
වාෂ්ප ස්වේද (Steam bath)

ශීර්ෂ අභ්‍යංග (Head massage)
ශරීර අභ්‍යංග (Full body massage)
වාෂ්ප ස්වේද (Steam bath)

ශීර්ෂ අභ්‍යංග (Head massage)
වක්ත්‍ර අභ්‍යංග (Face massage)
ශරීර අභ්‍යංග (Full body massage)
වාෂ්ප ස්වේද ( Steam bath )

ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට කාරුණික වන්න

ස්වස්ථ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මාතලේ
071 966 16 18

නහර ගැටගැසීමේ රෝගයට සාර්ථක Hijamah ප්‍රතිකාර ක්‍රමය
29/06/2023

නහර ගැටගැසීමේ රෝගයට සාර්ථක Hijamah ප්‍රතිකාර ක්‍රමය

අපගේ සේවාව ඔබගේ නිවසටම....      මෙහිදී වෛද්‍යවරයා ඔබගේ නිවසටම ගෙන්වාගෙන රෝගී පරීක්ෂාව හා ප්‍රතිකාර ලබා ගැනීමේ සුවිශේෂී අ...
21/03/2023

අපගේ සේවාව ඔබගේ නිවසටම....

මෙහිදී වෛද්‍යවරයා ඔබගේ නිවසටම ගෙන්වාගෙන රෝගී පරීක්ෂාව හා ප්‍රතිකාර ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාව ඔබට හිමි වනවා.
071 966 16 18 අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්න.

ස්වස්ථ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
මාතලේ.

Address

No.829, Trincomalee Street, Aluvihare, Matale.

21000

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 19:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 14:00

Telephone

+94719661618

Website

Alerts

Be the first to know and let us send you an email when Swastha Ayurveda Medical Centre,Pharmacy & Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Swastha Ayurveda Medical Centre,Pharmacy & Products:

  • Want your practice to be the top-listed Clinic?

Share