MOH Thihagoda

MOH Thihagoda MOH Office Thihagoda-
MOH Office Thihagoda is one of the 17 MOH offices in Matara District.

2025 වර්ෂය ඔබ සැමට සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
02/01/2025

2025 වර්ෂය ඔබ සැමට සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

30/12/2024

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2024.12.31 අඟහරුවාදා
තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අත්තුඩාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී
පෙරවරු 9.00 -11.00
1 සෞ. වෛ. නිලධාරී කාර්යාලය
2 නායිම්බල ප්‍රජා ශාලාව විපුල මහතාගේ නිවස
3 මද්දුමගෙවත්ත ප්‍රේමසිරි මහතාගේ නිවස (හල්පෙ)
4 සුනිල් කිතුලගොඩ මහතාගේ නිවස

පෙරවරු 11.30 - පස්වරු - 1.30
1 ගංග උපාලි මහතාගේ නිවස
2 බණ්ඩත්තර චාන්දනී නිවස
3 බණ්ඩත්තර සරත් මහතාගේ බේකරිය අසල
4 නාඳුගලතැපැල් කාර්යාලය

පස්වරු 2.30 – 4.30
1 මහපුවක්වත්ත ජීවන් මහතාගේ නිවස
2 නාඳුගල ජලසම්පාදන ආයතනය අසල
3 හේනගෙවත්ත පාර බෝධිය අසල
4 පැලතවාන ටියුඩර් මහතාගේ නිවස

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන2024.12.27 සිකුරාදාතිහගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිහ...
26/12/2024

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2024.12.27 සිකුරාදා
තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිහගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී
පෙරවරු 9.00 -11.00
1 නාගස් හංදිය අසල
2 පහළ විටියල ප්‍රජා ශාලාව අසල
3 නාරංගල කනත්ත ගෙදර අසල
4 නාරංගල අංගුන්න ගෙදර අසල

පෙරවරු 11.30 - පස්වරු - 1.30
1 නාරංගල පංසල
2 පුවක්දොලවත්ත කොන්දොස්තර මහතාගේ නිවස
3 නාරංගල පොල්වත්ත අසල
4 වැල්ලෙතොට පොලිස් ගම්මානය
5 වැල්ලෙතොට පාලම අසල

පස්වරු 2.30 – 4.30
1 නාරංගල සෞ. මධ්‍යස්ථානය අසල
2 වැල්ලෙතොට පැලවත්ත කඩය අසල
3 පාමන්වැල්ල හංදිය අසල
4 පඤ්ඤාදස්සිගම ප්‍රජා ශාලාව අසල
5 හොරගහඅමුණ එ. ඒ. අනුර මහතාගේ නිවස

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

සුනාමි අඳුරු මතකයට අදට වසර 20 යි.මියගිය සැමට නිවන් සුව ලැබේවා !2004.12.26  #
26/12/2024

සුනාමි අඳුරු මතකයට අදට වසර 20 යි.
මියගිය සැමට නිවන් සුව ලැබේවා !
2004.12.26
#

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන2024.12.26 බ්‍රහස්පතින්දාතිහගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස...
25/12/2024

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2024.12.26 බ්‍රහස්පතින්දා
තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ යටියන හා තිහගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයන්හි දී
පෙරවරු 9.00 -11.00
1 බටුවිට 1 සණස අසල
2 බටුවිට ජනාවාසය පරගහදෙනිය කඩය අසල
3 ජනාවාස රෙජිනෝල්ඩ් මහතාගේ නිවස
4 පොලතුගොඩ පීල්ල ගාව කඩය අසල

පෙරවරු 11.30 - පස්වරු - 1.30
1 බටුවිට සුනන්දාරාමය අසල
2 කෝමංගොඩ නන්දන කඩය අසල
3 පොලතුගොඩ කිරිල්ලගහදෙනිය අසල
4 ගනේගොඩ බුදු පිළිමය අසල
5 තිහගොඩ ප්‍රාදේශීය සභා පැරණි ගොඩනැගිල්ල අසල

පස්වරු 2.30 – 4.30
1 ගොඩමග හන්දිය අසල
2 පොලතුගොඩ හන්දිය අසල
3 පොලතුගොඩ ජයතිස්සමහතාගේනිවසඅසල
4 මහින්දගිරි විහාරය

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය සුබ සාධක සංගමයේ වාර්ෂික චාරිකාව 2024.11.30 / 12.01ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය🚍සාම්පූර් ප්...
03/12/2024

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය සුබ සාධක සංගමයේ වාර්ෂික චාරිකාව 2024.11.30 / 12.01
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
🚍සාම්පූර් ප්‍රදීපාගාරය
🚍ෆෙඩ්රික් බලකොටුව
🚍තිරුකෝණේෂ්වර් කෝවිල
🚍ත්‍රිකුණාමලය වරාය
🚍ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය
🚍සේරුවාවිල රජ මහා විහාරය
🚍නිලාවේලි මුහුදු වෙරළ
🚍කන්තලේ වැව

තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සරම්ප එන්නත්කරණ වැඩසටහනනොවැම්බර් 09
09/11/2024

තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සරම්ප එන්නත්කරණ වැඩසටහන
නොවැම්බර් 09

විශේෂ සරම්ප එන්නත්කරණ වැඩසටහන නොවැම්බර් 09 වනදා සිට
09/11/2024

විශේෂ සරම්ප එන්නත්කරණ වැඩසටහන
නොවැම්බර් 09 වනදා සිට

15/06/2023

ගොඩවල් තිහකින් හැදුණු
තිහගොඩ ගොඩවල් තිහ

නන්දික බැද්දේගම ගේ ලිපියක්

මාතර පළාතේ ගොඩක් යනුවෙන් හදුන් වන්නේ පොඩි ගමකි..එම ගොඩ වල් බොහොමයක් වෙනම අනන්‍යතාව යකින් යුත් ගම්ය...එවා දුපතක් බදුය ..තිහගොඩ වෙල් යායවල් වලින් පිරි ගමකි..එම වෙල් යායවල් මැදු හුදකලාවූ ගොඩක් එනම් ගම් ඇත..එහි ජනයා වාසය කරයි .නිල්වලා යෝජනා ක්‍රමය ඇරබීමට පෙර නිතර ගංවතුර ඇතිවී ගමේ සියලු කුඹුරු ගංජලයෙන් යටවේ ...හුදකලාවු උස් බිම් වල පිහිටි මෙම ගොඩවල් ඈතට පෙනෙන්නේ මුහුද මැද පිහිටි දූපත් ලෙසය.එවාට යැමට ඇති එකම පුවාහන මාර්ග ය වුයේ ඔරු හා පාරුය..කිඹුලන් බහුල නිල්වලාගග ජලය ඉතිරිමත් සමග කිඹුලන් ද ගොඩවල් වලට ගොඩ බසි...අතිතයේ මේසේ ගොඩවල් 30ක් තිබූ ප්‍රදේශය තිහ ගොඩ විය ...පහත් බිම් වල ජනයාදගංගා ජලයෙන් බේරිමට මෙම ගොඩවල් වලට ගොඩවි ගංවතුර බැසයන තෙක් රැදී සිටියේය...අද මේ තිහගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍ර ප්‍දේශයකි ...එමෙන්ම තිහගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකි..තිහගොඩ ජාතික පාසල..තිහගොඩට පොලිස් ස්ථානයක් මෙන්ම නවිණ පහසුකම් වලින් සමන් විත තැපැල් ස්ථාන කිහිපයක් හොද පුස්තකාලයක් ⁣නගරයට ලැබි ඇත.

තිහගොඩ ගම මාතර දිස්ත්‍රික්කයේ ගගබඩ පත්තුවට අයිති ගමකි..ඉංග්‍රීසි පාළනය සමයේ තිහගොඩ මුදලි යටතේ මුදලි පාළනයට යටත්ව තිබුණි .පසුව කඹුරුපිටියේ ප්‍රාදේශීය ආදයම් නිලධාරි කොටසට අයිතිවිය..1970 දශකයේ අගබාගයේ තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඇතිවිය...එමෙන්ම භික්ෂූන් වහන්සේ නමක් පළමු වරට ලංකාවේ ගම්සභාවක සභාපති කමක් දැරුවේ තිහගොඩ ගම් සභාවේය.එ වැල්ලේතොට
පඤ්ඤාදස්සී
හිමිය...තිහගොඩ ගමෙන් බිහිවු මහාචාර්ය වරු වෛද්‍ය වරු..ඉංජිනේරු වන්.. පරිපාළන සේවයේ ඉහළට ගිය නිලධාරි න් බොහෝය..
100% සිංහල බෞද්ධයන් වසන
මෙම ගමේ හොද ඇස්වැන්නක් සහිත විශාල කුඹුරු ප්‍රමාණයක් ඇත.තිහගොඩට බත්ගම..හෙවත් බජ්ජම..යනුවෙන්ද හදුන්වයි.

තිහගොඩ ගොඩවල් තිහ...

1 ...අලවත්තාගොඩ
2...පොළතුගොඩ
3...වෙළෙන්දු ගොඩ
4..මානන්දුගොඩ

5...ගොරොක් ගොඩ

6..කුඩා කැන්දවල්ගොඩ
7...රත්තින්ද ගොඩ
8..තනියා ගොඩ

9...කට්ටුවාගොඩ

10...ඉලද්දු ගොඩ

11...ලද්දු ගොඩ

12...පොල් අත්ත ගොඩ

13..සොන්නාදර ගොඩ

14...පැළැන්දූවගොඩ(පැළද ගොඩ)

15...කෝමන්ගොඩ

16...ආසිරි ගොඩ
17...ගංමඩු ගොඩ

18...මුළුතැන් ගොඩ(මුතුමන්ගොඩ)

19...මැදඋයන්ගොඩ

20...ගල්හේන්ගොඩ

21..කහදුගොඩ

22...දරවැද්දුගොඩ

23...දළුගොඩ

24..සේන්දු ගොඩ

25...මාහින්න ගොඩ

26.මැද ගොඩ

27...අකුරුගොඩ

28...මහ කැන්දවල්ගොඩ
29...අල්හේන් ගොඩ

30 ....තිහගොඩ ....වත්මන්නගරය පිහිටි ගොඩ

මෙම ගොඩවල් වල නම් වල වෙනසක් තියේ නම් සටහන් කරන්න ...

නන්දික බැද්දේගම

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්...
09/12/2022

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ ආහාර වැටලීම හා වෙළඳ සැල් පරීක්ෂා කිරීම සිදු කරන ලදි.
එහිදී කාලය ඉකුත් වූ ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම, ලේබල් රෙගුලාසි උල්ලංඝනය වන අයුරින් ආහාර විකිණිම යන වැරදි මූලික කර ගෙන ආහාර පරිහරණය කරන ආයතන කිහිපයකට නඩු පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කරන ලදි.
මිනිස් පරිභෝජනය සඳහා නුසුදුසු ආහාර විනාශ කිරීම සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් හා අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වීම සිදු කරන ලදි.
# food_safety_week #

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම  වන " දක්ෂිණ පෝෂණ සුරක්ෂා " වැඩසටහන තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත...
11/11/2022

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම වන " දක්ෂිණ පෝෂණ සුරක්ෂා " වැඩසටහන තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

මේ සඳහා මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය, දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂතුමිය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා එක් වී සිටියහ.

මී උණ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන2022.11.05යටියන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය
06/11/2022

මී උණ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන
2022.11.05
යටියන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය

Address

MOH Office Thihagoda, Naimbala , Thihagoda Matara
Matara
81280

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30
Saturday 07:30 - 15:30

Telephone

+94412245755

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Thihagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Thihagoda:

Share

Category