Fourth Dimension -සිව් වන මානය

Fourth Dimension -සිව් වන මානය බුදුපියාණන් වහන්සේ වදාළ ලෝකයේ පරම සත්‍ය විද්‍යාත්මකව පහදාදෙන නිවන සොයන හැමගේ සයිබර් අවකාශය .

https://www.youtube.com/watch?v=oOHv0zVVGAgලොව්තුරු අරණ | නිසැකවම මග වැඩෙන උතුම් වූ බුද්ධ වන්දනාව සහ මහනුභාවසම්පන්න පිරි...
14/06/2024

https://www.youtube.com/watch?v=oOHv0zVVGAg
ලොව්තුරු අරණ | නිසැකවම මග වැඩෙන උතුම් වූ බුද්ධ වන්දනාව සහ මහනුභාවසම්පන්න පිරිත් සජ්ඣායනාව

https://www.youtube.com/watch?v=NbM1VR5IEZk
03/06/2024

https://www.youtube.com/watch?v=NbM1VR5IEZk

◈ ඉහත දහම් වැඩසටහන සහ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහළ SHOW MORE (or down arrow on mobile) click කරන්න. ► ලො...

ලොව්‍තුරු අරණ සදහම් සිසිල සද්ධර්ම දේශනාව | පෙබරවාරි මස 23 නවම් පුන් පොහෝ දින Chanel One නාලිකාවේ පැවැත්වූ ධර්ම දේශනාව.දේ...
26/02/2024

ලොව්‍තුරු අරණ සදහම් සිසිල සද්ධර්ම දේශනාව | පෙබරවාරි මස 23 නවම් පුන් පොහෝ දින Chanel One නාලිකාවේ පැවැත්වූ ධර්ම දේශනාව.දේශකයාණෝ ලොවුතුරු අරණ විදග්ධ ධර්ම කථික අතිපුජණීය මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ
https://youtu.be/r6njoObP3Mg.
🪷තං සුනාථ සාධුකං මනසිකරොථ🪷
🙏 තෙරුවන් සරණයි! 🙏
Dialog TV Chanel One නාලිකාවේ සභාපති අසේල ගාල්ලගේ මහත්මාටත් ,ශ්‍යක්‍යා මෙනෙවියටත් Chanel One නාලිකාවේ නාලිකාවේ සියළුම කාර්ය මණ්ඩලයත් ටත් සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ලොවුතුරු අරණ ශ්‍රවිකා කලණි ජයසිංහ මහත්මිය ටත් ,බුද්දික මහත්මාටත් මේ මහා ධර්ම දානයෙන් ජනිත වූ මහා කුසලය අනුමෝදන් වේවා ..සියළු ලව්කික ලෝකෝත්තර ප්‍රර්තනාවන් ඉටුවේවා ..උතුම් නිවනම වේවා

poya 🪷 උතුම් නිර්වාණ ධර්මයේ ද්වතාව අවබෝධ කරගන්න 🪷 පෙබරවාරි 23 වනදා නවම් පුන් පොහෝදා සවස 6:30 ට Dialog TV Chanal One රුප...

මහා තිලකුණු වර්ණනාව..........විදග්ධ සද්ධර්ම කථික අතිපූජණීය  මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උත්තරීතර ධර්මා...
26/01/2024

මහා තිලකුණු වර්ණනාව..........විදග්ධ සද්ධර්ම කථික අතිපූජණීය මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උත්තරීතර ධර්මාසනය හොබවමින්, අඛණ්ඩව පැය 12 කට අධික කාලයක් උපචාර සමාධියට සමවදිමින්, සිදුකෙරෙන විශ්මිත සද්ධර්ම.සීහනාදය "සනරාමර රාත්‍රිය සර්වරාත්‍රික " සද්ධර්ම දේශනාව 2024 ජනවාරි මස 27 වන සෙනසුරාදා පස්වරු 6 සිට පසුදා අලුයම වෙන තුරු අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර පරිශ්‍රයේදී .පැවැත්වේ .නියත මාර්ගඵල නිර්වාණාවබෝධය පිණිස හේතුවන අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණය තථාගත බුද්ධ වචනය පරිදිම මුල මැද අග දේශනාවන සතර බණවරකින් පැවැත්වෙන අසහාය සද්ධර්ම විවරණය "සනරාමර රාත්‍රිය සර්වරාත්‍රික " සුවිද්වත් දම් සභාව එදින රාත්‍රී 10.30 සිට පසුදා අලුයම 5.30 වෙන තුරු ලක් හඬ ගුවන් විදුලිය ඔස්සේ (FM 93.5/93.7 MHz) සජීවීව ශ්‍රවණය කිරීමට පිළිවන් ....
නියත මාර්ගඵල නිර්වාණාවබෝධය පිණිස විවුර්ත මනසින් ,විමසුම් බුද්ධියෙන් ,සත්පුරුෂ හැඟුමින් මේ උතුම් සද්ධර්ම විවරණයට කන් දෙන්න ..
එදින සවස 6:00 පමණ සිට අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර භූමියේ සිට ගෙන එන අන්තර්ජාල සජීවී විකාශනයට
Zoom හෝ YouTube හරහා සම්බන්ධ වීමට පහත දිගු උපකාර කරගන්න. නිවන් මාර්ගය හා ධර්මය පිළිබඳ ඔබට ඇතිවන ගැටළු ආර්යන් වහන්සේ වෙත සජීවීව ඉදිරිපත් කර විසඳා ගන්න .
දෙව් මිනිසුන් මුසුවන අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැය .....
❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom
Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruAra
https://lakhandaradio.lk/
ලොව්තුරු අරණ | Lowthuru Arana
https://www.youtube.com/c/LowthuruArana
ලොව්තුරු අරණ දහම් පණිවිඩ වෙබ් අඩවියට පිවිසෙන්න
https://lowthuruarana.net/
https://www.facebook.com/sanaramararathriya
මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් සම්බන්ද වන්න .

දුරුතු පුන් පොහෝදා සවස 4:00 ට ලක් හඬ ගුවන් විදුලියෙන් .......උතුම් නිර්වාණවබෝධය පිණිස හේතුවන තථාගත බුද්ධ වචනය සිත නිවෙනු...
24/01/2024

දුරුතු පුන් පොහෝදා සවස 4:00 ට ලක් හඬ ගුවන් විදුලියෙන් .......
උතුම් නිර්වාණවබෝධය පිණිස හේතුවන තථාගත බුද්ධ වචනය සිත නිවෙනු පිණිසම දේශනාවන අසහාය ධර්ම විවරණය සිත නිවන බුදුබණ
විදග්ධ සද්ධර්ම කථික අතිපූජණීය මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උත්තරීතර වැඩමවීමෙන්
ජනවාරි 25 වනදා දුරුතු පුන් පොහෝදා සවස 4:00 ට ලක් හඬ ගුවන් විදුලිය ඔස්සේ .., FM MHz 93.5 /93.7
මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් දායක වන්න.

සෑම සෙනසුරාදා දිනකම සවස 6:00 පමණ සිට ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය සමග එක්වී උත්තරීතර නිර්වාණ ධර්මය සහ නි‍ර්වාණ මාර්ගය පිළිබඳව ඔබට ඇති ගැටළු ආර්යන් වහන්සේ වෙත සජීවීව ඉදිරිපත් කර විසඳා ගන්න.

❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruAra

ලොව්තුරු අරණ | Lowthuru Arana
https://www.youtube.com/c/LowthuruArana
ලොව්තුරු අරණ වෙබ් අඩවියට පිවිසෙන්න
https://lowthuruarana.net/
FB-https://www.facebook.com/sanaramararathriya

තෙරුවන් සරණයි!
🪷උතුම් නිවනම පූර්ණ වෙත්වා!🪷

මහා තිලකුණු වර්ණනාව..........විදග්ධ සද්ධර්ම කථික අතිපූජණීය  මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උත්තරීතර ධර්මා...
09/01/2024

මහා තිලකුණු වර්ණනාව..........විදග්ධ සද්ධර්ම කථික අතිපූජණීය මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උත්තරීතර ධර්මාසනය හොබවමින්, අඛණ්ඩව පැය 12 කට අධික කාලයක් උපචාර සමාධියට සමවදිමින්, සිදුකෙරෙන විශ්මිත සද්ධර්ම.සීහනාදය "සනරාමර රාත්‍රිය සර්වරාත්‍රික " සද්ධර්ම දේශනාව 2024 ජනවාරි මස 27 වන සෙනසුරාදා පස්වරු 6 සිට පසුදා අලුයම වෙන තුරු අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර පරිශ්‍රයේදී .පැවැත්වේ .නියත මාර්ගඵල නිර්වාණාවබෝධය පිණිස හේතුවන අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණය තථාගත බුද්ධ වචනය පරිදිම මුල මැද අග දේශනාවන සතර බණවරකින් පැවැත්වෙන අසහාය සද්ධර්ම විවරණය "සනරාමර රාත්‍රිය සර්වරාත්‍රික " සුවිද්වත් දම් සභාව එදින රාත්‍රී 10.30 සිට පසුදා අලුයම 5.30 වෙන තුරු ලක් හඬ ගුවන් විදුලිය ඔස්සේ (FM 93.5/93.7 MHz) සජීවීව ශ්‍රවණය කිරීමට පිළිවන් ....

නියත මාර්ගඵල නිර්වාණාවබෝධය පිණිස විවුර්ත මනසින් ,විමසුම් බුද්ධියෙන් ,සත්පුරුෂ හැඟුමින් මේ උතුම් සද්ධර්ම විවරණයට කන් දෙන්න ..

එදින සවස 6:00 පමණ සිට අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර භූමියේ සිට ගෙන එන අන්තර්ජාල සජීවී විකාශනයට
Zoom හෝ YouTube හරහා සම්බන්ධ වීමට පහත දිගු උපකාර කරගන්න. නිවන් මාර්ගය හා ධර්මය පිළිබඳ ඔබට ඇතිවන ගැටළු ආර්යන් වහන්සේ වෙත සජීවීව ඉදිරිපත් කර විසඳා ගන්න .
දෙව් මිනිසුන් මුසුවන අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැය .....
❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruAra
https://lakhandaradio.lk/
ලොව්තුරු අරණ | Lowthuru Arana
https://www.youtube.com/c/LowthuruArana
ලොව්තුරු අරණ දහම් පණිවිඩ වෙබ් අඩවියට පිවිසෙන්න
https://lowthuruarana.net/
https://www.facebook.com/sanaramararathriya
මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් සම්බන්ද වන්න .

05/01/2024

ගෞරවණීය සුසිල ස්වාමින්වහන්සේ සමග
🪷 මීළඟ දහම් සාකච්ඡාව 🪷

❐ ජන. 06, සෙනසුරාදා, ලංකාවේ වෙලාවෙන් සවස 6:00 පමණ සිට.
|Melbourne 11:30 pm| Seoul 9:30 pm | UK 12:30 pm | NY/Toronto 7:30 am|

🌼 අභිධර්ම දේශනාව | විශ්වීය සදාතනික අමරණීය සුවය: පරම උත්තරීතර අසංඛත ධාතුව.
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
⨁ Zoom හෝ YouTube හරහා සම්බන්ධ වීමට පහත දිගු (Links) උපකාර කරගන්න.
❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom
Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruArana
❂ ලොව්තුරු අරණ වෙබ් අඩවිය:
LowthuruArana.net
🌼 උතුම් නිවනින් නිවී සැනසෙත්වා! 🌼
🙏 තෙරුවන් සරණයි! 🙏

https://www.youtube.com/watch?v=IFd7CqQ47cY
28/12/2023

https://www.youtube.com/watch?v=IFd7CqQ47cY

ලොව්තුරු අරණ සදහම් සිසිල සද්ධර්ම දේශනාව..උඳුවප් පුන් පොහෝදා වැඩසටහන ...

20/12/2023

එන්න ...
සියළු දුකින් අතමුදවන ,
අමරණීය භාග්‍ය උරුම කරදෙන ,
සිත නිවන බුදුබණ අහන්න ..
දුර්ලභ වූ මිනිස් අත්භවයෙන් අග්‍ර ඵල උදාකරගන්න ,
ලොව්තුරු අරණ විදද්ධ ධර්මකථික අති පූජණීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ උපචාර ධර්ම සමාධියෙන්
උත්තරීතර ධර්මාසනය හොබවන සද්ධර්ම දේශනාව දෙසැම්බර් මස 24 වන ඉරිදා අළුයම 6 සිට ස්වාධීන රුපවාහිණී
නාලිකාවෙන් ......මෙලොවදීම නිවන් සැපත උදාකරදෙන නිර්මල බුද්ධ භාෂිතය විවරණය කරන ශ්‍රී සද්ධර්මය අහන්න නිවන් මාර්ගය හා ධර්මය පිළිබඳ ඔබට ඇතිවන ගැටළු ආර්යන් වහන්සේ වෙත සජීවීව ඉදිරිපත් කර විසඳා ගන්න . සෑ ම සෙනසුරාදාවකම පස්වරු 6 සිට
❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruAra
ලොව්තුරු අරණ | Lowthuru Arana
https://www.youtube.com/c/LowthuruArana
ලොව්තුරු අරණ දහම් පණිවිඩ වෙබ් අඩවියට පිවිසෙන්න
https://lowthuruarana.net/
මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් සම්බන්ද වන්න .
🌼 උතුම් නිවනින් නිවී සැනසෙත්වා! 🌼තෙරුවන් සරණයි!

18/12/2023

මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් සම්බන්ද වන්න .
විදද්ධ ධර්මකථික අති පූජණීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ
උත්තරීතර ධර්මාසනය හොබවන "ලොවුතුරුඅරණ සදහම් සිසිල" සද්ධර්ම දේශනාව නොවැම්බර් මස 26 වන අඟහරුවාදා දුරුතු පුන් පොහෝදා රාත්‍රී 9 සිට Dialog CHANAL ONE
ඩයලොග් චැනල් වන් ඔස්සේ ශ්‍රවණය කරන්න ..මනසේ නිවීම උරුම කර ගන්න .අති පූජණීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ විසින් නිර්මල බුද්ධ භාෂිතය විවරණය කරන ලොවුතුරු අරණ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පහත දිගු උපකාර කරගන්න. නිවන් මාර්ගය හා ධර්මය පිළිබඳ ඔබට ඇතිවන ගැටළු ආර්යන් වහන්සේ වෙත සජීවීව ඉදිරිපත් කර විසඳා ගන්න .
❂ ලොව්තුරු අරණ Zoom Meeting Room
Tinyurl.com/LAranaZoom Or www.Zoom.us/join
⨁ Zoom ID: 280 230 9543
⨁ Passcode: 212
❂ ලොව්තුරු අරණ YT Channel LIVE🔺
Youtube.com/c/LowthuruAra

ලොව්තුරු අරණ | Lowthuru Arana
https://www.youtube.com/c/LowthuruArana
ලොව්තුරු අරණ දහම් පණිවිඩ වෙබ් අඩවියට පිවිසෙන්න
https://lowthuruarana.net/
මෙය අන් අයටත් බෙදා හැර මහාර්ඝ උතුම් ධර්ම දානමය පින් කමට ඔබත් සම්බන්ද වන්න

Address

Matara
81000

Telephone

+94718844402

Website

Alerts

Be the first to know and let us send you an email when Fourth Dimension -සිව් වන මානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Fourth Dimension -සිව් වන මානය:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram