Ceylon Zigma job visa

Ceylon Zigma job visa ඔබගේ ජපන්රැකියා සිහිනය සැබෑ කර ගන්න අප සමග සම්බන්ද වන්න🇯🇵🛫

✅  𝐕𝐈𝐒𝐀 𝐑𝐄𝐒𝐔𝐋𝐓  𝟏𝟎𝟎% 🎌⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ සිහින දේශය දිනන්නට ㅤවාසනාවන්ත වූ ඔබට 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐙𝐈𝐆𝐌𝐀 අපෙන් උණුසුම් සුභ පැ...
17/06/2025

✅ 𝐕𝐈𝐒𝐀 𝐑𝐄𝐒𝐔𝐋𝐓 𝟏𝟎𝟎% 🎌
⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶

සිහින දේශය දිනන්නට ㅤ
වාසනාවන්ත වූ ඔබට 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐙𝐈𝐆𝐌𝐀 අපෙන් උණුසුම් සුභ පැතුම් 🎉👏

මෙවරත් ජපානයේ පූර්න කාලීන රැකියා සිහිනය සැබෑ කරගන්වමින්ㅤ
ඉතා කඩිනමින් රැකියා බලපත්‍ර(𝐰𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐯𝐢𝐬𝐚) ලබා දීමට හැකිවීම පිලිබදව ㅤනිහතමානීව සතුටු වන්නෙමු.
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

ඒ සදහා අප, ඔබ වෙනුවෙන් 🔻⤵️

⚫️සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබව සූදානම් කිරීම,
⚫️අදාල සම්මුඛ පරීක්ශන කඩිමින් පැවැත්වීම,
⚫️ අවශ්‍ය සියලුම ලිපිගොනු සදහා නිවැරදි මග පෙන්වීමක් ලබා දීම,
⚫️කඩිනමින් 𝐕𝐈𝐒𝐀 අයදුම් කිරීම,
⚫️ඉතාමත් සාධාරන අඩුම මිල ගනන් යටතේ අපගේ සේවාව සැපයීම,
කෙටි කලක් තුලදී සංවිධානය කලෙමු.

ඉතින් 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐙𝐈𝐆𝐌𝐀 අප කෙරේ ඔබ තැබූ විශ්වාසය පිලිබදව අප කෘතඥ වෙමු🙇‍♂️🙇‍♀️

ඔබ සැමට සුභ අනාගතයක්! ✨

විශ්වාසෙන් ගොඩ යන්න පාර කියන 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐙𝐈𝐆𝐌𝐀 වෙත පැමින ඔබත් අදම ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න.ㅤ

ඉතාමත් කෙටි කලකදී ඔබේ වීසා පහසුකම් ㅤ
සකසා දීමට අපි සූදානම්🤝

𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐙𝐢𝐠𝐦𝐚 (𝐩𝐯𝐭) 𝐋𝐭𝐝. ආයතනය සමග සම්බන්ද වී ජපානයේ ස්ථිර රැකියා සිහිනය සැබෑ කරගත් සියලුම දෙනාට සුබ පැතුම් 🎉👏

අතරමං නොවී හරි පාරෙන් රැකියාවකට යන්න අප හා එක්වන්න.ㅤ
░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░ ░

🇯🇵📲 +𝟴𝟭 𝟳𝟬 𝟮𝟮𝟬𝟵 𝟭𝟵𝟯𝟵 (𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽)ㅤ
🇱🇰☎️ +𝟵𝟰 (𝟳𝟲) 𝟴𝟴𝟯 𝟮𝟬𝟳𝟭

⭕️𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐙𝐈𝐆𝐌𝐀 (𝐏𝐕𝐓) 𝐋𝐓𝐃.
⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶ ⊶

📍𝗡𝗼.𝟮𝟰, 𝗠𝗔𝗜𝗡 𝗦𝗧𝗥𝗘𝗘𝗧,
𝗠𝗜𝗗𝗗𝗘𝗡𝗜𝗬𝗔 𝗥𝗢𝗔𝗗, 𝗪𝗔𝗟𝗔𝗦𝗠𝗨𝗟𝗟𝗔
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

සිහින දේශයෙන් ජීවිතය දිනන්ට වරම් ලැබ අද දින සුන්දර සකුරාවට පා තැබූ ඔබ සැමට ජයග්‍රාහී ගමනක් CEYLON ZIGMA අපි සැවොම ප්‍රාර...
11/05/2025

සිහින දේශයෙන් ජීවිතය දිනන්ට වරම් ලැබ අද දින සුන්දර සකුරාවට පා තැබූ ඔබ සැමට ජයග්‍රාහී ගමනක් CEYLON ZIGMA අපි සැවොම ප්‍රාර්තනා කරන්නෙමු.

ඔබේ විශ්වාසය 100%රකිමින් අපි

🔴ඔබගේ සම්මුඛ පරීක්ශන
🔴අදාල ලිපිගොනු සකස් කිරීම
🔴රැකියා වීසා බලපත්‍ර ලබා දීම
🔴ජපානයට පිවිසි ඔබට අවශ්‍ය සියලු මග පෙන්වීම් ලබා දීම
🔴නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් සියල්ල සලසා දීම
🔴ඔබේ රැකියාවට අවශ්‍ය මග පෙන්වීම් ඇතුලු සියලු දේවල් ඉතා කඩිනමින් සහ විශ්වාසනීය අයුරින් ඉටු කලෙමු.

🔴ඉතින් එකතුවෙන්න අපිත් සමග
ඔබගේ ජපන් රැකියා සිහිනය කඩිනමින් සැබෑ කරගන්න.

🔴ඔබගේ මුදලට අපි ඉතා ඉහල වටිනාකමක් සපයමින් ඔබ අප ආයතනය හා ලියාපදිංචි වූ දින සිටම ඔබේ ගමනාන්තය දක්වා ඔබට අවශ්‍ය සියලුම මග පෙන්වීම් ලබා දීමට අපි කඩිනමින් ක්‍රියා කරන්නෙමු.

ගොඩයන්න හරිපාරක්ම සොයන ඔබ වෙනුවෙන් අපි බලා සිටින්නෙමු.

🇯🇵📱+81 70 2209 1939 (WhatsApp)
🇱🇰 ☎️0768832701

📍No24, MIDDENIYA ROAD, WALASMULLA.

✅VISA  RESULTS  100% 🎌සිහින දේශය දිනන්නට වාසනාවන්ත වූ ඔබට CEYLON ZIGMA අපෙන් උණුසුම් සුභ පැතුම්🎉👏මෙවරත් ජපානයේ පූර්න කාල...
31/03/2025

✅VISA RESULTS 100% 🎌

සිහින දේශය දිනන්නට
වාසනාවන්ත වූ ඔබට CEYLON ZIGMA අපෙන් උණුසුම් සුභ පැතුම්🎉👏

මෙවරත් ජපානයේ පූර්න කාලීන රැකියා සිහිනය සැබෑ කරගන්වමින්
ඉතා කඩිනමින් රැකියා බලපත්‍ර(working visa) ලබා දීමට හැකිවීම පිලිබදව
නිහතමානීව සතුටු වන්නෙමු.

ඒ සදහා අප, ඔබ වෙනුවෙන්

අදාල සම්මුඛ පරීක්ශන පැවැත්වීම,
අවශ්‍ය සියලුම ලිපිගොනු සදහා නිවැරදි මග පෙන්වීමක් ලබා දීම,
ඉතාමත් සාධාරන අඩුම මිල ගනන් යටතේ අපගේ සේවාව සැපයීම,

කෙටි කලක් තුලදී සංවිධානය කලෙමු.

ඉතින් CEYLON ZIGMA අප කෙරේ ඔබ තැබූ විශ්වාසය පිලිබදව අප කෘතඥ වෙමු.

ඔබ සැමට සුභ අනාගතයක්!

විශ්වාසෙන් ගොඩ යන්න පාර කියන සිලෝන් සිග්මා වෙත පැමින ඔබත් අදම ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න.

ඉතාමත් කෙටි කලකදී ඔබේ වීසා පහසුකම්
සකසා දීමට අපි සූදානම්🤝

Ceylon Zigma (pvt) Ltd. ආයතනය සමග සම්බන්ද වී ජපානයේ ස්ථිර රැකියා සිහිනය සැබෑ කරගත් සියලුම දෙනාට සුබ පැතුම්🎉👏

අතරමං නොවී හරි පාරෙන් රැකියාවකට යන්න අප හා එක්වන්න.

🇯🇵 +81 70 2209 1939 (WhatsApp)
🇱🇰+94 (76) 883 2071

⭕️CEYLON ZIGMA (PVT) LTD.

📍No.24. 1/1 MAIN STREET, MIDDENIYA ROAD, WALASMULLA

හැමෝගෙම හීන හැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!🇯🇵2025
31/12/2024

හැමෝගෙම හීන හැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!🇯🇵2025

31/12/2024

German Tech course අවසන් කරපු 25 දෙනෙකුට ජපන් රැකියා අවස්තා 25ක් ඇත.
Urgent 🚨
Whatsapp
+8170 2209 1939

⭕️ දැන් ජපන් යන්න අවුරුදු ගණන් රස්තියාදු වුන කාලෙ ඉවරයි⭕️  🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵          ...
29/05/2024

⭕️ දැන් ජපන් යන්න අවුරුදු ගණන් රස්තියාදු වුන කාලෙ ඉවරයි⭕️

🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵
ජපානයේ පූර්ණ කාලීන රැකියා
Japan working visa

🔴සුදුසුකම් සම්පූර්ණ කල තරුණ ඔබට මාස 03~06ත් අතර කාල සීමාවකදී වීසා නිකුත් කිරීම | ජපනය වෙත පිටත්වයාම ඉතා ඉකමනින්.

● රැකියාවන් සදහා(වයස 24~ 52)අතර

🔲රැකියා අවස්ථා

❇️හොටෙල් සහ රෙස්ටූරන්ට්👨‍🍳
❇️ අහාර සැපයුම් රැකියා 🧑‍🍳
❇️කෘෂිකර්මාන්ත රැකියා .🧑‍🌾
❇️ සාත්තු සේවක සේවිකා👩‍⚕️
❇️ගොඩනැගිලි ඉවත්කිරීම් හා ඉදිකිරීම 👷‍♂️
❇️සත්ව ගොවිපල ආශ්‍රිත රැකියා🐷
❇️ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා 🛠️🔧⚙️
❇️ඇසුරුම් කටයුතු ආදිය(ගැහැණු ළමුන් සඳහා)📦
❇️පේන්ටින් රැකියා 🖌️
❇️අලෙවි නියෝජිත රැකියා 💸
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔅අප සමග එක්වන ඔබට රැකියාවට අදාල මාස 3ක පුහුණු කාලයක්.
● 100% වගකීමෙන්, විශ්වාසයෙන් ජපන් යන්න
● N4,N3 සමත් ඔබට ආකර්ෂණීය වැටුප් සහිත රැකියා.

♻️සහනදායි මිල ගණන් යටතේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න විශ්වාසනීය හොඳම තැන✅
⭕️Ceylon Zigma (PVT) LTD

වැඩි විස්තර සඳහා ඔස්සේ සම්බන්ද වන්න☎️
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Tharaka 🇯🇵 +81 70 2209 1939 (WhatsApp)
Diniru 🇱🇰 076 883 2071

⭕️ දැන් ජපන් යන්න අවුරුදු ගණන් රස්තියාදු වුන කාලෙ ඉවරයි⭕️  🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵          ...
04/05/2024

⭕️ දැන් ජපන් යන්න අවුරුදු ගණන් රස්තියාදු වුන කාලෙ ඉවරයි⭕️

🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵
ජපානයේ පූර්ණ කාලීන රැකියා
Japan working visa

🔴සුදුසුකම් සම්පූර්ණ කල තරුණ ඔබට මාස 03~06ත් අතර කාල සීමාවකදී වීසා නිකුත් කිරීම | ජපනය වෙත පිටත්වයාම ඉතා ඉකමනින්.

● රැකියාවන් සදහා(වයස 24~ 45)අතර

🔲රැකියා අවස්ථා

❇️හොටෙල් සහ රෙස්ටූරන්ට්👨‍🍳
❇️ අහාර සැපයුම් රැකියා 🧑‍🍳
❇️කෘෂිකර්මාන්ත රැකියා .🧑‍🌾
❇️ සාත්තු සේවක සේවිකා👩‍⚕️
❇️ගොඩනැගිලි ඉවත්කිරීම් හා ඉදිකිරීම 👷‍♂️
❇️සත්ව ගොවිපල ආශ්‍රිත රැකියා🐷
❇️ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා 🛠️🔧⚙️
❇️ඇසුරුම් කටයුතු ආදිය(ගැහැණු ළමුන් සඳහා)📦
❇️පේන්ටින් රැකියා 🖌️
❇️අලෙවි නියෝජිත රැකියා 💸
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔅අප සමග එක්වන ඔබට රැකියාවට අදාල මාස 3ක පුහුණු කාලයක්.
● 100% වගකීමෙන්, විශ්වාසයෙන් ජපන් යන්න
● N4,N3 සමත් ඔබට ආකර්ෂණීය වැටුප් සහිත රැකියා.

♻️සහනදායි මිල ගණන් යටතේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න විශ්වාසනීය හොඳම තැන✅
⭕️Ceylon Zigma (PVT) LTD

වැඩි විස්තර සඳහා whatsapp ඔස්සේ සම්බන්ද වන්න☎️
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Tharaka +81 70 2209 1939

🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵        ⭕️Ceylon Zigma (PVT) LTD       Jobs visaRegistration සදහා ......
10/04/2024

🇯🇵ඔබගේ ජපන් රැකියා සිහිනය තව දුරටත් සිහිනයක් නොවේ🇯🇵
⭕️Ceylon Zigma (PVT) LTD

Jobs visa

Registration සදහා .......
නම=
ලිපිනය=
දුරකතන අංකය=
+81 70 2209 1939 WhatsApp කරන්න.

✅සුදුසුකම් සම්පූර්ණ කල තරුණ ඔබට මාස 03ත් 6ත් අතර කාල සීමාවක් තුල වීසා නිකුත් කිරීම
රැකියාවන් සදහා(වයස 24~ 45)

✅ජපානයේ ඉගෙන ගනිමින් රැකියාවක්=Student Visa
මාස 08තුළ වීසා නිකුත් කිරීම
(වයස අවුරුදු 24ට අඩු)

රැකියා අවස්ථා

● ගොඩනැගිලි ඉවත්කිරීම් හා ඉදිකිරීම 👷‍♂️
● හොටෙල් සහ රෙස්ටූරන්ට්👨‍🍳
● අහාර සැපයුම් රැකියා 🧑‍🍳
● කෘෂිකර්මාන්ත රැකියා වීසා.🧑‍🌾
● සාත්තු සේවක සේවිකා👩‍⚕️
● සත්ව ගොවිපල ආශ්‍රිත රැකියා🐷
● කාර්මික ක්ෂේත්‍රයේ රැකිය🧑‍🔧

🔘 N4,N3 සමත් ඔබට ආකර්ෂණීය වැටුප් සහිත් රැකියා.
🔘උපාධි ධාරී සිසුන් සදහා තවත් විශේෂ අවස්තා
🔘German tech course අවසන් කර ඔබට කාර්මික ක්ෂේත්‍රයේ
‍රැකියා රැසක්

♻️සහනදායි මිල ගණන් යටතේ ජපන් රැකියා සිහිනය සැබෑ කර ගන්න විශ්වාසනීය හොඳම තැන✅

☎️ +81 70 2209 1939 whatsapp

⭕️Ceylon Zigma (PVT) LTD

Address

Matara

Telephone

07022091939

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Zigma job visa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Zigma job visa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram