කටුගම්පල වෙද මැදුර-Katugampala weda madura

කටුගම්පල වෙද මැදුර-Katugampala weda madura කැඩුම් බිදුම් හා සර්වාංග රෝග සදහා ප්‍රතිකාර

16/06/2025
ඔබ සැමට ආරාධනා
09/06/2025

ඔබ සැමට ආරාධනා

කටුගම්පල වෙද මැදුරෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමේදි පහත දුරකථන අංක අමතා අංකයක් වෙන් කරවාගෙන පැමිණෙන්න...07042231440114...
09/06/2025

කටුගම්පල වෙද මැදුරෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමේදි පහත දුරකථන අංක අමතා අංකයක් වෙන් කරවාගෙන පැමිණෙන්න...

0704223144
0114906407

පෙර දිනයේ අංක වෙන්කරවා ගත නොහැක.
එදින අංක එදිනම උදෑසන 6 සිට ලබා ගත හැක..
සිමිත රෝගින් ප්‍රමාණයකට ප්‍රතිකාර කරන අතර බොහො දිනවල අංක ඉතා ඉක්මනින් අවසන් වෙයි එම නිසා ඔබගේ අංකය උදෑසනම වෙන් කරවා ගන්න..
එක් රෝගියෙකුට නිකුත් කරනුයේ එක් අංකයක් පමණි..
එහිදි ඔබට අංකයක් සමග පැමිණීමට නියමිත වේලාවක් ලැබෙනු ඇත.. එම වේලාවටම පැමිනීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත හැක..
ඔබ ප්‍රමාද වී පැමිණුනහොත් නියමිත වේලාවට පැමිණෙන අනෙක් රෝගින් අපහසුතාවයට පත් වෙයි

ස්තුතියි

අප වෙද මහතාට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා!!!
04/04/2025

අප වෙද මහතාට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා!!!

ඩි.බි කටුගම්පල වෙද මහතා අප අතරින් වෙන් වි වසර 28 සපිරිම නිමිත්තෙන් එතුමන්ට පිං පිණිස සහ ජිවත්ව සිටින 91 වයසැති එම මෑණියන...
09/10/2024

ඩි.බි කටුගම්පල වෙද මහතා අප අතරින් වෙන් වි වසර 28 සපිරිම නිමිත්තෙන් එතුමන්ට පිං පිණිස සහ ජිවත්ව සිටින 91 වයසැති එම මෑණියන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ පතා කටුගම්පල වෙද මහතා සහ පවුලේ සැම විසින් පවත්වන ලද දානමය පිංකම සහ පිරිත් දේශනාව 2024/10/07 සහ 08 දෙදින පුරා එම වෙද නිවසේදි පැවැත්විණි

අප වෙද මැදුරෙන් ප්‍රතිකාර ගැනීමෙදි පහත දුරකතන අංක අමතා වේලාවක් සහ අංකයක් වෙන් කරවාගෙන පැමිණීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ...
09/03/2024

අප වෙද මැදුරෙන් ප්‍රතිකාර ගැනීමෙදි පහත දුරකතන අංක අමතා වේලාවක් සහ අංකයක් වෙන් කරවාගෙන පැමිණීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වේ..
දුරකතන ☎
පෙ.ව 6 සිට දහවල් 12 දක්වාත්
ප.ව 3 සිට රාත්‍රී 8 දක්වාත් විවෘතව පවතී..

කටුගම්පල වෙද මැදුර අවුරුදු 30කට පෙර සහ අද
01/06/2023

කටුගම්පල වෙද මැදුර
අවුරුදු 30කට පෙර සහ අද

Address

No50, Pubudu Mawatha, Mattegoda
Mattegoda

Opening Hours

Monday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94704223144

Website

Alerts

Be the first to know and let us send you an email when කටුගම්පල වෙද මැදුර-Katugampala weda madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category