Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර

  • Home
  • Sri Lanka
  • Matugama
  • Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර

Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර, Medical and health, Neboda Road, madurugoda, Matugama.

21/08/2022



Book your appointment

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - අපගේ සේවාවන්
26/07/2022

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - අපගේ සේවාවන්

 #සහන්සෙත් Special Wound Care Centre Appointments only0702090972/0702090973
26/07/2022

#සහන්සෙත් Special Wound Care Centre
Appointments only
0702090972/0702090973

ඉදිමීම් ,සැරව ගැලීම්  සහිතව පැමිණි  වාත රක්ත රෝගියෙකු  ආයුර්වේද ප්‍රතිකාර වලින් සාර්ථකව සුව වන ආකාරය.ඉදිමීම් සහ සැරව ගැල...
04/07/2022

ඉදිමීම් ,සැරව ගැලීම් සහිතව පැමිණි වාත රක්ත රෝගියෙකු ආයුර්වේද ප්‍රතිකාර වලින් සාර්ථකව සුව වන ආකාරය.ඉදිමීම් සහ සැරව ගැලීම් සම්පුර්ණයෙන් සුවවී ඇති අතර තවදුරටත් ප්‍රතිකාර සිදු කරමින් පවතී.

Another  Successfull   treatment for back ache
01/07/2022

Another Successfull treatment for back ache

හිසකෙස් බද්ධයකින් පවා සුව නොවූ සුදුකබර රෝගයෙන් පෙළෙන  අවුරුදු 13ක් වයසැති දරුවකුගේ අවුරුදු එකහමාරක  ප්‍රතිකාරයේ සාඵල්‍යත...
18/05/2022

හිසකෙස් බද්ධයකින් පවා සුව නොවූ සුදුකබර රෝගයෙන් පෙළෙන අවුරුදු 13ක් වයසැති දරුවකුගේ අවුරුදු එකහමාරක ප්‍රතිකාරයේ සාඵල්‍යතාවය .

දකුණු කකුල සම්පූර්ණයෙන්ම සුව වී ඇති අතර ,වම් කකුලෙහි තව සුලු ප්‍රමාණයක් පවතින අතර තවමත් ප්‍රතිකාර සිදු කරමින් පවතී.
(සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර - නෑබඩ පාර ,මදුරුගොඩ ,මතුගම 0702090973

Lower Back pain  සහිත පුද්ගලයකුට Cupping ප්‍රතිකාරය සිදුකරන ආකාරය
03/05/2022

Lower Back pain සහිත පුද්ගලයකුට Cupping ප්‍රතිකාරය සිදුකරන ආකාරය

 #ආයුඅභිරූ  ☘️🍀🌿🌱🌸🌸🟢අකලට හිසකෙස් ගැලවී යාම ,හිසකෙස් අග පැලීම අවම කර නීරෝගී කෙස් කලබක් ලබාදෙන ආයු අභිරූ   🔹කීකිරිදිය🔹පොකු...
28/04/2022

#ආයුඅභිරූ ☘️🍀🌿🌱🌸🌸

🟢අකලට හිසකෙස් ගැලවී යාම ,හිසකෙස් අග පැලීම අවම කර නීරෝගී කෙස් කලබක් ලබාදෙන ආයු අභිරූ

🔹කීකිරිදිය
🔹පොකුරු වද මල්
🔹නෙල්ලි
🔹රතුලූණු

🟢ආදී ස්වභාවික ඖෂධ රාශියක් භාවිතා කර නිපදවා ඇත.

🟣මෙම තෛලය දැන් ඔබට අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගත් හැක.

100%ක් ස්වභාවික සත්කාර පමණක් භාවිතා කරමින් නීරෝගී පැහැපත් රූ සපුවක් හිමි කර ගැනීම්ට දැන් ඔබටත් දැන් පුලුවන් .සහන්සෙත් ආය...
26/04/2022

100%ක් ස්වභාවික සත්කාර පමණක් භාවිතා කරමින් නීරෝගී පැහැපත් රූ සපුවක් හිමි කර ගැනීම්ට දැන් ඔබටත් දැන් පුලුවන් .

සහන්සෙත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණීමෙන් පසු වෛද්‍යවරයා හමුවී සම පරීක්ශා කිරීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාරය ඔබට ලබා ගත හැකියි.
Ladies only

වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න.
සහන්සෙත් ආයුර්වේද - Dr.Theresha Liyanage
0702090973

අප ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීමට පෙර සිටම අපගෙන් ප්‍රතිකාර ලබා ගත් හිසකෙස් බද්ධයකින් පවා සුව නොවූ සුදුක...
12/04/2022

අප ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීමට පෙර සිටම අපගෙන් ප්‍රතිකාර ලබා ගත් හිසකෙස් බද්ධයකින් පවා සුව නොවූ සුදුකබර රෝගයෙන් පෙළෙන අවුරුදු 13ක් වයසැති දරුවකුගේ අවුරුදු එකහමාරක ප්‍රතිකාරයේ සාඵල්‍යතාවය .

දකුණු කකුල සම්පූර්ණයෙන්ම සුව වී ඇති අතර ,වම් කකුලෙහි තව සුලු ප්‍රමාණයක් පවතින අතර තවමත් ප්‍රතිකාර සිදු කරමින් පවතී.

මෙවන් රෝගීන් සුවකිරීමෙන් මා අද ලබන සතුට වෙන කිසිවකින් මා හට ලැබිය නොහැකියි .මා ආයුර්වේද වෛද්‍යවරයකු කිරීමට මග පෙන්වූ සියලුම ආචාර්ය වරුන්ට මාගේ ප්‍රණාමය.හදවතින්ම සතුටුයි .
ආයුර්වේදය යෙහෙන් වැජඹේවා 🙏🙏🙏

09/04/2022

Address

Neboda Road, Madurugoda
Matugama

Telephone

+94702090973

Website

Alerts

Be the first to know and let us send you an email when Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sahanseth Ayurveda Medical Centre සහන්සෙත් ආයුර්වේද වෙද මැදුර:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram