Isiwara Ayurvedic medical center

  • Home
  • Isiwara Ayurvedic medical center

Isiwara Ayurvedic medical center The Ayurveda medical center conducted by graduated Ayurvedic Doctor. except poya day, open 4.00 p.m. to 8.00 p.m. No: 328, Yatiyana, Agalawaththa.
0774175847

  Dr. Nethmi Vithanageබාහිර සහ අභ්‍යන්තර ආයුර්වේද ප්‍රතිකාර පමණක් යොදා ගනිමින් සති 03 කට පසු රෝගියකුගේ ප්‍රගතිය.
11/10/2024


Dr. Nethmi Vithanage
බාහිර සහ අභ්‍යන්තර ආයුර්වේද ප්‍රතිකාර පමණක් යොදා ගනිමින් සති 03 කට පසු රෝගියකුගේ ප්‍රගතිය.

03/08/2024

වෛද්‍යතුමියගේ හදිසි අසනීප තත්වය හේතුවෙන් අද සහ හෙට දින දෙක (අගෝස්තු 3,4 ) වෛද්‍ය මධ්‍යස්ථානය වසා ඇත.

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මු...
15/07/2024

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල් අවස්ථාවේ සුළුවෙන් හිතුවට පසු කාලීනව ඔබව මුළුමනින්ම එක්තැන් කරන්න හේතු වෙන රෝග අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා එයට ක්ෂණික ප්‍රතිකාරයක් කරලා රෝගය අමතක කරලා දාන එක සුදුසු වෙන්නෙ නෑ.

♠ඒත් එහෙම කිව්වට සමහරවිට ඔබේ රැකියාව, කාර්යබහුල වීම, ආර්ථික ගැටළු නිසා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට අපහසුතා තියෙන්නට පුළුවන්. ඒ සඳහා ඉතා කදිම විසඳුමක් තමයි මේ,
Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (බෝන් මැරෝ පත්තුව )

♠මේ ඖෂධයේ ප්‍රධාන සංඝටක විදියට තියෙන්නෙ ශලාකී - Boswellia serrata ශාකයේ රෙසින් සහ ගවයන්ගේ කහ ඇට මිදුළු නිස්සාරණය. සන්ධි ප්‍රදාහ නිවාරණයට සහ කාටිලේජ වර්ධනයට ඉතා ක්‍රියාකාරී සංයෝග විදියට ඒවා පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.

- ඔස්ටියෝ ආතරයිටිස්
- රුමැටොයිඩ් ආතරයිටිස්
- කාටිලේජ ගෙවීමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා
- කොඳුඇට පෙළ වේදනා
- උරහිස සන්ධියේ ක්‍රියා අපහසුතා /අවබාහුක (Frozen shoulder)
- මාංසපේෂි දුබලතා

කියන පීඩාකාරී තත්ව වලට ඉතා කෙටි කලක් තුල පූර්ණ සුවයක් ලබා ගන්න පුළුවන් ඖෂධයක්.

♠ මේ ඖෂධය භාවිතයට ඉතා පහසුයි. කාර්යබහුල කෙනෙක්ට වුනත් මෙය ආලේප කරගෙන එදිනෙදා වැඩ කරන්න කිසිම බාධාවක් නෑ.
♠100% ස්වභාවික නිසා සමට අහිතකර බලපෑම් නැහැ.
♠නොකඩවා සති දෙකක පමණ කාලයක් ආලේප කර ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

මෙහි මිල රු.600/- (60g)

මතුගම සහ අගලවත්ත අවට සිටින ඔබට ඉසිවර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.
0774175847

---------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ- ගාල්ල
071-6967924 / 071-3326127

කොදුඇට පෙල වේදනාව ද, පාදයන් දිගේ පහලට විහිදෙන තද වේදනාව ද( ), සහ පාද හිරිවැටීම සහිතව වසර දෙකක පමණ කාලයක් පීඩාවිඳි, වයස අ...
15/07/2024

කොදුඇට පෙල වේදනාව ද, පාදයන් දිගේ පහලට විහිදෙන තද වේදනාව ද( ), සහ පාද හිරිවැටීම සහිතව වසර දෙකක පමණ කාලයක් පීඩාවිඳි, වයස අවුරුදු 25ක තරුණයකුට සති 4 ප්‍රතිකාරයේ සඵල්‍යතාව... (ප්‍රතිකාර තවදුරටත් සිදුවන අතර මේවන විට හිරිවැටීම සම්පූර්ණයෙන් සුව වී ඇත. වේදනාව ඇතැම් විට පමණක් සුළු වශයෙන් දැනෙයි..)

වෛද්‍ය. නෙත්මි විතානගේ
බී.ඒ.එම්.එස්.(ගෞරව)
කොළඹ විශ්වවිද්‍යාලය
0774175847


පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!!!🙏🙏🙏
23/05/2024

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!!!🙏🙏🙏

11/05/2024
"කිසිවක් සුභ වන්නේ නැත...සියල්ල අප සුභ කරගත යුතුම ය."ලැබුවා වූ 2024 නව වසර ඔබ සැමට යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ශක්තිය ...
01/01/2024

"කිසිවක් සුභ වන්නේ නැත...
සියල්ල අප සුභ කරගත යුතුම ය."

ලැබුවා වූ 2024 නව වසර ඔබ සැමට යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන නීරෝගීමත් නව වසරක් වේවා..!!🎆😊

09/07/2022

අද දින මාගේ වෛද්‍ය මධ්‍යස්ථානය වසා ඇත.
(2022/07/09)

Address

No. 328, Yatiyana, Agalawaththa

12200

Opening Hours

Monday 08:00 - 12:00
16:00 - 20:00
Tuesday 08:00 - 12:00
16:00 - 20:00
Wednesday 08:00 - 12:00
16:00 - 20:00
Thursday 08:00 - 12:00
16:00 - 20:00
Friday 08:00 - 12:00
16:00 - 20:00
Saturday 08:00 - 12:00
16:00 - 20:00
Sunday 08:00 - 12:00
16:00 - 20:00

Telephone

+94774175847

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwara Ayurvedic medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isiwara Ayurvedic medical center:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram