Adhya Ayurveda

Adhya Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Adhya Ayurveda, Medical and health, No 117/1B, Rambukkana Road, Mawanella.

Let the nature nourish you throug the goodness of Ayurveda..🍃
Stay healthy & Mindful🧘‍♂️🤍

Dr.Anupama Balasooriya
Adhya ayurveda medical center
BAMS (universiry of colombo)

26/04/2025
15/03/2025

මව් කිරි දීමේදී අලුත දරුවෙකු උපන් මවට ඇතිවන ප්‍රධාන ගැටළුක්..

19/02/2025

ඇයි ශරිරික හා මානසික යහපැවැත්මට ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියලා කියන්නෙ..?

අස්ථි හා සංධි වේදනා ගැටළු සඳහා නිවරදි හා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාරDr. Anupama  BalasooriyaAdya Ayurveda Medical CenterNo...
16/02/2025

අස්ථි හා සංධි වේදනා ගැටළු සඳහා නිවරදි හා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

Dr. Anupama Balasooriya
Adya Ayurveda Medical Center
No 117/1,Rambukkana Rd, Mawanella.

දීර්ග කාලීනව පවතින බෙල්ලේ වේදනාව හා කොන්දේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක්ද?පහත රෝග ලක්ෂණ තිබේ නම් අදම අපගේ ආයුර්වේද ‍...
14/02/2025

දීර්ග කාලීනව පවතින බෙල්ලේ වේදනාව හා කොන්දේ වේදනාව ඔබේ දෛනික ජීවිතයට බාධාවක්ද?

පහත රෝග ලක්ෂණ තිබේ නම් අදම අපගේ ආයුර්වේද ‍ සායනයට පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
* දීර්ග කාලීනව පවතින බෙල්ලේ වේදනාව
* උරහිස අත දක්වා විහිදෙන වේදනා සහ අත් වල හිරි වැටීම
* බෙල්ලේ තද ගතිය සහ හැරවීමේ අපහසුතාවය
* දීර්ග කාලීනව පවතින කොන්දේ වේදනාව
* පාද දක්වා විහිදෙන කොන්දේ වේදනා සහ කකුල් හිරි වැටීම

If you experience any of these symptoms consult our Ayurvedic doctor at Adhya Ayurveda.

* Persistent neck pain that doesn’t go away
* pain radiating into shoulder,arms or hand
* numbness, tingling or weakness in arms
* limited neck moments or stiffness
* Persistent back pain that doesn’t go away
* Pain radiating into legs

Visit our Ayurvedic clinic

Dr Anupama Balasooriya
Adhya Ayurveda Medical Center
Rambukkana road, Mawanella.

Call Now 0702113447

මාසික ඔසප් චක්‍රයේ පවතින අක්‍රමිකතා සහ ඒ සම්බන්ද අනෙකුත් රෝග පීඩාවන්ට නිවරදි ආයුර්වේද ප්‍රතිකාර Suffering from irregular...
13/02/2025

මාසික ඔසප් චක්‍රයේ පවතින අක්‍රමිකතා සහ ඒ සම්බන්ද අනෙකුත් රෝග පීඩාවන්ට නිවරදි ආයුර්වේද ප්‍රතිකාර

Suffering from irregular Menstruation?

Dr . Anupama Balasooriya
Adhya ayurveda Medical center
No 1/117,Rambukkana rd, Mawanella
Tel No 0702113447

12/02/2025

ඔයා දවසට කිසිම ව්‍යායාමයක් නොකරන කෙනෙක් නම් අදම පටන් ගන්න. දවසට විනාඩි 30ක් ඇවිදින්න..🏃

At least Walk for 30 minutes a day..🏃

- strengthning your bones and muscles
- easy on joints
- improves balance
- Body lightening
- helps in weight loss
- improve your digetion
- improves heart health
- increase lung capacity
- delay ageing
- lower blood pressure levels
- decrease diabetic risk
- boost immunity
- helps in vericose vein
- prevent disability in old age
- imprroves mood
- reduse dementia
- boost your memory
- ease with stree & anxiety

දවසට විනාඩි 30ක් ඇවිදින්න..🏃

- ඔබේ අස්ථි සහ මාංශ පේශි ශක්තිමත් කිරීම
- සමබරතාවය වැඩි දියුණු කරයි
- ශරීරයේ සැහැල්ලුවක් ගෙනදීම
- මානසික සැහැල්ලුවක් ගෙනදීම
- බර අඩු කර ගැනීමට උපකාරී වේ
- ඔබේ ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම
- හෘද සෞඛ්යය වැඩි දියුණු කරයි
- පෙනහළු ධාරිතාව වැඩි කිරීම
- වයසට යාම ප්‍රමාද කිරීම
- රුධිර පීඩනය පාලනය
- දියවැඩියා අවදානම අඩු කිරීම
- ප්‍රතිශක්තිය වැඩි කිරීම
- නහර ගැටගැසීම වැලැක්වීම සඳහා උපකාරී වීම
- මහලු වියේදී ඇතිවිය හැකි ආබාධිතභාවය වැළැක්වීම
- මනස සැහැල්ලු වීම
- ඩිමෙන්ශියාව අඩු කිරීම
- ඔබේ මතකය වැඩි කිරීම
- මානසික ආතතිය සහ කාංසාව අඩු කිරීම


Videocreditgoestorespectiveowners.👍

09/02/2025

Take care of your brain..

08/02/2025

ලෙඩ රෝග වලින් ඈත් වෙලා නිරෝගීව ඉන්නෙ කොහොමද?

♥️Start to love your self frist♥️

♥️දවසේ විනාඩි කිහිපයක් ඔයා වෙනුවෙන් වෙන් කරන්න♥️

ඔබේ එදිනෙදා කාර්යබහුල වෙහෙසකර කාලසටහනේ ඔබේ නිරෝගී ශරීරික හා මානසික සෞ්‍යය වෙනුවෙන් මිනිත්තු කිහිපයක්වෙන් කරන්න.

*අවම වශයෙන් විනාඩි 30ක් ඇවිදීමට යන්න🏃
* ව්‍යායාම කරන්න,Gym යන්න, අවම වශයෙන් විනාඩි 15 ක් වත් යෝග අභ්‍යාස පුරුදු කරන්න.🧘‍♀️🏋️‍♀️
*භාවනා,මනස ඒකඟතාවය සඳහා ව්‍යායාම පුරුදු කරන්න🧘
* සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගන්න
* වතුර බොන්න 💧
*පැය 6ක හොඳ නින්දක් ගන්න
* දවසේ ඔබ වෙනුවෙන් ඔබේ මනස සතුටු කරන දෙයක නිරත වෙන්න, ඔබේ හිත සතුටු කරන දේ කරන්න (📖,🪴,🎧,
💃,🌊,☕️..☺️)

වඩා හොඳ සෞ්‍යයමත් හෙටක් සඳහා
අදම පටන් ගන්න..නිරෝගීව ජීවත් වෙන්න

give your self some minutes to refresh your body & calm your mind from your everyday busy schedule.

*go for walk at least 30 min🏃‍♂️
*hit the gym, exercise , practice yoga at least 15 min🏋️‍♀️
* meditation 🧘‍♀️
* give your self a healthy balance diet🥗
* drink plenty of water 💧
*take a good sleep 6hrs😴
* take a rest for minutes do what makes you soul happy (📖,🪴,🎧,
💃,🌊,☕️..☺️)

do it today for a better tomorrow
Stay healthy 🤍

For a better future ✍️
~Adhya Ayurveda~

Address

No 117/1B, Rambukkana Road
Mawanella

Opening Hours

Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Adhya Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share