23/04/2026
Mrs.K.G Podihamine, who resided in Sinhapura, has passed away.
The last rites will be held Tommorow at 5:00 pm at the Sinhapura Public Cemetery.
May she attain the supreme bliss of Nirvana through the infinite power of Buddhahood. 🙏🏽
සිංහපුර පදිංචි කේ.ජි පොඩිහාමිනේ මැතිණිය අභාවප්‍රාප්ත වී ඇත.
අවසන් කටයුතු හෙට සවස 5:00 ට සිංහපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
ඇයට බුද්ධ ගුණ පාරමිතාවෙන් නිර්වාණ සුවය ලැබේවා. 🙏🏽