AYURA Medical Center

AYURA Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AYURA Medical Center, Medical and health, 456/4, Nilpanagoda, Minuwangoda.

ආයුරා මගීන් සුව වු තවත් රෝගියකු .ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් අස්ථි භග්න සදහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක .
13/06/2025

ආයුරා මගීන් සුව වු තවත් රෝගියකු .ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් අස්ථි භග්න සදහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක .

රුධිර ගත කෝලෝස්ටෝල් මට්ටම සදහා සාර්ථක ප්‍රතිඵල ලබාගත් තවත් අවස්ථාවක් .මාස 3 වගේ අඩු කාලයක් මගින් ආයුර්වේදයේ සාර්ථක ප්‍රත...
24/10/2024

රුධිර ගත කෝලෝස්ටෝල් මට්ටම සදහා සාර්ථක ප්‍රතිඵල ලබාගත් තවත් අවස්ථාවක් .
මාස 3 වගේ අඩු කාලයක් මගින් ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ක්‍රම මගින් සම්පූර්ණයෙන්ම සුව කල හකි බව.🙏🙏🙏🙏🙏🙏

Date                     FBC                  Hba1c2024-02-20     238 mg/dl           11.1%2024-05-31     113 mg/dl     ...
05/06/2024

Date FBC Hba1c
2024-02-20 238 mg/dl 11.1%
2024-05-31 113 mg/dl 6.8%

32years male patient suffering from Diabetic in 2 years.he got treatment for 3 month & these are investigation results before and after treatment.

අවුරුදු 2 සිට පවතින දියවැඩියා රෝගය සදහා මාස 3 පමන කෙටිකාලීන ආයුර්වේද ප්‍රතිකාර මගින් රොගියා ඉතා සුව මට්ටමකට පත්ව සිටින ආකාරය.🙏🙏🙏🙏🙏🙏

👩‍⚕️👩‍⚕️👩‍⚕️කාන්තාවන්ගේ ඩිම්බ නොමේරීම සම්බන්ධ PCOS රෝග තත්ත්වය  👩‍⚕️මෙම PCOS තත්ත්වය සහිත කාන්තාවන්ගේ ප්‍රධාන පැමිණිලි ව...
29/09/2023

👩‍⚕️👩‍⚕️👩‍⚕️කාන්තාවන්ගේ ඩිම්බ නොමේරීම සම්බන්ධ PCOS රෝග තත්ත්වය

👩‍⚕️මෙම PCOS තත්ත්වය සහිත කාන්තාවන්ගේ ප්‍රධාන පැමිණිලි විය හැක්කේ මොනවාද?

🌷ඔසප් වීමේ අක්‍රමිකතා (බොහෝ අවස්ථාවල දී ඔසප් කාලය ඉතා දිගුවීම, වැඩිපුර රුධිරය පිටවීම පැමිණිලි කරයි.)
🌷අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම
🌷තරබාරුව
🌷ඩිම්බ මේරීමේ ගැටලු/ නොමේරූ ඩිම්බ පිටවීම
🌷දියවැඩියාව

•👩‍⚕️PCOS තත්ත්වයේදී බහුල, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් දැකිය හැක්කේ මොනවාද?

🌷බොහෝ විට අප වෙත කාන්තාවන් ඉදිරිපත් කරන ගැටලුව නම් ඔසප් චක්‍රයේ අක්‍රමිකතායි.

🌷මෙහිදී දිගු කලක් ඔසප් නොවීම, අපිළිවෙළ ඔසප් චක්‍රය, ඔසප්වීමේ දී වැඩිපුර රුධිරය පිටවීම, රුධිරය කැටි වශයෙන් පිටවීම එසේත් නැතිනම් ප්‍රමාණවත් තරම් පිටනොවීම ආදී විවිධ ගැටලු පරාසයන් මෙහිදී තිබෙන්නට පුළුවන.

🌷ශරීරය තුළ පිරිමි හෝර්මෝන ස්‍රාවය ඉහළ යාම නිසා ඇතිවන ලක්ෂණ ( Androgenic Features ) ලෙස මුහුණේ රැවුල මතුවීම, කුරුලෑ මතුවීම, හම දුර්වර්ණ වීම, හිසකෙස් වැටීම ආදී ලක්ෂණ මතුවෙන්න පුළුවන්.

🌷ඩිම්බ පිටනොවීමේ ගැටලු නිසා මඳසරු භාවය එමෙන්ම දියවැඩියාව තරබාරුව ආදී රෝග ලක්ෂණද ඇතැමුන් තුළ දැකිය හැකිය.

මෙය 100%ක් සුව කල හැකි රෝගී තත්වයකි.

Carpal Tunnel Syndrome රෝගයේ ප්‍රධාන ලක්ෂණ නම්,🌹අත්ලේ සහ ඇඟිලි වල හිරිය🌹අත්ලේ සහ ඇඟිලි වල අනින්නාක් බඳු වේදනාව🌹රාත්‍රියට...
29/09/2023

Carpal Tunnel Syndrome

රෝගයේ ප්‍රධාන ලක්ෂණ නම්,
🌹අත්ලේ සහ ඇඟිලි වල හිරිය
🌹අත්ලේ සහ ඇඟිලි වල අනින්නාක් බඳු වේදනාව
🌹රාත්‍රියට මේ අපහසුතා වැඩිවීම
🌹යම් කාර්යක් කිරීමේදී ඉහත රෝග ලක්ෂන වැඩිවීම
🌹අත ක්‍රියාකරවීමේ අපහසුතාවය.

මෙය ශල්‍යකර්මයකින් තොරව 100%ක් සුව කල හැකි රෝගී තත්වයකි.

AYURA මගින් සමේ රෝග සදහා  සාර්ථක ප්‍රතිඵල ලබා ගත් තවත් රෝගියකු ...
13/03/2023

AYURA මගින් සමේ රෝග සදහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත් තවත් රෝගියකු ...

01/01/2023

Address

456/4, Nilpanagoda
Minuwangoda
11550

Telephone

+94715982362

Website

Alerts

Be the first to know and let us send you an email when AYURA Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AYURA Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram