Horampella Hela Weda Nikethanaya

  • Home
  • Horampella Hela Weda Nikethanaya

Horampella Hela Weda Nikethanaya කැඩුම් බිඳුම්, සර්පවිෂ, අංශභාග ඇතුළු සර්වාංග වෙදකම
පාරම්පරික කැඩුම් බිඳුම් හා සර්පවිෂ පන්ති පැවැත්වේ

03/09/2025

Body and mind wellness center at Bulugahamulla Minuwanhida (katunayaka
weyangoda road)

Date : 05/09/2025
Contact no : 0718564115
Welcome everyone to join with us on the first day

29/01/2025

හොරම්පැල්ල හෙළ වෙද නිකේතනය මගින්
ආතරයිටීස් සුව කරන කාටිලේජ වර්ධනය කරන දිව්‍ය ඖෂධමය ආහාරය
අප හෙළයේ ඉතා ඉපැරණි රහස් වට්ටෝරුවක් අනුව නිපදවා ඇත

ලබාගැනීමට කැමති අය වෙතොත් හෝ වැඩි විස්තර සදහා අපව අමතන්න.
නැතහොත් comment හෝ SMS කරන්න. දුර පලාත් සදහා කුරියර් පහසුකම් සහිතයි.
0718564115 - 0763324115 0776528194 - 0770329392

29/01/2025

හොරම්පැල්ල හෙළ වෙද නිකේතනයේ මහා වාත තෛලය

වැඩි දෙනාගේ ඉල්ලීම මත නැවතත් පූජා විදියෙන් නිපදවා ඇත.

අපට ලබාදුන්නාවූ ප්‍රතිචාර කෝල් කර කිව්වා වගේම මෙහි පලකරනවානම් තවත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු

එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් කරගෙන යාමටත් ශරීර වේදනාවෙන් පසුවන ඔබ සදහාත් නීරෝගී දිවිපැවැත්මක් උරුම කර දීමත් අපගේ අරමුණ ඇතිව පාරම්පරික අත්දුටු මෙම තෛල රාජයා පූජා ව්ධියෙන් නිපදවා කැමති ඔබ වෙත දායාද කර ඇත.

බෝතලයක් = 6000/=, බෝතල් භාගය = 3500/=, කාල බෝතලයක් = 1800/=, අවුන්සයක් = 300/=

ලබාගැනීමට කැමති අය වෙතොත් හෝ වැඩි විස්තර සදහා අපව අමතන්න.
නැතහොත් comment හෝ SMS කරන්න. දුර පලාත් සදහා කුරියර් පහසුකම් සහිතයි.
0718564115 - 0763324115 0776528194 - 0770329392

29/01/2025

හොරම්පැල්ල හෙළ වෙද නිකේතනය .
නව පංති ආරම්භය -2025.
==========!!!!!!!!"=======
2025 වසරේ -එක් අවුරුදු හෙළ වෙද පාඨමාලාව සදහා නවක සිසුන් ඇතුලත් කරගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත .
මෙම වසරේ පාඨමාලා ,
# #සර්වාංග ,කැඩුම්-බිදුම්,විෂ හා ඇස් වෙදකම ,
# # ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාව .
# # සයමාසික චර්ම රෝග පාඨමාලාව.

ආචාර්ය මණ්ඩලය :
*දයා මොණරවිල මහතා (සර්වාංග රෝග විශේෂ )
*H.M.ජයතිලක මහතා (සර්වාංග රෝග ව්ශේෂ)
*B. චතුරාණි පද්මලතා මහත්මිය (සර්වාංග රෝග )
*ගාමිණී ජයවර්ධන මහතා (ව්ෂ වෙද විශේෂ )
* කිතුල්වල වෙද මහතා (කැඩුම් බිදුම්-විශේෂ)
*දිලාන් මහකුමාර මහතා (ජෝතිර්වේදී,ශිරෝමණී)
* වසන්ත දිසානායක මහතා (වාස්තු විද්‍යා)

# # පාඨමාලා ආරම්භය හා අත්පොත් තැබීම 2025 .02.09(පෙබරවාරි ) ඉරු දින පෙව 8 ට .සිදුකෙරේ .

ඇතුලත් වීමට අදහස් කරණ සිසුන් 02/09 දින ට පෙර ලේඛකාධිකාරී චන්ද්‍රලාල් මහතාට 071 115 64 85 ට whats up මගින් දැනුම් දෙන්න .
# # සයමාසික චර්ම රෝග පාඨමාලාව ද මෙදින ආරම්භ කෙරෙන බැවින් ඊට සහභාගි වන සිසුන් ද මෙදිනට සහභාගි වන්න .

ස්තුතියි ,
දිසානායක -071 190 47 37

පංච කර්ම ප්‍රතිකාරය ලබා ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ජරා හර : අකලට මහලුවීම වැලැක්වීමශ්‍රම හර  : කායික හා මානසික විඩාව නැ...
05/07/2024

පංච කර්ම ප්‍රතිකාරය ලබා ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ජරා හර : අකලට මහලුවීම වැලැක්වීම
ශ්‍රම හර : කායික හා මානසික විඩාව නැති කිරීම
වාත හර : ශාරීරික වේදනාවන් අවම කිරීම දුර්වල වු ස්නායු පණ ගැන්වීම
දෘෂ්ඨි ප්‍රසාද කර : ඇස් රෝග දුරුකර පෙනීම වැඩි දියුණු කරයි
පෘෂ්ඨී තර : රෝගවලට ඔරොත්තු දීමට ප්‍රතිශක්තිය වැඩිකරයි
ආයුෂ තර : තමන් ගේනා ආයුෂ උපරිමයෙන් භුක්ති විඳීමට හැකිවීම
ස්වප්න තර : සුවබර නින්දකට මග පාදයි
ත්වත් දෘඨිතර : සම පැහැපත් කර නිරෝගී කරයි
ක්ලේෂ් සහත්ව : ප්‍රතිශක්තිකරණය / ස්මරණ ශක්තිය ඇති කරයි
ත්‍රිදෝෂ නිරෝධ : වා, පිත් , සෙම් දෝෂ ඉවත් කරයි
මිරිජා (මෘජ) වර්ණ බල ප්‍රසාද : ශරීර වර්ණය හා බලය වැඩි දියුණු කරයි
(අෂ්ඨාංග හෘද සංහිතාව )

26/11/2023
30/09/2023

Address

කලවාන පාර බුළුගහමුල්ල මිනුවන්ගොඩ

11550

Opening Hours

Monday 18:30 - 22:00
Tuesday 18:30 - 22:00
Wednesday 18:30 - 22:00
Thursday 18:30 - 22:00
Friday 18:30 - 22:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94718564115

Website

Alerts

Be the first to know and let us send you an email when Horampella Hela Weda Nikethanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Horampella Hela Weda Nikethanaya:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram