Guardian Elder Care Center

Guardian Elder Care Center Guardian Elder Care Center is a second home for your loved ones, located in a serene environment with all urban amenities in Kalutara; Branch Mount Lavinia.

07/03/2025
07/03/2025
කීර්තිමත් සමාජ සේවිකාවක වන ආචාර්ය ලක්මිණි පෙරේරා මහත්මියගේ සංකල්පයක් මත ගාර්ඩියන් එල්ඩර් කෙයාර් ආරම්භ කෙරිණි . මෙම ව්‍යා...
07/03/2025

කීර්තිමත් සමාජ සේවිකාවක වන ආචාර්ය ලක්මිණි පෙරේරා මහත්මියගේ සංකල්පයක් මත ගාර්ඩියන් එල්ඩර් කෙයාර් ආරම්භ කෙරිණි . මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති මූලික පෙළඹවීම වූයේ එතුමියගේ අව්‍යාජ කරුණාව සහ වැඩිහිටියන්ට ගරු කිරීමයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට සියලු පහසුකම් සහ පැය 24 පුරා රැකවරණය සපයන ආයතනයක් නොමැතිකම නිරීක්ෂණය කිරීමෙන් පසු එම රික්තය පිරවීම සඳහා ඇති වූ අභිප්‍රාය මත එතුමිය මේ සඳහා යොමු විය.

Address

No. 10, Vihara Road
Mount Lavinia
10370

Alerts

Be the first to know and let us send you an email when Guardian Elder Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category