10/06/2024
ඔබත් කොන්දේ වේදනාවෙන් පෙලෙනවාද??
කොන්දේ වේදනාව විවිධ ආකාරයෙන් ඇතිවිය හැකියි...
විවිධ හේතූන් නිසාද ඇතිවිය හැකියි..
1.වැරදි ඉරියව් සහ වැරදී ඉරියව්වලින් බර ඉසිලීම හේතුවෙන්,
2. විශාල බර සහිත බෑග් එල්ලන් යාම
3. අනතුරු නිසා
4. ජානමය හේතු සහ පවුල් පසුබිම
5. කශේරුකා අතර ඇති කාටිලේජ වල ගෙවී යාම් හෝ ඇදවීම්
6. කොඳු ඇට පෙළේ ඇදවීම් (scoliosis,kyphosis,kyphoscoliosis)
7. ස්නායු තෙරපීම හා සන්ධිගත වාත අවස්ථා
හේතුවෙන් කොන්දේ කැක්කුම් ඇති විය හැකිය.
වර්තමාන සමාජයේ බහුලවම මෙම කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇති වුවද ,බහුතරයක් රෝගින් ප්‍රතිකාර ලබා ගැනීමට මැලි වන්නේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ නොසැලකිලිමත්භාවය, වේදනාව අධික මට්ටමට පැමිණී පසු පමණක් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම,සහ අත්බෙහෙත් හා වෙනත් ප්‍රතිකාර ක්‍රම භාවිතය හේතුවෙනි.
නිසි ක්‍රමවේදයකට අනුව මුල සිටම ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීම තුළින් මෙම රෝගී තත්ත්වයෙන් පූර්ණ ලෙස සුවය ලැබීමට හැකියාව ඇත.
ප්‍රතිකාර සඳහා අමතන්න 0779934593/0716358538
Dr Hasini Dissanayaka.
BAMS (hons) (colombo)
SLAMC reg .16424
AyuSens Ayurveda Medical centre
344/1/1/1,Himbutana Road,Mulleriyawa New town.