HealthCare Nebu SL Store

HealthCare Nebu SL Store Portable Mesh Nebulizers in Sri Lanka | Islandwide Delivery
සෙම් රෝග වලින් ආරක්ෂා වෙන්න - Nebu SL Store

24/11/2025

✨ ඔබේ පවුලේ සුවයට පාවිච්චි කරන්න!
සෙම් රෝග, වෛරස්, ඇස්ත්ම හා කැස්ස වැඩිවන නත්තල් සීතලේදි
Health Care Portable Mesh Nebulizer එකෙන් පවුලේ හැමෝම ආරක්ෂා කරගන්න.✨

😍Rs.2100 විතරමයි😍

අමතන්න📞 0783332051

“Stay Healthy This Christmas”🎅🎄සිසිල් සීතලේ හදිසි සෙම් රෝග වලින් පවුලේ කාලය නාස්ති නොවන්න.ඔබේ first-aid box එකේ Nebulize...
20/11/2025

“Stay Healthy This Christmas”🎅🎄

සිසිල් සීතලේ හදිසි සෙම් රෝග වලින් පවුලේ කාලය නාස්ති නොවන්න.
ඔබේ first-aid box එකේ Nebulizer එකක් must-have.


0783332051☎

20/11/2025


Order now
☎ 0783332051

සෙම් රෝග සහ වෛරස වලින් ආරක්ෂා වෙන්න Health Care Nebulizer ඔබත් දැන්ම මිල දී ගන්න. Portable Mesh Nebulizer මිල රු 2100/= ...
20/11/2025

සෙම් රෝග සහ වෛරස වලින් ආරක්ෂා වෙන්න Health Care Nebulizer ඔබත් දැන්ම මිල දී ගන්න.

Portable Mesh Nebulizer මිල රු 2100/= තොග සීමිතයි.

Mesh Nebulizer කියන්නේ මොකද්ද?

හුස්ම ගන්න ඔනෑම ඖෂධයක් (බෝතලේ තියෙන දියර වර්ග) දුමක් විදිහට හුස්ම ගන්න හැටිට හදාගන්න උපාංගයකි.
Mesh Nebulizer කියන්නේ අලුත්ම තාක්‍ෂණය. මෙය බොහෝ සුළු බිංදු වලට ඖෂධය බෙදී, දුමක් (mist) වගේ වෙලා, ඔබට හුස්ම ගන්න පුළුවන් විදිහට වෙනවා.

👶 කවුරුන්ටද මෙය භාවිතා කරන්න පුළුවන්?

👧 කුඩා දරුවන්ට
👵 වයස්කාර මිනිස්සුන්ට
😷 හුස්ම ප්‍රශ්න තියෙන ඕනෑම කෙනෙකුට

කොහොමද වැඩ කරන විදිහ?

දියර ඖෂධය කුඩා කුප්පියක දමනවා
Mesh part එක හරහා ඒක කම්පනයෙන් දුමක් වගේ වෙනවා
Mask එක හෝ mouthpiece එකෙන් හුස්ම ගන්නවා
එකෙන් ඖෂධය නියමයිම හුස්ම නාලිකාවට යනවා, tablet වලට වඩා හොඳින්.

📌 මෙයින් උපකාර වෙන රෝග:

ඇදුම රෝගි තත්වයන්ට
ඇස්ත්මාව (Asthma)
සිනිසිටිස් (Sinusitis)
උණ හා සෙමී (Cold, Cough)
අලර්ජි හුස්ම ගැටලු
දිගුකාලීන හුස්ම ගැටලු (COPD)

මිලදී ගැනීමට අවශ්‍ය නම් ,
ඔබගේ විස්තර අප වෙත එවන්න නැතහොත්..

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න..

මුදල් ගෙවු පසු..

ඇණවුම් කිරීමට පහත තොරතුරු අප වෙත එවන්න...

• නම :
• ලිපිනය :
• දුරකථන අංක 2 ක් :
• අවශ්‍ය නිශ්පාදන සහ ප්‍රමාණය :

බෙදා හැරීමේ ගාස්තු : සියලුම ප්‍රදේශ සදහා Rs.350/=

+94783332051- WhatsApp

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when HealthCare Nebu SL Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram