සසර සිහිනයෙන් අවදිවෙමු
Address
Nillambe
20418
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when අවදිවෙමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Practice
Send a message to අවදිවෙමු:
Category
භාවනාවට විශේෂ තැනක් දෙමු... ජිවිතයේ
අප ජිවිතයේ වැදගත්කොට සලකන බොහෝ දේ අතර , භාවනාවට විශේෂ තැනක් දෙමු. ජිවිතයේ වැදගත්කොට අප සලකන බොහෝ දේ අපව වෙහෙසට , අසහනයට පත්කරයි. භාවනාව අපව නිවා සනසයි .
අන් බොහෝ දෙය ලබා ගන්නට ඇති කැමැත්ත, වීර්ය මෙන්ම භාවනාව තුලින් සැනසීමක් ලබාගන්න කැමැත්තක්,වීර්යයක් ඇති කර ගන්න. එයට නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න .පුහුනුවෙන ඔබටත්, දැනට භාවනාවේ යෙදෙන කෙනෙකුටත් ආරාධනාවක් .
හැකිනම් උදේ 5ත් - 6ත් අතර ඔබට පුළුවන් වෙලාවක් දිනපතා භාවනාවේ යෙදෙන්න. නිල්ලඹ භාවනා මධ්‍යස්තානයත් ඔබ සමග ඒ කාලය තුල භාවනාවේ යෙදෙනු ඇත.