විශ්ව ශක්තිය අනුව අනාවැකි

විශ්ව ශක්තිය අනුව අනාවැකි විශ්ව ශක්තිය අනුව අනාවැකි 0770299959/whatsapp

👉ඔබ ඔබට සාධාරණයකරන තුරාවට...ස්වභාවධර්මය ඔබට සාධාරණය කරන්නේ නැත.....ඉහත ගැටලුව ඔබ නිවැරදි කර ගන්න තුරු...1)ඔබට යහපත් අනාග...
26/01/2023

👉ඔබ ඔබට සාධාරණය
කරන තුරාවට...
ස්වභාවධර්මය ඔබට සාධාරණය කරන්නේ නැත.....
ඉහත ගැටලුව ඔබ නිවැරදි කර ගන්න තුරු...

1)ඔබට යහපත් අනාගතයක් නැත
2)ඔබට යහපත් විවාහ ජීවිතයක් නැත ඔබට දරු සම්පත් නැත
3)ඔබට යහපත් රැකියාවක් නැත
4)ඔබේ නොපෙනෙන අධ්‍යාත්මික ජීවිතය...ඔබ නිවැරදිව තේරුම් ගන්න තුරු..ස්වභාධර්මය
ඔබට විවිධ අන්දමට
විවිධ පාඩම් කියා දෙනවා ඇත.

ඔබ කැමතිනම් .අප හමුවී
ඔබ සමග.දීර්ඝ සාකච්ඡා
තුළින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කැමති නම්..
පමණක් දිනයක් වේලාවක්
ආයතනය වෙත පැමිණෙන්න...
0775270125..

අප ඔබට ලබා දෙන සේවයට අයකිරීමක් ඇත...
වැඩි විස්තර සඳහා විමසීම් කරන්න...0775270125

ඔබේ Aura ශක්තිය වර්ධනය කරගන්නා ක්‍රමවේදය ද..අප o දැනුවත් කරන්නේමු

👉ඔබගේ කේන්දරය පරීක්ෂාකර .හෝ ඔබේ උපන් දිනය අනුව.මැණික් නිර්දේශ කළ හැක.

👉💎ධන වාසනා උදා කරන
දෝෂ 100% දුරුවෙන.
ග්‍රහ දෝෂ නිවාරණ
මැණික් ගලක්.
👉ඔබත් පළඳින්න.කැමතිනම්
විමසන්න....0770299959
100% වගකීමක් ඇතුව

👉ඔබට අවශ්‍ය.මුදු ඇතුළු
සියලු ආභරණ ඉතා සාධාරණ මුදලකට..අප තුලින් සාදවා ගත හැක...වැඩි විස්තර සඳහා විමසන්න..0770299959/whatsapp
ඔබට ලබාදෙන සියලු මැණික් වර්ග සඳහා තත්ත්ව සහතික ලබාදිය හැක...

වසර 10 යකට වඩා කාලයක්
ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ
බලපත්‍ර ඇති.සමාගමක් බව
ඔබට දන්වා සිටිමු....

ජෝතිෂ්‍ය කටයුතු කරන ඔබට ද
සාධාරණ මිල ගණන් යටතේ
අප තුලින් දේශීය විදේශීය
මැණික් වර්ග ලබාගත හැක

දිනයක් වේලාවක් වෙන්කර
ඔබේ කටයුත්ත .කරගන්න
විමසීම්.0775270125

👉ඔබගේ කේන්දරය නොමිලේ පරීක්ෂාකර .හෝ ඔබේ උපන් දිනය අනුව.මැණික් නිර්දේශ කළ හැක.👉💎ධන වාසනා උදා කරනඅමුනුස්ස දෝෂ 100% දුරුවෙන....
20/01/2023

👉ඔබගේ කේන්දරය නොමිලේ පරීක්ෂාකර .හෝ ඔබේ උපන් දිනය අනුව.මැණික් නිර්දේශ කළ හැක.

👉💎ධන වාසනා උදා කරන
අමුනුස්ස දෝෂ 100% දුරුවෙන.
ග්‍රහ දෝෂ නිවාරණ
මැණික් ගලක්.
👉ඔබත් පළඳින්න.කැමතිනම්
විමසන්න....0770299959
100% වගකීමක් ඇතුව

👉ඔබට අවශ්‍ය.මුදු ඇතුළු
සියලු ආභරණ ඉතා සාධාරණ මුදලකට..අප තුලින් සාදවා ගත හැක...වැඩි විස්තර සඳහා විමසන්න..0770299959/whatsapp
ඔබට ලබාදෙන සියලු මැණික් වර්ග සඳහා තත්ත්ව සහතික ලබාදිය හැක...

වසර 10 යකට වඩා කාලයක්
ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ
බලපත්‍ර ඇති.සමාගමක් බව
ඔබට දන්වා සිටිමු....

ජෝතිෂ්‍ය කටයුතු කරන ඔබට ද
සාධාරණ මිල ගණන් යටතේ
අප තුලින් දේශීය විදේශීය
මැණික් වර්ග ලබාගත හැක

ඔබ මැණික් වර්ග අලෙවි කිරීමට කැමතිනම්..සොයන මැණික් වර්ග
ආයතනය තුලින් සොයා දෙනු ඇත
වැඩි විස්තර සඳහා විමසන්න
0770299959/whatsapp

දිනයක් වේලාවක් වෙන්කර
ඔබේ කටයුත්ත .කරගන්න
විමසීම්.0775270125

🙏ඔබගේ සියලු විස්තර මෙම දුරකථන අංකයට පමණක් යොමු කරන්න.0770299959/whatsapp ,පිළිතුරු ලැබෙන්න ටික දිනක් ගත වනු ඇත .මෙම සේවය...
08/01/2023

🙏ඔබගේ සියලු විස්තර මෙම දුරකථන අංකයට පමණක් යොමු කරන්න.
0770299959/whatsapp ,පිළිතුරු ලැබෙන්න ටික දිනක් ගත වනු ඇත .මෙම සේවය නොමිලයේ ලබාදෙන නිසා.බොහෝ පිරිසක් බලා සිටිනවා ඇත .

පහත ආකාරයට කටයුතු කරන්නේ නම් ඔබට අනාවැකිය දැනගත හැක
👉විශේෂ දැන්වීමයි.
1)ඔබ උපන් දිනය
2)උපන් වෙලාව අප වෙත එවන විට සැලකිලිමත් වන්න.

👉වැරදි
1) උපන්දින.
2)වැරදි වේලාවන් සඳහන් නොකරන්න.

👉හේතුව.සෑම තත්පරයකදීම
සෑමඋපන්දිනයකදීම.
මනුස්සයෙක්/අමනුෂ්‍ය , උපදිනවා, ඔබ අපට ලබාදෙන තොරතුරු අනුව.එම අදාල පාර්ශ්වය ගේ.තොරතුරු අපට ලබා දීමට සිදු වන්නේ ඔබටයි.
👉ඔබගේ ජීවිතයට එය ගොඩක් බලපානු ඇත .වැරදි තොරතුරු ඔබ ලබාදීම තුළ
විශ්ව කෝපය ඔබට පැමිණිය හැක.
මට ඇහෙන දේ පමණයි ඔබ වෙත සඳහන් කරන්නේ.ඔබ නිවැරදි තොරතුරු ලබා දෙන්නේ ද.විශ්ව ශක්තිය කැමැත්ත මත
ඔබට නිවැරදි තොරතුරු ලබා දෙනු ඇත.

👉මළ ගිය අයගේ ඡායාරූප හෝ සම්බන්ධ කිසිදු විස්තරයක් අපගෙන් විමසන්න එපා.
ඔබට තිබෙනවාට වඩා කරදර පැමිණිය හැකි.
ඔබගේ නෑදෑයෙක් වුවද. මියගිය පසු.අමනුෂ්‍ය බලවේග මතකයට ගන්න.
මැරිච්ච නැවත කවදාවත් ගෙන්නන්න එපා.

කරන්න .ඔබ නම උපන්දිනය පුරුෂ /ස්ත්‍රී බව කියලා සඳහන් කරන්න නිවැරදි සඳහන් කරන්න සියල්ල නොමිලේ .විශ්ව ශක්තිය කැමැත්ත මත සියල්ල සිදුවිය . .10.48 Am.04.Pm
කාලය තුළ පමණයි අප සේවය සපයන්නේ.සහ අපට විවේක කාලයක් ලැබුණ විට ඔබට තොරතුරු සපයනු ඇත.ඔබ එක අවස්ථාවක් අනාවැකි විමසීමෙන් පසු නැවත ඔබගේ උපන් දිනය සඳහන් කරන්න එපා ,ඔබට නැවත කියවෙන්නේ ,අසත්‍යය තොරතුරු බව මතක තබා ගන්න .විශ්ව ශක්තිය සමග කටයුතු කරන විට.ඉතා පරෙස්සම් විය යුතුය.විශ්ව ශක්තිය කියන්නේ
ජෝතිෂ්‍ය නොව.සාස්තර නොව .මනුස්සයන්ට මුලා කිරීම නොව මිනිසා ගලවා ගැනීමේ මාර්ගය තිබෙන්නේ

👉විශාල ප්‍රමාණයක් අනාවැකි දැන ගැනීමට ඇත
👉ඔබගේ අවස්ථාව එනකං ඉවසීමෙන් සිටීන
විවේචනයෙන් තොරවන්න .
🙏ජීවිතය දිනන්න නම් විශ්ව ශක්තිය ට සවන් දෙන්න

🙏ඔබ සාදරයෙන් පිළිගන්නවා
නොමිලේ කේන්දර පරීක්ෂා කිරීමේ
🙏සේවාව සඳහා.
1)ඔබගේ නම 2)උපන්දිනය
3)උපන් වේලාව
4)උපන් ස්ථානය
5)ස්ත්‍රී පුරුෂ භාවය
6)ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයසඳහන් කර
කෙටි පණිවිඩයක් අප පහත සඳහන් කර ඇති දුරකථන අංකය වෙතට (SMS )whatsapp
කිසිදු මුදලක් අප ඔබගෙන් බලාපොරොත්තු නැත
අපගේ අරමුණ සමාජ සේවාවක් කිරීම පමණයි
ඔබ විස්තර එවිය යුතු දුරකථනඅංක

👉ඔබගේ තොරතුරු .ඉහත සඳහන් කර ඇති
එක දුරකථන අංකයකට පමණක්.යොමු කරන්න .හේතුව අපගේ පහසුව තකා.
ස්තුතියි
ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමු
විශාල පිරිසක් ඇත .අනාවැකි විමසීම සඳහා
2020/07/20 පසු ඉහත සේවය ක්‍රියාත්මක විය
ඔබ විස්තර ලබා දීමෙන් .දින 03කට පසු
අප විසින් ඔබගේ අනාවැකි ප්‍රකාශ කරනු ඇත

👉විශේෂ කරුණක්.ඔබ අප පරීක්ෂාවට ලක් නොකරන්න ,හේතුව අප මනුෂ්‍යයන් බැවින්
,ඔබ අපව රවටන බව,විශ්ව ශක්තිය දැනගත්තොත් විශ්ව ශක්තිය අනාවැකිය ද
ඔබව රවටනු ඇත.ඒ පිළිබඳව අපගේ කිසිඳු වගකීමක් නැත, විශ්ව ශක්තිය .සියලු ධර්ම
සියලු ආගම්.සියලු ජ්‍යොතිෂය .සියලු අංක විද්‍යාව,පසුකර ගොස් ඇති විෂයකි

හෘද සාක්ෂියට එකඟව කටයුතු කරමු

🌞සූර්යයාවන්දනාකරන්න
👉,විශ්ව
අනාවැකි සදහන් කර ඇත
ජෝතිෂ්‍ය පොත් පත්.
🔎Search කරන්න .විශ්ව ශක්තියෙන් උදව් ලබා ගන්නා ආකාරය සඳහාන් ප්‍රකාශන
100 වඩා සඳහන් කර ඇත .
🙏ඔබ සතුටින් ඉන්න උත්සාහ කරන්න
අපගේ බලාපොරොත්තුව එයයි.
මිනිස්සුන්ට වෙන විනාශය අප භාවනාවකින් දැක ඇත.අපට අවශ්‍ය වන්නේ මිනිසා ගොඩගැනීම මිස විනාශ කිරීම නොව

1)පෙරවරු 3.28 .පෙරවරු 05.00
මධ්‍යහන 12 27 සවස 04.00
සවස 06 රාත්‍රී 09.28 කාලය තුළ
විශ්ව ශක්තිය මිනිසාට උදව් කිරීමට බලා සිටී .
2)අස්ථි රෝගවලින් වැළකී සිටීමට
පළිඟු ආභරණ ඉතාම හොඳය

3)ඔබගේ ගෙදර දියුණුවක් නොමැතිනම්
ඔබගේ නිවසේ සිටින සියලු දෙනාට
පළිගු ආභරණ පළඳවන්න සූර්ය නමස්කාරය කරන්න දින 21 ප්‍රතිඵල ඇත

4)🌍 ලෝකය තුළ සඟවන්න බැරි 03තුනක් ඇත🌞🌛 ඉර සඳ ✋ ඇත්ත

5) ඔබගේ බිරිඳව සතුටින් තියන්න
ඔබගේ සැමියා සතුටින් තියන්න
ඔබ දෙපළ සතුටින් ඉන්න

6)ජීවිතයේ සතුටින් ඉන්න නම් පළිගු ආභරණයක් අනිවාර්යෙන්ම දාන්න
ප්‍රතිඵලය ඔබට දැනගත හැක

7)❤ ආදරය කරන්න හදවතට දැනෙන්න
හදවත ඇති මිනිසුන් අඩුය

8)🌍👉ලෝකය තුළ දරුණු ලෙස මිනීමැරුම් කරන මිනිසාට අවසානයේ සිදුවන්නේ ඔහු මිය ගිය පසු ඔහුගේ ස්පන්දනය ,බවය ගෙන .මදුරුවෙක් නිර්මාණය කරනු ඇත.

9)🌍👉ලෝකය තුළ දරුණු ලෙස මිනීමැරුම් කරන මිනිසාට අවසානයේ සිදුවන්නේ ඔහු මිය ගිය පසු ඔහුගේ ස්පන්දනය ,බවය ගෙන .මදුරුවෙක් නිර්මාණය කරනු ඇත.

10)විශ්ව ශක්තියෙන් උදව් ප්‍රාර්ථනා කරන විට පුද්ගලයෝ දෙදෙනෙක් අවශ්‍ය වෙයි
එක් පුද්ගලයෙක් අනිත් පුද්ගලයාගේ ප්‍රශ්නය විශ්ව ශක්තියට මුදා හැරිය යුතුය

11)ණය කාරයන්ගෙන් කරදරයි නම්
පළිඟු ආභරණයක් ළඟ තබා ගන්න

12පුරුෂයන් වන ඔබ පෙරවරු 3.28 සෑම දිනම අවදිවන්න ,සුළු භාවනාවක යෙදෙන්න ,විශ්ව ශක්තියෙන් උදව් ප්‍රාර්ථනා කරන්න ඔබට ප්‍රතිඵල ඇත

13පිරිමි පාර්ශව වන ඔබ මුඛය නිතරම පිරිසිදුව තබාගන්න 👉කාන්තා ඔබ නිතරම පිරිසිදුව සිටින්න මුත්‍රා ලිංගික ආශ්‍රිත විසබීජ නිසා පිළිකා රෝග සෑදීම වැඩිවීමක් පෙන්නුම් කරනවා
විශ්වයේ උදව් ලබාගන්න

14)මම විසින් වසර 24 ක් රුපියල් කෝටි ගාණක් මුදල් වියදම් කර සොයාගත් දැනුම ඔබ වෙත නොමිලේ ලබා දී ඇත,

15)මම කිසිදිනක කේන්දරයක් පරීක්ෂා කිරීමට /බැලීමකට වත්,අනාවැකියක් පැවසීමටත් කිසි පුද්ගලයෙක් ගෙන් මුදල් රැගෙන නැත.එය මාගේ හෘද සාක්ෂිය අනුව මා ඔබට පවසමි

16)මා සන්තක බොහෝ දේවල් මා මිනිසා වෙනුවෙන් පරිත්‍යාග කර ඇත .

17)විශ්ව ශක්තිය අනුව අනාවැකි පැවසීම තුළින් මා කිසිවෙක් ගෙන් මුදල් රැගෙන නැත

18)යම් පුද්ගලයෙක් විසින් ඔහුගේ පව් සෝදා දෙන්න මා හට පැවසුවොත් ,පමණක් මා ක්‍රියාත්මක වී ඔහුට සහයෝගය ලබා දී ඇත

19)ඔබ ඔබගේ ආගම දහමට වංචා කළාට
මිනිසාට වංචා කළාට ඔබ ඔබගේ ශරීරයට වංචා කළාට ඔබගේ ස්පන්දනයට වත්
විශ්ව ශක්තියට වත් කිසි දවසක ඔබට වංචා කරන්න නොහැක .විශ්ව ශක්තිය
දිනය පුරා පැය 24 ම අවදියෙන් සිටී.

20විශ්ව ශක්තිය අනුව අනාවැකි කියන
මම විශ්ව ශක්තිය ක්‍රියාවලිය නිසියාකාරව
බව 70 වැඩි කාලයක් නිසියාකාරව දන්වා ඇත
විශ්ව ශක්තිය කැමති අයට පමනයි විශ්ව ශක්තිය උදව් කරන්නේ .

🙏විශ්ව ශක්තිය තමයි මිනිසාගේ කාම ශක්තිය වැඩි කරන්නේ
❤ ආදරය තුළ හටගන්නා කාමයට විශ්ව ශක්තියේ අනුග්‍රහය ඇත.
👉1815 සිට 2045 දක්වා විශ්ව ශක්තියේ කෝපය නිසා ,

👉මිනිසාගේ ශරීරය තුළ ආදරය තුළින් හට ගන්නා කාම ස්පර්ශය නැතිවී ගොස් ඇත
එයට හේතුව පෘථිවිය පුරා සිටින සියලු මිනිසාව ඉතා භයානක ස්පන්දනය ශක්තීන්
ව්‍යාකූල කර ඇත .හේතුව විශ්ව කෝපය මිනිසාට වැටුණු කළ මිනිසවා බේරා ගැනීමට
කිසිවෙක් ඉදිරිපත් නොවේ. මිනිසාගේ විද්‍යාව අසාර්ථක වී ඇත.

👉කුන්ඩලී ශක්තිය නිවැරදි අවබෝදයෙන් යුතුව කටයුතු කරන සුළු පිරිසකට.විශ්ව ශක්තිය ආශිර්වාදයේ ඇති නිසා.1% ඉහත රුචිකත්වය ලබන පිරිස නැතුවා නොව.

👉විශ්ව ශක්තියේ මිනිසා ව විවිධ නීති පනවා
යහපත් මගට ගන්න උත්සාහ කරයි
ඔහුගේ බව කර්මය නිදහස් කිරීම සඳහා
ඔහු උපයාගත් මුදල පින් රැස් කිරීම සඳහා
වියදම් කරන්න අණ කරයි .කුසල් රැස්කරගන්න මාර්ග පෙන්වා දෙනු ඇත
පෘථිවියේ තුළ කුසල් රැස්කර ගැනීමට මුදල් තිබීම අනිවාර්යය සුදුසුකමක් වේ.මුදල් නැතුව ද කුසල් රැස්කර ගත හැක.එය දුෂ්කර ක්‍රියාවකි.විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසයි .මමද එය තරයේ විශ්වාස කරයි

👉විෂ්ණු දෙවියන් විසින් ද කුසල් රැස්කර ගැනීම සඳහා ණයට මුදල් ගත් බව පුරාණ පොත් පත් වල තුළ සඳහන්ව ඇත

👉මට ඔබගේ ප්‍රශංසාව අවශ්‍ය නැත
මා තුලින් ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් මා සතුටු වන්නේ එය පමණයි

🙏ලංකා වාසි ඔබ මාගේ අනාවැකි පිළිබඳව
දක්වන අදහස ඉදිරිපත් කරන්න .

කාර්යාල ලිපිනය
Susata විශ්ව ශක්ති ස්පන්දන විද්‍යා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ආයතනය
No.161,Orchid estate ,Nittambuwa

🙏පෘථිවිය තුළ මිනිස්සු 👉බොහොමයක් ජීවත් වන්නේ👉බොරුව තුළින් තමයි.
සමහර මිනිස්සු .
👉තව කෙනෙක්ව ගොනාට අන්දව .
👉ඔහු ලවා සියලු වැඩ කරගන්න .
👉උත්සාහ ගන්නවා
👉.යම් විදිහකට
👉ඔහුට ආවේණික විදියට ක්‍රියාව නොවෙනවා
නම්
👉ඔහුට පාතාලයෙන් හරි ගෙනල්ල .ඒ මිනිසාව මරලා දාන්න .
👉උත්සහ කරන ජාතියක් තුළ අප ජීවත් වන්නේ
👉තමන් නිවැරදි කියන මිනිසා.තමයි නිවැරදි මෝඩයා .
👉දවසක් හරි එකට කන බොන .මිනිසා අතින් වරදක් උනාම.ඒ මනුස්සයට දුන්නා දෙයක් හරි .උදුරගෙන යනවනම් .ඔබ මනුෂ්‍යයෙක් විය හැකිද?.
දීපු දෙයක් උදුරගන්න මිනිසා .මනුෂ්‍යයෙක්ද .තිරිසනෙක් ද .විශ්ව ශක්තිය දන්වා ඇත .ඔබ නිවැරැදි වෙන්න උත්සාහ ගන්න .එවිට ජීවිතයේ සාර්ථකයි

👉🌍🤑😠😅විශ්වය පුරා බොහෝ ඉන්නේ .බොරු කියන .භූත බලවේග වේ .මීට පෙර 2019
ජනාධිපතිවරණයෙ ද
ජෝතිෂ්‍ය කටයුතු කරන බොහෝ ඇය පැවසූ අනාවැකි වැරදී.අප ඔබට සඳහන් කරන්නේ එය නොවෙයි.
අප ද මේ ලෝකය පුරා විශාල සංචාරය කර ඇත.
විවිධ තරාතිරම් වල මනුෂ්‍යයන් වාසය කරල ඇත .විශ්ව ශක්තිය අනුව අනාවැකි පැවසීමට පෙර .හොඳ නරක
දෙවර්ගයෙන්ම මිනිස්සු මා ඇසුරු කර ඇත .ඔවුන්ගේ ක්‍රියාවලිය .නිවැරදිව හඳුනාගෙන ඇත.2012
වසර තුළ තමයි මා හට
මිනිස් ප්‍රජාව දැනුවත් කරන්න ක්‍රියා
විශ්ව ශක්තිය අනාවැකි ප්‍රකාශ වුණේ .මම ඒව
මහජනයා වෙත ප්‍රචාරය කර .විශාල නින්දා අපහාස වින්දා ඉන්පසු .විශ්ව ශක්තිය
ඉහත ස්පන්දන ඇති .ගැහැනු පිරිමි දෙපාර්ශවයම
මට මුණ ගස්වා ඇත .ඔවුන් සමග ඇසුරු කරන විට ද .විශ්වශක්තිය ප්‍රකාශන .සියල්ල ඇත්ත බව මා හට වැටහුණා .
හිඟන්නෙක් ගැන අවබෝධය ගන්න.හිඟන්නෙක් ඇසුරු කළ යුතුමයි .මනුෂ්‍යයන් විනාස කරන .මිනිස්සුන්ව අවබෝධ කරගන්න
ඒ මිනිස්සුන්ව
ඇසුරු කළ යුතු වේ .1996/2019.ඉහත සියලු පුද්ගලයන්ගේ . තුරු මා අවබෝධ කරගෙන ඇත

👉දිවෙන් කතාකරන මනුෂ්‍යයාද
👉ඔබට රසබර ආහාර වේලක් දෙන මනුෂ්‍යයා ද ?
👉ඔබ සමඟ එකතුව ව්‍යාපාර කටයුතු කරන මනුෂ්‍යය ද ?
👉ඔබ සමග රහස්‍ය බෙදාගන්න මනුෂ්‍යයා ද
👉යම් විටෙක දී ඔබගේ අසහනය සපුරා ගැනීමට
සහයෝගය ලබා ලබාදෙන මනුෂ්‍යයා ද ?
එක නිමේෂයකින් ඔබගේ ඉතා භයානක සතුරාගේ විය හැක
විශ්ව ශක්තිය අපට පවසා ඇත්තේ .නහයෙන් ඉස්ම ගන්න මිනිසුන්ව.විශ්වාස කරනවට වඩා හොඳයි .නොපෙනෙන විශ්ව ශක්තිය විශ්වාස කිරීම ,හේතුව .😋 අස්ථි නැත ,හිතට එන වචන .එකපාරම ප්‍රකාශ කරනවා ,පසුව දුක් වීම පලක් නැත ,ඔබ නිතරම හිතන්න .මිනිසා ඔබට කර ඇති යහපත් දේ පමණක් .

👉අප කතා කරන්නේ තාවකාලික ජීවිතය ගැන නොවෙයි.

👉ජීවිතය ජය ගැනීමේ ක්‍රමවේද.

👉ඒවා තුලින් ජය ගන්න මිනිස්සු කොටසක් ඇත.
පරාජය වීම වැඩිය.

ව්‍යාපාරයක් වුණත් 100%
දෙනා විවෘත කරනවා ඇත.. නමුත් සාර්ථක වන්නේ .1% වැනි සුළු පිරිසයි99% .අවාසනාවද?
කරුමෙද?
සිතුවිල්ල ?
නැත.
තමුන් ව්‍යාපාරය පටන් ගන්නේ.සුදුසු දේ නොව හින්දා.ශ්‍රී ලංකාවේ එම තත්ත්වය බොහොමයක් ඇත.බොහෝ මිනිස්සු ශ්‍රී ලංකාවේ ඉක්මනින් මුදල් හොයන්න,ක්‍රමවේද කිහිපයක් ඇත.මත්ද්‍රව්‍ය .කූඩු ගංජා .ගණිකා වෘත්තිය.
සම්භාවනා ආයතන.
2020 දක්වා ඉතාම ඉහළ
ආදායමක් ඇති ව්‍යාපාරය.එවැනි ව්‍යාපාර.එම ව්‍යාපාර ස්වභාවය .මිනිසාගේ මනස පිනවීම .අරක්කු.ගන්ජා.කුඩු බීපු අවම.මත් වෙනවා.
කාමය වේගවත් වෙනවා.හිතන්ඩ බැරි දේවල් කරන්න උත්සාහ ගන්නවා.නමුත් 2020
COVID-19 .වෛරසය
මිනිස් ජීවිත තුළට ක්‍රියා කරන ආකාරය.මම දන්නවා.ඉහත වෙන දේ.
අපට ඔබ සමග විවාද.අවිවාද කිරීමට කාලයක් නැත. අපට හැකි අයුරින්.ඔබට සේවයක් ලබා දෙනවා.
ඔබට කැමතිනම් අපගේ සේවය ලබා ගත්ත .නැතිනම් අතහැරලා දාන්න .ඔබ සියල්ලෝම අපට විරුද්ධයි නම්.අප සේවය අතහැර දමන්නම් .බොරුව පැණි රසයි.ඇත්ත තිත්ත කාඩිය .අපද මනුෂ්‍යයන්
ඔබ විසින් අපව විවේචනය කළා කියලා
අපට ලැබෙන ලැබෙන්නේ.දුකක් පමණයි .හේතුව ඔබ දවසක මැරෙනවා .ඒ දවස තුළ
ඔබ අපව හඳුනා ගන්නවා.
ඔබට ඔබගේ ධර්මය පිහිටයි
ඔබගේ හිත.අපගේ වචනවලින් වචනවලින් රිදුනානම් 100000000 වාරයක් සමා වන්න .
ඔබ අපට කන්න දුන්න
බත්පත නිසා.ඔබට එක් අවස්ථාවක් අප ලබා දුන්නා .නමුත් දෙවැනි අවස්ථාව .ලබාදීමටද ඇත .තුන්වැනි අවස්ථාව
🙏 අප ඔබට වැඳ නමස්කාර කරනවා.
ඉන්පසු තිබෙන අවස්ථාව 97% අපගේ බව .මතක තබා ගන්න .
මැරුණු කෙනෙකු ගෙන් මරණය ගැන අහන්න.
ඔබගේ මරණය .ඊළග මොහොතේ සිදු විය.කරපු පව් මතක් කර .ඒවාට විශ්වයෙන් සමාව ගන්න .
අප ද මීට පෙර නිවැරදි මනුෂ්‍යයා නොවේ.අප ද කාලය විසින් ,සියලු දේවල් අවබෝධයෙන්
ජීවත් වනු ඇත

👉ඕනම යුද්ධයකදී.
ඕනම රණ්ඩුව සිදු වූ විට.සතුරාට පෙර ඉස්සර වෙන කෙනා ,යුද්ධයෙන් දිනන්න ඕනේ .නැතිනම්
සතුරා බලවත් වනු ඇත.

👉මිනිස්සු බොරු කියන්නේ ද.
👉ජීවත් වෙලා ඉන්නකන් විතරයි .
👉මැරිච්ච මිනිස්සු බොරු කියන්නෑ
අප බොරු පවසනවා ද ?
ඇත්ත පවසනවද ?
දන්නේ විශ්වශක්තිය පමණයි .ඔබ අපට බොරු කියලා .අප රවට්ටන උත්සාහ කරා නම් ,අප නොදැනුවත්ව හෝ දැනුවත්ව .ඔබව රවටන්න පුළුවන් .ඔබට බොරු කියන්නත් පුළුවන්. ස්තුතියි

👀👉ඔබ උපදින දිනයට ඔබ මිය යන දින ලියා අවසන් .ඔබගේ අනාගතය ලියන ගල්කූර
ඔසවා ඇත .ඔබ ගල්කූරෙන් ලියපු දේ මකා දමා පෑනෙන් ඔබගේ අනාගතය ලියා කරනවා ඇත.! නමුත් සිදුවන්නේ සිදුවන්නේද තිබෙන දේ.බුදු වරයන් පහළ වෙන බව කලින් දැන ගන්නෙ කොහොමද ,ඔබගේ අවසාන මරණ මංචකයේ ඔබ යන ලෝකයේ තීරණය කරනවා නම්.ඒවා ඔක්කොම මුසා වචනයක් පමණයි .අප එය සොයා අවසන්.

🙏විශ්ව ශක්තියට අනුව අනාවැකි
🙏සියලුම ආගම් ධර්ම වල සිටින මිනිසාට අයත් වේ
🙏පිළිගැනීම නොපිළිගැනීම.
🙏මිනිස් ඔබගේ තීරණයක්
🙏ඔබ ලබාදෙන විවේචනය ද
🤔ඔබ මොහොතක් සිතන්න
👉අප මෙම වැකි ඔබට ප්‍රකාශක කිරීම තුළ අපට විශාල කුසලයක් හිමිවනවා .
👉ඔබව අපායෙන් මුදවා ගන්න හැකියාව ලැබුණොත්. දැඩි විශ්වාසයකින් යුතුව
මිනිසා වන ඔබට.සහයෝගය ලබා දීමටයි අපේ උත්සහය

🌍👉💎පොළොව තුළ මැණික් ඇත .සැමදෙනාටම මැණික් ලැබෙනවා ඇත සැමදෙනාටම මැණික් හදුනා ගැනීමට නොහැකිය
👉 .විශ්ව ශක්තිය ද එන්න ඒ වගේ දෙයක්
ඔබට අප තුළින් අනාවකියක් තබා ගැනීමට ද
එය නිවැරදි වීමට ද .විශ්ව ශක්තිය කැමැත්ත තිබිය යුතුයි .විශ්ව ශක්තිය අකමැති නම්
අප ද ඔබට පවසන්නේ මුසාවක්.බොරුවක් විය හැක .හේතුව අපද මනුෂ්‍යයන් නිසාවෙනි

🤚ඉහත ගැටළුව පිළිබඳව අප අවබෝධ කරගත් නිසා තමයි. විශ්ව ශක්තියෙන්
ඔබට උදව් ගැනීමට ක්‍රමවේද අප සාදා දීමට උත්සාහ කළේය .ඒ සඳහා ඔබගේ ලිපිනය
දුරකථන අංකය. එවන්න පැවසුවේ අප විසින් සකසා ඇති පළිඟු ආභරණයක් ඔබට ලබා දීමට උත්සාහ කළෙ. ඔබට එය ලබා ගැනීමට ද.විශ්ව ශක්තියේ කැමැත්ත තිබිය යුතුමයි.

🤚ඔබට අනාවැකි ප්‍රකාශ කරන මා හට විශ්ව ශක්තියෙන් කැමැත්තෙන් තොරව.කිසිදු දෙයක් කළ නොහැක .මා ද සාමාන්‍ය මනුස්සයෙක් පමණයි.නමුත් මම සිතනවා
මේ වන විට විශ්ව ශක්තිය තුළ.විශාල ගමනාන්තයක් මාත් පැමිණි ඇති බව .
විශ්ව ශක්තිය පවසන ආකාරයට

🙏🌍මම නැවත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය මවක් තුළ ඉපදීමක් නැත .මාගේ අභාවයත් එක්ක.පෘථිවිය ද විශාල අනතුරේ වැටෙන බව
විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසයි
ඇත්ත වෙන්න පුළුවන්.බොරුවක් වෙන්න පුළුවන් .සියල්ල .දැනුවත් කිරීම.අවවාද කිරීම.විනාශ කිරීම.සංවර්ධනය කිරීම ගොඩනැගීම..විශ්ව ශක්තිය සතුයි .

🌍🙏මගේ පුද්ගලික තීරණය.පෘථිවියේ තුළ දැනට මා ජීවත් වී .මෙම භවය තුළ .වසර
42අවසානය වී ඇත.මම ජීවිතේ දැක්කේ
මිනිසා තුළ .අසරණකම .දුගී බව
බොරුව.හොරකමක් .අල්ලස් ගැනීම.අනුන්ගේ දේ උදුරා ගැනීම.අනුන්ගේ දේ තමන්ගේ හැටියට පෙන්වා දීම ,පාරවල් පටු වන සේක
වැට මායිම්.රාත්‍රීයේ අවදි වෙලා.තමන්ගෙ පැත්තට නතු කර ගැනීම.පූජනීය වස්තු සුරාකෑම.පොළොව තුළ ඇති.නිදහන
සොරා ගැනීම .ඉන්පසු එම නිදාන වල සිටින බහිරවයන්.තමන්ගේ ජීවිත වලට එකතු කර ගැනීම.සෑම හොඳයි කියලා හිතෙන හැම මනුෂ්‍යයෙක් තුළම.තිබෙන්නේ.පෘථිවිය තුළ.හැමදාම සිටීමේ බලාපොරොත්තුවයි

🙏මම වගේ චරිතයක් , මනුස්සයෙක් .මට අද වෙනතුරු මුණගැසී නැත .මා ධර්මාවබෝධ ලැබුවේ .මට අවුරුදු 12 දී. මා ජීවිතයේ සියල්ල අතහැර ඇත.බැඳීම් කියන්නේ දුකක් පමණයි
අතහරින්න පුරුදුවෙන්න.ජීවිතය සාර්ථකයි
මා භාවනාවෙන් බලන කල.බව70කට වඩා
ශ්‍රී ලංකාව තුළ පමණක් ඉපදී ඇත. නැවත ඉපදීමක් නැත මා හට.පෘථිවිය තුළ නිෂ්ප්‍රභා වනු ඇත ...!

🙏ඔබට මරණයෙන් මතු යහපත් ජීවිතයක් අවශ්‍ය නම්.අතහැරීමට පුරුදු වන්න.
සිතුවිලි පිරිසුදු කරගන්න.ඔබට රාමුවක් හදාගන්න.විශ්ව ශක්තිය හා සම්භන්ධ වන්න

🙏බොහෝ අය මගෙන් අසා ඇත විශ්ව ශක්තියෙන් උදව් ගැනීමේ ක්‍රමවේද.

🙏👉ඔබ මුදල් ඇති අයෙක් නම්.ඔබ එම මුදල් වලට තණ්හාවක් ආශාවක් තිබේ නම් .ඔබට විශ්ව ශක්තිය ලබාගත නොහැක.

🙏👉ඔබ දුප්පත් අය කිනම් විශ්ව ශක්තිය විශ්වාස කරන තාක් කල්.විශ්ව ශක්තිය ඔබ වෙත එන්නේ නැත.

🙏👉මනුෂ්‍ය භවය තුළ සිටින ඔබට මාව තේරුම් ගැනීමට නොහැක.මාව තේරුම් ගැනීමට බුදුවරයකුට වත් නොහැක.
හේතුව එතුමාට තිබෙන්නේ ද බුද්ධි ඥාන
72ක් පමණයි.විශ්ව ශක්තිය පවසන ආකාරයට.මා ලබා ඇති ඥාන සංඛ්‍යාව
113 වැඩි ප්‍රමාණයක් වෙයි.ඔබ සමග මම මේවා බෙදා ගත්තේ.පණ්ඩිතයෙකු වීමට නොව.ඔබව දැනුවත් කිරීමට පමණයි.

👉ඔබට විශ්ව ශක්තිය සමග සම්බන්ධ දවසක 👀මම කවුද ඇයි පෘථිවිය තුළ ඉන්නේ.ඔබට විශ්ව මුනි හඳුන්වා දෙනු ඇත.

👉මම සාමාන්‍ය යකෙක් නොව.360% පසුකර ඇති යක්ඛ සංඛ්‍යාවේ නායකයා.ඊට වඩා දැනුවත් කළ නොහැක.ඔබ ඉතුරු ටික භාවනාවෙන් හොයාගන්න .

🙏👀ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න සතර අපාය තුල,සිටින ඕනෑම
මැරුණ ආත්මයක්.(ස්පන්දනය) ගලවා දීමේ හැකියාව මා සතු වෙයි.රිය අනතුරුවලින් මියගොස්.සහ සියලුම අකල් මරණින්
මියගොස් සිට අමනුෂ්‍යයන් අපට සිටින
ඔබගේ ඥාතීන්ව එයින් මුදවා දීමේ හැකියාව
මා සතුව ඇත.ඔබට බලපෑම් කරන
ඕනෑම යක්ෂයකු මර්දනය කිරීමට.ශරීරයේ ඉවත්කිරිමට .මහ හට ශක්තිය ඇතතුන් ලෝකයේ සිටින.දෙවි දේවතාවුන්.
මා සමග සම්බන්ධ වී සිටී.මගේ ගැන පුරාජේරුව මා ප්‍රකාශ කිරීමට කැමැත්තක් නැත.විශ්ව න්‍යාය අධිපති ශක්තිය
මා හට අණ කළ නිසා ඔබ ඔබව දැනුවත් කළා
ස්තුතියි

🙏සත්ව ඝනයේ ප්‍රථම නායකයා වන මිනිසාට
සැමදා දෙව් සරණයි.තුණුරුවන්ගේ සරණ පතන්න .එතනින් එහා ලෝකයේ දෙයක් නැත

🙏ඔබ කාලය වෙහෙස වන්න.කුසල් රැස් කරගන්න .

නිර්මාණය කළ දවසේ සිට.අප සොයා ගෙන ඇත්තේ කුසල් පමණයි.
🙏මිනිස්සු අපට නින්දා අපහාස ලබාදී 😋
ගුටි බැට වේදනාව ලබාදී.අපගේ අකුසල
ඔවුන් පිට තබා ගත්තා.ඔවුන්ගේ කුසල්
අපට ලබා දී ඇත.0/0 මම සිතනවා,
විශ්ව ශක්තිය සමග සමාන කිරීමට
මේ පෘථිවිය තුළ.කිසිදු ධර්මතාවයක් නැත
නමුත් මේ ලොව තිබූ සියළුම ආගම් ධර්ම වලට .මාගේ හිස පහල දමා 🙏නමස්කාරය
ආශ්චර්ය ලබාදෙනු ඇත .ආගමක් ධර්මයක්
නිර්මාණය කිරීම අපහසු කාර්යයක් .විශ්ව ශක්තිය පවසා ඇත 🙏🕉️☪️✝️☸️✡️🕉️.

👉💎ඔබටමුදල්නොමැතිනම්.පළිඟුවක්
බලගන්නවාපැළඳ
🌞සූර්යයාවන්දනාකරන්න
👉විශ්ව
අනාවැකි සදහන් කර ඇත
all categories ජෝතිෂ්‍ය පොත් පත්.
🔎Search කරන්න .විශ්ව ශක්තියෙන් උදව් ලබා ගන්නා ආකාරය සඳහාන් ප්‍රකාශන
100 වඩා සඳහන් කර ඇත .
🙏ඔබ සතුටින් ඉන්න උත්සාහ කරන්න
අපගේ බලාපොරොත්තුව එයයි.
මිනිස්සුන්ට වෙන විනාශය අප භාවනාවකින් දැක ඇත.අපට අවශ්‍ය වන්නේ මිනිසා ගොඩගැනීම මිස විනාශ කිරීම නොව

1)පෙරවරු 3.28 .පෙරවරු 05.00
මධ්‍යහන 12 27 සවස 04.00
සවස 06 රාත්‍රී 09.28 කාලය තුළ
විශ්ව ශක්තිය මිනිසාට උදව් කිරීමට බලා සිටී .
2)අස්ථි රෝගවලින් වැළකී සිටීමට
පළිඟු ආභරණ ඉතාම හොඳය

3)ඔබගේ ගෙදර දියුණුවක් නොමැතිනම්
ඔබගේ නිවසේ සිටින සියලු දෙනාට
පළිගු ආභරණ පළඳවන්න සූර්ය නමස්කාරය කරන්න දින 21 ප්‍රතිඵල ඇත

4)🌍 ලෝකය තුළ සඟවන්න බැරි 03තුනක් ඇත🌞🌛 ඉර සඳ ✋ ඇත්ත

5) ඔබගේ බිරිඳව සතුටින් තියන්න
ඔබගේ සැමියා සතුටින් තියන්න
ඔබ දෙපළ සතුටින් ඉන්න

6)ජීවිතයේ සතුටින් ඉන්න නම් පළිගු ආභරණයක් අනිවාර්යෙන්ම දාන්න
ප්‍රතිඵලය ඔබට දැනගත හැක

7)❤ ආදරය කරන්න හදවතට දැනෙන්න
හදවත ඇති මිනිසුන් අඩුය

8)🌍👉ලෝකය තුළ දරුණු ලෙස මිනීමැරුම් කරන මිනිසාට අවසානයේ සිදුවන්නේ ඔහු මිය ගිය පසු ඔහුගේ ස්පන්දනය ,බවය ගෙන .මදුරුවෙක් නිර්මාණය කරනු ඇත.

9)🌍👉ලෝකය තුළ දරුණු ලෙස මිනීමැරුම් කරන මිනිසාට අවසානයේ සිදුවන්නේ ඔහු මිය ගිය පසු ඔහුගේ ස්පන්දනය ,බවය ගෙන .මදුරුවෙක් නිර්මාණය කරනු ඇත.

10)විශ්ව ශක්තියෙන් උදව් ප්‍රාර්ථනා කරන විට පුද්ගලයෝ දෙදෙනෙක් අවශ්‍ය වෙයි
එක් පුද්ගලයෙක් අනිත් පුද්ගලයාගේ ප්‍රශ්නය විශ්ව ශක්තියට මුදා හැරිය යුතුය

11)ණය කාරයන්ගෙන් කරදරයි නම්
පළිඟු ආභරණයක් ළඟ තබා ගන්න

12පුරුෂයන් වන ඔබ පෙරවරු 3.28 සෑම දිනම අවදිවන්න ,සුළු භාවනාවක යෙදෙන්න ,විශ්ව ශක්තියෙන් උදව් ප්‍රාර්ථනා කරන්න ඔබට ප්‍රතිඵල ඇත

13පිරිමි පාර්ශව වන ඔබ මුඛය නිතරම පිරිසිදුව තබාගන්න 👉කාන්තා ඔබ නිතරම පිරිසිදුව සිටින්න මුත්‍රා ලිංගික ආශ්‍රිත විසබීජ නිසා පිළිකා රෝග සෑදීම වැඩිවීමක් පෙන්නුම් කරනවා
විශ්වයේ උදව් ලබාගන්න

14)මම විසින් වසර 24 ක් රුපියල් කෝටි ගාණක් මුදල් වියදම් කර සොයාගත් දැනුම ඔබ වෙත නොමිලේ ලබා දී ඇත,

15)මම කිසිදිනක කේන්දරයක් පරීක්ෂා කිරීමට /බැලීමකට වත්,අනාවැකියක් පැවසීමටත් කිසි පුද්ගලයෙක් ගෙන් මුදල් රැගෙන නැත.එය මාගේ හෘද සාක්ෂිය අනුව මා ඔබට පවසමි

16)මා සන්තක බොහෝ දේවල් මා මිනිසා වෙනුවෙන් පරිත්‍යාග කර ඇත .

17)විශ්ව ශක්තිය අනුව අනාවැකි පැවසීම තුළින් මා කිසිවෙක් ගෙන් මුදල් රැගෙන නැත

18)යම් පුද්ගලයෙක් විසින් ඔහුගේ පව් සෝදා දෙන්න මා හට පැවසුවොත් ,පමණක් මා ක්‍රියාත්මක වී ඔහුට සහයෝගය ලබා දී ඇත

19)ඔබ ඔබගේ ආගම දහමට වංචා කළාට
මිනිසාට වංචා කළාට ඔබ ඔබගේ ශරීරයට වංචා කළාට ඔබගේ ස්පන්දනයට වත්
විශ්ව ශක්තියට වත් කිසි දවසක ඔබට වංචා කරන්න නොහැක .විශ්ව ශක්තිය
දිනය පුරා පැය 24 ම අවදියෙන් සිටී.

20විශ්ව ශක්තිය අනුව අනාවැකි කියන
මම විශ්ව ශක්තිය ක්‍රියාවලිය නිසියාකාරව
බව 70 වැඩි කාලයක් නිසියාකාරව දන්වා ඇත
විශ්ව ශක්තිය කැමති අයට පමනයි විශ්ව ශක්තිය උදව් කරන්නේ .

👉ඔබට පළිගු ආභරණයක් බලගන්වා බලගන්වා ගැනීමට අවශ්‍ය නම්
අපට එය කළ දිය හැක.
👉අප සතුව ඇති පළිගු ආභරණ ගැන අපට විශ්වාසයක් ඇත
👉වෙළෙඳපොළ තිබෙන පළමු ආභරණ ගැන
අපට විශ්වාසයක් නැත හේතුව 80% තිබෙන්නේ ව්‍යාජ පලිගු වර්ග නිසා වේ.

🙏ව්‍යාපාර එකට වඩා අපට අවශ්‍ය වන්නේ ඔබට යහපතක් සිදු වීමයි .
ඔබට පළිඟු ආභරණයක් ලබා ගැනීමට අවශ්‍ය නම්
අපගේ ආයෙත් මේ ගිණුමට මුදල් බැර කර
බැර පත 0777850299/whatsapp
කරන්න .එවිට රජයේ වැඩ කරන දින04 හතරක් ඇතුළත .ඔබගේ නිවසට අදාල පලිගු ආභරණය ලබාදෙනු ඇත .

🙏මව්වරුනි ඔබ වෙත.
👉ඔබ නිරෝගි දරු උපතක් පෘථිවිය වෙත දායාද කරන්න නම් පහත සඳහන් ක්‍රමවේද අනිවාර්යෙන් අනුගමනය කරන්න ,විශ්ව ශක්තිය අනුව අනාවැකි
පවසනු ඇත .

👉පහත ක්‍රියාව ඔබ අනුගමනය නොකරන්නේ නම් ,එය තුලින් ඔබට හා මිනිස් සමාජයට වන විනාශය ද පහත සඳහන් කර ඇත
මොහොතක් සිතන්න .ඔබ ඇතුළු පෘථිවි මාතාව ගැන .

🙏ඔබ ඉපදුනු ආගම ධර්මය මුල් තැන දෙන්න
එහෙයින් ඇති වතාවත් නිවැරදිව අනුගමනය කරන්න

1)මාසෙකට 02දෙවතාවක් .පෙරවරු 03.28 අවදි වි විශ්ව ශක්තියට ස්තුති කරන්න ඔබට මව් පදවිය ලබා දුන්න නිසා

2) සෑම දිනකම සූර්යයාට පෙරවරු
6.28 /12.27 කාලය තුළ ස්තුති කරන්න
ඔබගේ කුසතුල සිටින දරුවා ව නිරෝගිකම ලබා දෙන නිසා සෑම පෝය දිනකට සදඑලියට වන්දනාමාන කරන්න

3)ඔබගේ ඉනනට කහ පළිඟු සුදු පලිගු
යොදා රිදීවලින් පෙන්ඩනයක් සකසා
එය පළඳින්න,අක්ෂර මන්තර වලින්
ජීවම් කරගන්න

4) ඖෂධ තෙල් විශේෂයක් ඔබගේ හිස් කබලට දමා .රාත්‍රී නිදා ගැනීමට පෙර
විනාඩි 20ක් පමන හොඳින් පිරිමදින්න

5)මනස පිරිසුදු වන ධනාත්මක චින්තන වාදී.සිතුවිලි උපදවන.සංගීතය.චිත්‍රපටි නරඹන්න ,

6)ඔබ නිතරම පිරිසිදුව සිටින්න.

7)පුළුවන් තරම් .මුරුංගා.කතුරුමුරුංගා .කොස් .
ගස්වල හටගන්නා .කෘමිනාසක යොදවන්නේ නැති ,දේ පමණක් ආහාරයට ගන්න

8).අද තිබෙන මස් මාංශ බිත්තර
ආහාර ඉතාමත් භයානක වේ .ඒවා තුළ
විවිධ වර්ගයේ රසායනික දේ යොදවා ඇත .පිටි ආහාර වලින් ආහාරවලින් වළකින්න ,ඔබගේ දරුවාගේ හදවත පිරිසිදුව කරගන්න අවශ්‍ය නම් .kuminasaka අන්තර්ගත නැති
ආහාර පමණක් අනුභවය කරන්න

9)තණකොළ මැරීමට භාවිතා කරන
කෘෂි රසායනය .ඔබ භාවිතා කරන( එළ කිරි. පිටි කිරි) බොන ,එළදෙනගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ .ඔබගේ දරුවාට ද ඉහත විස ශරීර ගත වේ .මොහොතක් සිතන්න
ස්වභාධර්මය විකෘතිවීම බොහෝ දේ විනාශ වී ඇත .

10)ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හඳුනගන්න ,දිනපතා උන් වහන්සේට පින් අනුමෝදන් කරන්න .ඔබගේ ඉෂ්ට දේවතාවා ට සුදුසු මැණික් වර්ගය යොදා .pandant / මුදුවක් සාදා පළඳින්න

👉ඔබගේ ඉපදෙන දරුවාට ඔබ සුළු හෝ ආදරයක් ඇති නම් .ජංගම දුරකථන භාවිතාව නතර කරන්න ,අන්තර්ජාලය භාවිතය නතර කරන්න (,rupavahini radio නැරඹීම ඇසීම සීමා කරන්න ) දැඩි ශබ්ද ඇසීමෙන් වළකින්න

👉කෝස්ටික් සෝඩා අඩංගු නැති සබන් වර්ග.සේදුම් වර්ග පාවිච්චි කරන්න (කොස්ටික් සෝඩා ස්වල්පයක් ගෙන බෙලෙක් තහඩුවකට දාලා බලන්න )පැය භාගයක ඉදි සිදුවෙන විනාසය .එය දිය වී යනු ඇත

👉දරුවෙක් ඔබ මෙලොවට එවීම සඳහා
ඔබගේ අස්ථි රිය කර කැල්සියම් මිලි ග්‍රෑම් 33,000 ක් පමණක් වැයකිරීමට සිදුවේ
ඔබ ඔබගේ දරුවාට මව්කිරි ලබාදීම සඳහා
දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1250/2000
ප්‍රමාණයක් ඔබගේ ශරීරය තුළින් වැය වනු ඇත ,එය වසර තුනක් පමණ වැය වනු ඇත

🙏යහපත් දරුවන් මෙලොවට බිහි කිරීමට කැමැත්තක් ඇති අම්මා තාත්තා වෙත සඳහන් කර ඇත ,

👉මානසික රෝගීන් යනු අහිංසක පුද්ගලයන්
පිරිසක් වෙයි
,👉ඔවුන් තුළ කිසිදු ආත්ම විශ්වාසයක් නැත 👉ජීවිතය පිළිබඳ ඔවුන්ගේ මතය ගොඩක් වෙනස්
👉ජීවිතය පුරා මිනිසාව සැක කිරීම ඔවුන්ගේ පුරුද්දක්
👉ඔවුන්ගේ මනසේ රසායන ක්‍රියාවලිය වෙනස් වන විට ඔවුන්ට රුධිරය දැකීම කැමැත්තක් ඇත .
👉එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ මුඛයෙන් පවසනු ඇත ලේ බොන්න ඕනේ යන්න වචනය
යම් පුද්ගලයන් ,රුධිරය දැකීමට විශාල බියක් ද දක්වනවා ඇත
👉මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු
මිනිසාගේ ජීවිතය පිළිබඳව කිසිදු වටිනාකමක් නැත
👉මානසික රෝගී පුද්ගලයෙක් කේන්ති ගිය විට මනුෂ්‍යයෙක්ව කපා කොටා මරන්න ද ඉඩ ඇත

👉මානසික රෝගයක පෙලන පුද්ගලයෙක් විකුර්ති කාම වින්දනය ලබන්න උත්සහ කරයි
යම් පුද්ගලයන් ,තමාගේ මව සමග ද.පියා සමඟ ද දරුවන් සමඟ ද.ගුරුවරුන් දරුවන් සමඟ ද දරුවන් ගුරුවරුන් සමඟ ද ලිංගික ක්‍රියා කරන්න උත්සාහ කරයි.

👉බොහෝ මානසික රෝගීන් ඇත ,ඔවුන්ගේ අසුචි මුත්‍රා ඔවුන් විසින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට බොහෝ කැමැත්ත ඇත.සමහර අය
ඔවුන්ගේ අසූචි ඔවුන් ආහාරයට ගන්නවා ඇත

👉සමහර පුද්ගලයන් වැසිකිලිය වෙත ගොස් බොහෝ වේලා කල්පනා කරනු ඇත

👉මානසික රෝග පරම්පරාවෙන් පරම්පරාවට හැදෙන ඇත

👉මානසික රෝග ප්‍රතිකාර මගින් සුව කළ නොහැක පාලනය කළ හැක

👉ඉහත උමතු රෝගීන් පෘථිවිය තුළ මේ වන විට 78.03සිටිනවා ඇත

👉එවැනි පුද්ගලයන් සමාජයට සුළු සුළු පීඩා කරනු ඇත .තවත් පිරිසක් ඇත .ඔවුන් මිනිස් සමාජයටම පිළිකාවක් ,විශ්ව ශක්තිය විසින්
පෘථිවිය විනාශ කිරීමට බොහෝ කාරණා ඇත

👉මනුෂ්‍යයන් නිවැරදි නොවන බව විශ්ව ශක්තිය හොඳින් දන්නා බව ඔබ මතක තබාගන්න

👉මානසික රෝග සෑදීමට මූලික හේතුව
1)ආදරය, සෙනෙහස ,කරුණාව, දයාව,ඇහුම්කම් දීම ,එම පුද්ගලයා කෙරෙහි
නොලැබීම .

2)ඉහත පුද්ගලයන්ව සමාජයේ අනෙක් මිනිසුන් කොන් කිරීම ,ඔවුන්ගේ ආත්ම ශක්තිය පහළ හෙළීම ,ඔවුන්ගේ චරිතය විනාශ කිරීම ,ඔවුන්ගේ චරිත ජීවිතය විවේචනය කිරීම.ඔවුන්ගේ දුර්වලතා
සමාජය වෙත යොමු කිරීම .

3)ඉහත පුද්ගලයන් හට තදබල පහරදීම .ඔවුන්ව සොරුන් හැටියට.සමාජගත කිරීම.වැරදි නොකරන පුද්ගලයන් නීතියට අසු කර ඔවුන්ව සිරගත කිරීම .ඔවුන්ගේ පෙර වැරදි නිතරම මතක් කර දීම.

4)දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම .දුම්වැටි භාවිතය.alchol භාවිතය
මනස මත් කරන කුමන් හෝ ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් ,එම පුද්ගල ඇතුළු ,ඔවුන්ගේ දරුවන් ,බිරින්දෑවරු ,දැඩි මානසික.රෝගවලට ගොදුරු වේ,

5) දරාගත නොහැකි .ණය ගැටලු .ව්‍යාපාර දෝස ,නිසා මානසික රෝග වලට ගොදුරු වේ

6)මව් කුස තුල .දරුවෙක් පිලිසිද ගැනීමේදී
එම මව විසින් ,පීඩාවකට වෛරයකට ලක් වුනා නම් ,මොන යම් චෝදනාවට ලක් වුනා නම් ,එහි කුසේ සිටින දරුවා .99% කුමන හෝ මානසික රෝගයකින් පෙළෙති
අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඉපදුන දරුවන්
කුමන හෝ මානසික රෝගී එකට පත්වෙයි
ආදරය නොමැතිව හටගන්නා සියලු දරුවන්
මානසික රෝගීන් බවට පත් වේ .

7) ඔබ පෘථිවියේ වෙත දරුවෙක් නිර්මාණය කරනවා නම් ,ඔබගේ බිරිඳට ආදරයක් ඇතිව
කාම සංසර්ගයේ යෙදෙන්න.කිසිදිනක වත්
ඔබගේ බිරිඳට ගුටිබැට වේදනා දෙන්නෙපා.
තිරිසන් කාමයයි දෙන්න එපා .උපරිම පිරිසිදුකම රැක ගන්න.ඔබ දරුවෙක් බලාපොරොත්තුව .කාම සේවනයේ දෙනවනම්
ඔබ ආගම ධර්මය අනුව වතාවක් කර
ඉහත ක්‍රියාවේ යෙදෙන්න වගබලා ගන්න

8)ඉතා භයානක ස්පන්දන පෘථිවිය තුළ ගමන් කරන විට ඔබ අශුද්ධ ව්‍යව ක්‍රියා කරන්නේ නම් ඔවුන් ඔබගේ බිරිදගේ ගර්භාෂයේ තැන්පත් වනු ඇත ,එවිට ඔබට ලැබෙන්නේ
මනස විකෘති දරුවන් බව මතක තබා ගන්න
විකෘති මානසික ස්පන්දනය .ඔබගේ බිලිඳාගේ ගර්භාෂය තුළ තැන්පත් වුනොත් .එම දරුවාගේ.කුමන හෝ මානසික රෝගය ඇත දිනක එම දරුවා ,ඔබට සහ ඔබගේ බිරිඳට
අසභ්‍ය වචනවලින් .බැණ වදිනු ඇත .යම් අවස්ථාවල ඔබලාට පහර දීමට පවා ඉඩකඩ වැඩිය .ඔබගේ ජීවිතේ නැති කිරීමට ද ඉඩකඩ වැඩියි .මොහොතක් සිතන්න.ඔබ කරන පව්
ඔබගේ දරුවන් පිට දාන්න එපා.දරුවන්ගේ අකුසල් ඔබ පිට දා ගන්නත් එපා .

🙏ඉහත කරුණු සියල්ල විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසා ඇත .


🙏ඔබට මාගෙන් කුමන සේවයක් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසීම් කරන්න
0777850299/0765541115/whatsapp
මම දන්න දැනුම ඔබ වෙත ප්‍රකාශ කරන්න
මා සූදානම්ව ඇත .

🙏සත්ව ගණයේ ප්‍රථම නායකයා වන මිනිසාට සැමදා විශ්ව ශක්තිය ආකර්ෂණය දෙව් සරණ තුණුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා

👉ඔබට විවාහයක් නොමැතිව ජීවිතය ගත කරන කාන්තාවක් නම්
👉 ඔබගේ වයස ක්‍රම ක්‍රමයෙන් ගෙවී යන්නේ නම්
👉ඔබට වඩා වයසින් අඩු පිරිමි පාර්ශ්වය ඔබට ආදරය කරන්න උත්සාහ කරන්නේ නම්

👉ඔබ විවාහ වුණත් ඔබගේ සැමියා විසින් කසාද බැඳලා මාස 03 මාස 12ක් යාමට පෙර ඔබට දැඩි පීඩනය දැඩි පහරදීම් දෙනවනම්
හෝ ඔබ දැඩි කාන්තා රෝග වලට පත් වෙන නේද,

👉ඔබට විවාහ ජීවිත එපා වෙනවා ද
ඔබ ඒකපාර්ශික ජීවිතය ගත කරන්න උත්සාහ කරනවද ?

👉ඔබ පෙර බව සංසාරය තුළ විශාල පාපකර්ම කරපු අයෙක් ,එම බව තුල ඔබ සමග ජීවත් වුන පුද්ගලයන් .මියගොස්
ඔවුන්ගේ ස්පන්දන ,ඔබගේ ශරීර කූඩුව
භුක්ති විදිනු ඇත

👉ඔබ කොතරම් පින්දහම් කළත් .ඔවුන් ඔබගේ ශරීරයෙන් ඉවත් වන්නේ නැත

👉එම ස්පන්දන ඔබගේ ශරීරයෙන් ඉවත් කරගන්න ක්‍රමවේද ඇත .එය පවතින්නේ
රතන විද්‍යාව අනුව පමණයි .අපට ප්‍රසිද්ධ මාධ්‍ය තුළ එය ප්‍රකාශ කළ නොහැක.හේතුව
ඉන් පසුවය විශාල ව්‍යාපාරයක් වෙනවා
පුද්ගලික වශයෙන්.ඔබට ඉහත ගැටලු ඇති නම් ඒවා ඉවත් කර ගැනීමට අවශ්‍ය නම්
පමණක් අප විමසන්න 0777850299/0765541115

👉විනෝදයට .සමච්චලයට .අපහාසයට .
නොගන්න ,ඉහත විෂය පිළිබඳව.පෘථිවිය තුළ
විශ්ව ශක්තිය හැර කිසිදු ආගමක් කිසිදු ධර්මයන් ,ස්පන්දන විෂය පිළිබඳව නොදන්නේය ,නමුත් ලොව පහල වුන සියලුම බුදුවරු ,ශාස්තෘවරු ඒ පිළිබඳව විශාල දැනුමක් ඇත.නමුත් අද වන විට.විෂය මාලාව
හැසිරවීමට.පෘථිවිය තුළ මා හැර කිසිවෙක් නැත යන්න .විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසා ඇත .එම හේතුව නිසා මා හට.ඉහත
විෂය අකමැත්තෙන් හෝ කිරීමට.සිදුවී ඇත
website , Vishwashakthi.lk
👉.0765541115/0777850299

මිනිසාගේ මනස...ධනාත්මක .චින්තන  පද්ධති.බිඳ වැටී ඇත....!මිනිසා විසින්ම...විශ්වය කෝප කරගෙන ඇත....තව මාසයක් පමණ ඉදිරියට මේ ...
08/01/2023

මිනිසාගේ මනස...
ධනාත්මක .චින්තන පද්ධති.
බිඳ වැටී ඇත....!
මිනිසා විසින්ම...විශ්වය කෝප කරගෙන ඇත....තව මාසයක් පමණ ඉදිරියට මේ ආකාරයෙන් ක්‍රියාත්මක උනොත්...බොහෝ අනතුර අතලඟයි

🙏ශ්‍රී සිද්ධ සත් පත්තිනි මෑණියෝ ජීවමානයි.🙏දරුඵල නොමැති අයට...100%...ප්‍රතිඵල ඇති...විශේෂමැණික් වර්ග යෙදුම් ...ඉතා බලගතු....
04/01/2023

🙏ශ්‍රී සිද්ධ සත් පත්තිනි මෑණියෝ ජීවමානයි.🙏
දරුඵල නොමැති අයට...
100%...ප්‍රතිඵල ඇති...විශේෂ
මැණික් වර්ග යෙදුම් ...ඉතා බලගතු...හවඩියක් අප නිර්මාණය කර ඇත......අප ඔබට
මෙය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනු ඇත...
එම හවඩිය කාන්තාවන්ගේ ශරීරය තුළ පැලඳීම තුළ...
සියලු අමනුෂ්‍ය ශක්තිය එම ශරීරයෙන් ඉවත් වේ...
ඔබට සේවය අවශ්‍ය නම් පමණක් විමසන්න..0770299959
මෙම විෂය විවේචනයෙන් තොරව කටයුතු කරමු....

මෙලොව දෙවියන් වෛද්‍යවරු නමුත් එලව දෙවියන් විශ්වයේ මව සහ පියා පිළිබඳව.විශ්වාස කරන අයටපෙර සංසාර අකුසල් ද දුරු කරගත හැක....!

මෙම දැන්වීම අධි මනෝ විද්‍යාවේ දී.සත් පත්තිනි මෑණියෝ..මනසට ලබා දුන්න පණිවිඩයක් වේ....
පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතුය..සඳහන් කිරීම.
විශ්වයට අප ගරු කරන නිසාද
පත්තිනි මෑණියෝ විශ්වාස කරන නිසාද..ඔබ වෙත ඉතා කරුණාවෙන් දන්වා සිටිමු
0770299959/whatsapp
මෙම විෂය මාලාව
වසර 20 සක් පුරා.
අප විසින් නිවැරදිව පවත්වාගෙන පැමිණ ඇත...
විශ්ව ශක්තිය පිළිබඳව විශ්වාසයක් ඇති.ඔබට අපගේ සේවය ඇත.
ස්තුතියි....

නිර්මාංශ නොවනසියලු මිනිසාට දඩුවම් කිරීමට පැමිණ සිටින්නේ....ඉතා බලගතු දෙවි කෙනෙක්...හින්දු ආගමට අනුව අයියප්පන් දෙවියන් වේ...
03/01/2023

නිර්මාංශ නොවන
සියලු මිනිසාට දඩුවම් කිරීමට පැමිණ සිටින්නේ....ඉතා බලගතු දෙවි කෙනෙක්...හින්දු ආගමට අනුව අයියප්පන් දෙවියන් වේ
ශිව විෂ්ණු සුසංයෝගය..තුළින් මෙම දේව.ශක්තිය නිර්මාණය වේ

මෙම කාලයේදී..මස් මාංස කන අයට ඇතුළුව..වැරදි වැඩ කරන අයට දඩුවම් පැමිණෙනවා ඇත..

අයියප්පන් දෙවියන් සමග විවාද කිරීමට කිසිවකුට බලය නැත..
විශ්ව සාපය නිර්මාණය වන්නේ ද
අයියප්පන් දෙවියන් ගේ කැමැත්තටයි....

අයියප්පන් දෙවියන් ට.හිතුන දේ කරනවා ඇත...බ්‍රහ්මචාරී චරිතයක් වන.මහා අයියප්පන් දෙවියන්..යහපත් මිනිසුන්ට
සාධාරණය කරනවා ඇත..

ඕනෑම හින්දු දේවාලය .ප්‍රධාන තැනක් ගන්නේ.අයියප්පන් දෙවියන් ට වේ...

විශ්වයේ පවසන ආකාරයට
අයියප්පන් දෙවියන් මනුස්ස රූපයකින්..මිනිසා අතර සිටින බවද ප්‍රකාශ කරයි....

ඔබ සත්ව ඝාතනය කර ඇති අයෙක් වුවද...සතුන් දඩයම් කරන අයෙක් වුවද.මස් සඳහා සතුන් ඇති කරන අයෙක්ද...මෙම කාලය තුළ
ඔබට දරුණු පිළිකා ඇති විය හැක
අංශභාග රෝග.නිදන්ගත රෝග
අංගවිකල දරුවන් ලැබීම...
සිටින දරුවන්ට පිළිකා ඇතිවීම
මෙම සාපය.ඔබේ පරම්පරා හතකට බලපාන බව විශ්වශක්තිය පවසයි...

ඔබ වැනි අයට.ප්‍රශ්න විසඳාගැනීමට නොහැකි වන ආකාරයට..මනස අවුල් කරයි

යමෙක් කුමන හෝ..සුරතල් සතුන්
පක්ෂීන්..අලෙවි කර මුදල් උපයන්නේ නම්..ඔබට ද ඉහත සාපය බලපානවා ඇත.ගැලවෙන්න බැරි තරම් විදිහට..ඔබේ මෙලොව ජීවිතය ද
එලව ජීවිතයද හිර කරනවා ඇත
ශ්‍රී ලංකාවේ ධීවර සංස්ථාව ඇතුළු
බොහෝ තැන් වලට..තවත් ඉදිරියට පහර එල්ල වෙයි...

මනුස්සයන්ට.මස්මාංස නැතිව ආහාර වැළදීම.ඉතා යහපත් බව විශ්ව ශක්ති අනාවැකි පවසයි

යමෙක්.එළකිරි ඇතුළු.සතුන්ගේ කිරි වර්ග.පානය කරන්නේ නම්
මහ බඩවැල් වල පිළිකා ඇති වෙන බව.විශ්ව ශක්තිය පවසයි.
මව්කිරි දෙන්නේ දරුවන්ටය
එළකිරි දෙන්නෙ.වහු පැටියා ට
හාවර්ඩ් විශ්ව ශක්තිය පවසයි...

ඔබේ ආගම ඉස්සරහට දාලා
සතුන් ඝාතනය කරන්නේ ද
ඔබට කිසිම සමාවක් නැති බව
විශ්ව ශක්තිය පවසයි...

ඕනෑම ආගමකට..දරුණු අභියෝගයක් වන්නේ..අයියප්පන් දෙවියන් බව.රු ශක්තිය පවසයි.

ගස් කොළන් කපා...විනාස කරන්නේ ද..මෙහි දැවවලින්
ඔබේ නිවසට උලුවස්ස..ඇඳ ඇතිරිලි..කුමන හෝ ගෘහ භාණ්ඩයක්..නිර්මාණය කර එය පාවිච්චි කරන්නේද..ඔබටද අයියප්පන් ගේ සාපය ඇත..
විශ්ව ශක්තිය පවසයි..

සියලු මිනිස්සුන්ට.ගැලවීමට නොහැකි තරම්.මාර දිව්‍ය පුත්‍රයා
ගැටලු ඇති කර ඇත..

කිසිම මනුස්සයෙක් ද කියන්න බැහැ.ඔවුන් පිං කර ඇති බව
අයියප්පන් දෙවියන් පවසයි.

8මහා ලෝදියට ..ඔබ ඇතුළු ඔබේ දූ දරුවන්...වැටෙන බව මතක තබා ගන්න...ඕනෑම දර්ශනයක පව් පොතක් ඇත..ඒවා සොයා බලා කටයුතු කරන්න....

ජීවිතයේ වටිනා කමක් ඇත
මුදලේ වටිනාකමක් නැත
පින් ඇත්තෝ කවුද..අයියප්පන් දන්නවා ඇත.විශ්ව ශක්තිය පවසයි...

ඔබ හිතනවා ඇති මෙම සියලු දේවල් හිතලුවක් බව.නමුත්
බොහෝ අය බියෙන් තැති ගන්නවා ඇත...

ඔබට සමාව දෙනවද නැද්ද
අයියප්පන් දෙවියන් ගේ තීරණය
ඒක කිසි දෙවිකෙනෙකුට වෙනස් කර නොහැක...!

විශ්ව ශක්තියේ ඔබ වෙත ප්‍රකාශ කරන දේවල් මා.ඔබට ලිඛිතව දන්වා කටයුතු කරන්නේ.ඔබව 8 මහ ලෝදියෙන් බේරාගැනීමට වෙයි....

මා 8 මහා නිරායා ලෝදිය දැක ඇත....මරණයට ප්‍රථම..සියල්ල සමාජගත කරන්නේ..
ඔබ අයහපත් කෙනෙක් වුවද
ඔබව යහපත් මාර්ගයට ගැනීමටයි.....

ඔබ අභියෝගයක් ලෙස මේ බාර ගන්නේ නම්..ඔබ අද සිට මස් අනුභව කර බලන්න...ගස් කොළන් විනාශ කර බලන්න...ඔබට හැදෙන අසනීප.වෛද්‍ය විද්‍යාවට වත් සොයා ගැනීමට නොහැක..

ඉහත.අයියප්පන් දෙවියන්ගේ
සමාව ඉල්ලන්නේ නම්.එයට ගුප්ත ක්‍රම ඇත...අවශ්‍ය අයට පමණක් මා උදව් කරනවා ඇත..නැවත වැරදි නොකර සිටීමට.කටයුතු කරන්න..

ඔබ එය විවේචනයට ගන්නේ ද
ඔබේ පසුපස.විෂ්ණු දෙවියන්ගේ කල්කි අවතාරය...පමුණුවා ඇත.

වැඩි විස්තර සඳහා
0770299959/whatsapp

Address

Susata. Lk
Nittambuwa
11880

Telephone

+94770299959

Alerts

Be the first to know and let us send you an email when විශ්ව ශක්තිය අනුව අනාවැකි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to විශ්ව ශක්තිය අනුව අනාවැකි:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram