Moon Glow Night Cream

Moon Glow Night Cream අත් කකුල් වල අවපැහැය නිසා කොට ඇදුමක් අ

පායන කාලෙට ඇග cool වෙලා යන්න හැදුවා ලැසී. (LASSI) 🤗 🤗 අවශ්‍ය දේවල් 🔸යෝගට් හෝ මී කිරි කප් 2 🔸රස අනූව සීනි  🔸අයිස් කැට ටික...
21/04/2023

පායන කාලෙට ඇග cool වෙලා යන්න හැදුවා ලැසී. (LASSI) 🤗 🤗

අවශ්‍ය දේවල්

🔸යෝගට් හෝ මී කිරි කප් 2
🔸රස අනූව සීනි
🔸අයිස් කැට ටිකක්

මුලින්ම බේලෙන්ඩර් එකට යෝගට් හෝ මී කිරි දාන්න. ඉන්පසු අයිස් කැට සහ සීනි දමා වතුර ටිකකුත් දාලා ක්‍රීම් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරන්න.

ඕනි නම් අඹ හෝ වෙනත් පලතුරු එක්කර හදා ගන්න පුළුවන්.. තවත් රසවත් 🤗

දැන් වීදුරුවකට දමා රස බලන්න. ඕනි නම් කජු, වියළි මිදි දමා සරසා ගන්න

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🟠මංගල දිනයේදී මනාලිය විදිහට ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. ඉතින් එහෙනම් මේ දවස්වල Saloon එකට යන්න නැතුව දුකින් ඉන්න ඔය...
20/04/2023

🟠මංගල දිනයේදී මනාලිය විදිහට ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. ඉතින් එහෙනම් මේ දවස්වල Saloon එකට යන්න නැතුව දුකින් ඉන්න ඔයාට නිවසේදී ම ඉතා පහසුවෙන්ම කරගත හැකි ප්‍රතිකාර කිහිපයක් ගැන කතා කරමු.
* පැහැපත් වෙන්නේ කොහොමද ?

මගේ කලින් article එකකත් පැහැපත් වීම ගැන නම් මම කතා කරා. ඊට අමතර ව ඔබට නිවසේදී කල හැකි වෙනත් ප්‍රතිකාර කීපයක් ගැන මෙහිදී සලකා බලමු.

🛑කෝමාරිකා ජෙල්
කෝමාරිකා කොලයක් ගෙන මැදින් කපා, සුරා මදය එකතු කර එය මුහුණේ ගලවන්න.

🛑සුදු හඳුන්
සුදු හඳුන් කැබැල්ලක් ගෙන, එය ඇල් වතුරින් ගලේ උරච්චි කර ආලේප කිරීමෙන්, පැහැපත් සමක් හිමිකර ගත හැකි ය. වියළි සමකට නම්, සුදු හඳුන් එතරම් සුදුසු නැත.

🛑පළතුරු බොහෝමයක ලෙලි
දොඩම් ලෙල්ලේ සුදු පාට කොටස මුහුණ මත ඇතිල්ලීමෙන් සමට දීප්තියක් එක් වෙනවා.
ඉදුණු ගස්ලබු ලෙලි කුණු කූඩයට විසි කරන්නේ නැතිව එය ශීත කරණයේ තියලා තරමක් සීතල වුණු පසු මදය පැත්ත මුහුණේ ආලේප කරන්න.

🛑පිරිසිදු ජලය
සම පැහැපත් කර ගැනීමට නම්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ඉතාමත් ම වැදගත් ය. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනපතා හොඳින් ජලය පානය කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

😍කුරුලෑ ගැන වද වෙනවාද?මුහුණේ කුරුලෑ හට ගැනීම, සාමාන්‍ය සමක ඇතිවන සාමාන්‍ය තත්වයක්. ඇත්තටම, මේ කුරුලෑ මගින් අපේ සමේ ඇතුලත...
19/04/2023

😍කුරුලෑ ගැන වද වෙනවාද?

මුහුණේ කුරුලෑ හට ගැනීම, සාමාන්‍ය සමක ඇතිවන සාමාන්‍ය තත්වයක්. ඇත්තටම, මේ කුරුලෑ මගින් අපේ සමේ ඇතුලතින් තියෙන අනවශ්‍ය දෑ පිටත දමනවා. නුමුත් මේ එන කුරුලෑ වලට බැක්ටීරියා අසාදිත වෙලා, ඒවා විශාල වී සැරව පිරී තිබෙනවානම්, ඒක ඇත්තටම ආසාධිත තත්වයක්. මෙන්න මේ ප්‍රශ්නය ගැන අපේ තරුණ තරුණියන් ගොඩක් වද වෙනවා. ඉතින් අපි බලමු, කොහොමද මේ කුරුලෑ සැදීම වලක්වා ගන්නේ, අඩු කර ගන්නේ කොහොමද කියල.
කුරුලෑ පාලනයට පුංචි ටිප්ස් ටිකක්

01. දිනපතා නිවැරදි අයුරෙන් සම පිරිසිදු කරන්න - මුහුණේ තෙල් ගතිය වැඩියි කියල හෝ කුරුලෑ වැඩියි කියල දිනකට වාර ගණනාවක්ම
මුහුණ සෝදන්න එපා. හරි විදියට මුහුණ දෙවතාවක් සේදුවොත් ඇති කියල තමයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය කියන්නේ.
හැබැයි මේ හෝදන වෙලාවට, ඔයාගේ සමට ගැලපෙන ක්ලේන්සර් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මුහුණ සෝදන්න කලින්, අත් හොදින් පිරිසිදු කර ගත යුතුයි. ඒ වගේම මුහුණ තදින් පිරිමදින්න එපා. මුහුණ පිසීමට පිරිසිදු ටවල් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මුහුණේ අලේප කිරීමට ආලේපන තෝරා ගැනීමේදී ලනොන්-අජනෙ-ගෙනිජල ආලේපන තෝරා ගන්න ටුය් කරන්න.

02. මී පැණි මුහුණේ ආලේප කිර්ම - මී පැණි කියන්නේ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියා කරන දෙයක්. ඉතින් මේ මී පැණි ස්වල්පයක් මුහුණේ ආලේප කර විනාඩි 10-20 පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

03. මුහුණට හුමාලය අල්ලන්න - මුහුණට හුමාලය ඇල්ලීමෙන් පසු සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

දත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න දෙහි කෑල්ලක් තියන්නදත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න දෙහි කෑල්ලක් තියන්නකරනා ආකාරය :- දෙ...
18/04/2023

දත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න

දෙහි කෑල්ලක් තියන්නදත් කැක්කුම තප්පරෙන් හොඳ කර ගන්න දෙහි කෑල්ලක් තියන්න

කරනා ආකාරය :- දෙහි කෑල්ලක් අරගෙන වේදනාව තිඛෙන ස්ථානයේ අතුල්ලන්න.එවිටද දත් කැක්කුම අඩු කර ගත හැකියි. දෙහි කැබැල්ලේ තිබෙන සිට්රික් ඇසිඩ් සහ විටමින් c දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙනවා.

කරනා ආකාරය :- දෙහි කෑල්ලක් අරගෙන වේදනාව තිඛෙන ස්ථානයේ අතුල්ලන්න.
එවිටද දත් කැක්කුම අඩු කර ගත හැකියි. දෙහි කැබැල්ලේ තිබෙන සිට්රික් ඇසිඩ් සහ විටමින් c දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

☺️සම පැහැපත් කරවන විශ්මිත පානය ‘රණවරා’ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආල...
17/04/2023

☺️සම පැහැපත් කරවන විශ්මිත පානය ‘රණවරා’

ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආලේපන නිතරම ආලේප කිරීම නිසා සමට වෙන්න තියෙන හානිය ඉතා වැඩියි. ඒවායේ ඇති අවදානම හඳුනා ගෙන අහිතකර ආලේපන වලින් මිදිලා ස්වභාවික ආලේපන හා ස්වභාවික දෑ මඟින් ශරීරයට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නොත් ලෙඩ නොවී හැඩ වෙන්න පුළුවන්.

දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

💁 ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට , ආදරය ❤ හා නීරෝගීකම පිරුණු සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවු...
14/04/2023

💁 ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට , ආදරය ❤ හා නීරෝගීකම පිරුණු සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🥰

අවශ්‍ය ද්‍රව්‍ය උළුදු පිටි 250g. හාල් පිටි 250g.පාන් පිටි75g. පොල් කිරි 100g. බැදිමට තෙල්.කිතුල් පැනි කාලක්.වතුර ටිකක්සා...
13/04/2023

අවශ්‍ය ද්‍රව්‍ය

උළුදු පිටි 250g. හාල් පිටි 250g.පාන් පිටි75g. පොල් කිරි 100g. බැදිමට තෙල්.කිතුල් පැනි කාලක්.වතුර ටිකක්

සාදන ආකාරය.

මුලින්ම පිටි වර්ග එකට දමා කවලම් කර ඉන්පසු වතුර එකතුකර කවලම් කර මිශ්‍රණය පැය පහක් පමන තබන්න පැය පහකට පසුව බිටරයකින් හොදින් බීට් කරගන්න ඉන්පසු ප්පයිපින් බෑග් එකට මිශ්‍රනය ටිකක් දමා තෙල් මතට රවුමට වක්කරන්න වලලු බැදෙන්න පටන් ගන්නකොට පැනි ටික රත්කර එයට බැදුනු වලලු දමා විනාඩි 3 ක්පමන තබා එලියට ගන්න ඉන්පසු වලලු එලියට අරගෙන සිසිල් වෙන්න තබා රස බැලිය හැක

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

උගුරේ ආබාධ සදහා යෝග්‍ය ඖෂධීය ආහාර⭐මී පැණි දිනකට මී පැණි තේහැදි දෙකක් පමන ප්‍රමාණයක් ගැනීම යෝග්‍ය බව තහවුරු වී තිබේ.⭐ඉඟුර...
12/04/2023

උගුරේ ආබාධ සදහා යෝග්‍ය ඖෂධීය ආහාර

⭐මී පැණි දිනකට මී පැණි තේහැදි දෙකක් පමන ප්‍රමාණයක් ගැනීම යෝග්‍ය බව තහවුරු වී තිබේ.

⭐ඉඟුරු වයසට යාම පාලනය කරන ආහාරයක් ලෙස නම් දරා ඇති ගම්මිරිස්, තේ සමඟ ඉඟුරැ දවසට 5වරක් පානය කිරීමෙන් උගුර ආහුත ආසාධන යටපත් කර හැකිවේ.

⭐දෙහි දෙහි බින්දු කීපයක් උණු ජලය සමග මිශ්‍ර කොට පානය කිරීම මගින් උගුර ආශුත ආසාධන සුවපත් කර ගැනීමට හැක.

⭐කහ උණු ජලය සමඟ මිශ්‍ර කොට දිනකට කීපවරක් පානය කිරීම තවත් ප්‍රයෝජනවත් ක්‍රමයක්වේ.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

⭕⭕ලේසියෙන්ම කරන්න පුළුවන් කොණ්ඩේට හොද සත්කාර කිහිපයක් 😍1- යෝගට් එකකට බිත්තර කහමදයක්,විටමින් E කරලක් දාලා නාන්න පැයකට කලි...
11/04/2023

⭕⭕ලේසියෙන්ම කරන්න පුළුවන් කොණ්ඩේට හොද සත්කාර කිහිපයක් 😍

1- යෝගට් එකකට බිත්තර කහමදයක්,විටමින් E කරලක් දාලා නාන්න පැයකට කලින් ගාන්න....

2- හාල් වතුර සත්කාරය මේකට නම් කොණ්ඩේ ඉක්මනින් වැවෙනවා
(හැබැයී කොණ්ඩේ ඩ්‍රයී වෙලා ඉස්සොරි ඇතිවෙන නිසා හාල් වතුර එකට දෙහි කෑල්ලක් දාලා පාවිච්චි කරන්නත් පුලුවන් )

3- කොණ්ඩෙ යන එක නතර කරගන්න නම් කරාබූ නැටි කිහිපයක් පැය 24 වතුරට දාලා තියලා ඒ වතුර කොණ්ඩෙට ස්ප්‍රේ කරලා පැයකින් නාන්න පුලුවන්.

4-ලූණූ යුෂ හැමෝම අහනවා ලූණූ යුෂ කොණ්ඩේට හොදයිද කියලා ඔව් ගොඩක් හොදයි..බ්‍රෙන්ඩර් කරලා යුෂ ගන්නත් පුලුවන්..බ්‍රෙන්ඩර් කරන්න විදිහක් නැතනම් වංගෙඩියේ කොටලා ගන්න..නාන්න පැයකට කලින් කෙස් මුල ,අග ගාලා මසාජ් කරලා නාන්න පුලුවන්

5-එඩරු තෙල් මේකත් කොණ්ඩෙට ගොඩක් හොදයි..එඩරු තෙල් මේස හැදි දෙකකට විටමින් E කරලක් දාලා පුලුන් කෑල්ලක් ආධාරයෙන් කෙස්මුල ගාලා හිමීට මසාජ් කරලා පැයකින් නාන්න පුලුවන්,කොණ්ඩෙ ඝොඩක් යනවා නම් තදින් මසාජ් කරන්න එපා😊

කුරුලෑ , කුරුලෑ ලප නිසා පීඩනයට ලක් වෙලා ඉන්න ඔයාලට විසදුමක්..ගොඩාක් දෙනෙක් බොහෝ මුදල් වැය කර විවිධ වර්ගයේ දේවල් භාවිතා ක...
10/04/2023

කුරුලෑ , කුරුලෑ ලප නිසා පීඩනයට ලක් වෙලා ඉන්න ඔයාලට විසදුමක්..

ගොඩාක් දෙනෙක් බොහෝ මුදල් වැය කර විවිධ වර්ගයේ දේවල් භාවිතා කරල , ඒත් කිසිම ප්‍රතිඵලයක් නැතුව ඉන්නවා...😐

ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න විදියක් මම අද කියන්නම්...

තක්කාලි ගෙඩියක් අරගෙන දෙකට කපලා, ඒක මැදට සිනී දාලා සීනි ටික තක්කාලි කෑල්ලට අල්ලගන්නකම් විනාඩි 3 ක් විතර තියන්න. ඊට පස්සෙ මූණේ හොදට ගාලා තක්කාලි කෑල්ලෙන්ම ස්ක්‍රබ් කරන්න. විනාඩි 20 ක් තියලා, කූල් වතුරෙන් සෝදන්න... ( ඇල් වතුරෙන් උනත් කමක් නෑ..) පැහැපත් වෙලා මූණට ශයින් එකක්ත් එනව...🥰 සතියට දවස් 4 ක් කරන්න... ( හැමදාම කරත් ගැටලුවක් නෑ )

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරි හි ඔහුගේ මරණය සිහිපත් කරන කිතුනු නිවාඩු දිනයකි. එය Paschal ...
07/04/2023

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරි හි ඔහුගේ මරණය සිහිපත් කරන කිතුනු නිවාඩු දිනයකි. එය Paschal Triduum හි කොටසක් ලෙස ශුද්ධ වූ සතිය තුළ නිරීක්ෂණය කරනු ලැබේ. එය ශුද්ධ සිකුරාදා, මහා සිකුරාදා, මහා සහ ශුද්ධ සිකුරාදා සහ කළු ෆ්‍රීඩා ලෙසද හැඳින්වේ.

🍊🍊දොඩම් කියන්නේ විටමින් C සහිත ආහාරයක්.ඒත් දොඩම් ලෙල්ලසතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවද? දොඩම් ලෙල්ලට අපේ රුධිරයේ කොලොස්ටරෝ...
07/04/2023

🍊🍊දොඩම් කියන්නේ විටමින් C සහිත ආහාරයක්.ඒත් දොඩම් ලෙල්ල

සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවද?

දොඩම් ලෙල්ලට අපේ රුධිරයේ කොලොස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා.මේ හැකියාව කොලොස්ටරෝල්වලට ලබා ගන්නා
සමහර ඖෂධවලටත් වඩා ප්‍රභලයි.

ඒ විතරක් නෙවෙයි හදවත් රෝගවලින් අපව ආරක්ෂා කිරීමේ හැකියාවත් තියනවා.දොඩම්වලට විතරක් නෙවෙයි දොඩම්
පවුලේ අනිත් පළතුරුවලටත් මේ හැකියාව තියෙනවා.

එහෙම කීවට දොඩම් ලෙල්ල පිටින්ම ආහාරයට ගන්න බෑ. ඒ නිසා දොඩම් ලෙල්ල කුඩා කෑලිවලට කුඩු කර ආහාරවලට එකතු කරගන්න

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

Address

22/2A, Pangiriwatta Mawatha, Mirihana
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Moon Glow Night Cream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Moon Glow Night Cream:

Share