Family Nursing Care

Family Nursing Care Call us if you need any following services

* NG tube insertion or changing
* Urine catheter inserti

ඩෙංගු රෝග විනිශ්චය  කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිතන්නේ, ඩෙංඟු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවීම ලෙසය...
24/08/2024

ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිතන්නේ, ඩෙංඟු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවීම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංඟු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලස්මාව ලීක් වීම(රුධිර, නාළ වලින් පිටතට යාම) බව, සමාජ ගත විය යුතුයි. ප්ලස්මාව ලීක් වන ප්‍රමාණය වැඩි පුද්ගලයකු කලින් හඳුනා ගැනීමට, පට්ටිකා අඩුවීම දර්ශකයක් ලෙස භාවිතා කල හැකි බවත්, එය රෝගයේ බරපතල බවට සෘජුව දායක නොවන බව සමාජ ගත විය යුතුය. ඩෙංඟු මුල්වර ආසාදනය හැම විටම සාමාන්‍ය වෛරස උණකි. එමනිසා ඩෙංඟු ආසාදනයේ 99%ම සාමාන්‍ය වෛරස උණකි. මෙය බොහෝදෙනා සාමාන්‍ය වෛරස උණක් ලෙස පමණක් ගණන් ගන්නකි.ප්‍රශ්ණය ඇති වන්නේ දෙවන වර ආසාදනයෙනි. පලමුවන වර ආසාදනයේදී සෑම වෛරස ආසාදනයකට මෙන්ම මෙයටත් සිරුර ප්‍රතිදේහ නිපදවනු ලබයි. එම ප්‍රතිදේහ නිපදවන සෛල දෙවන වර ආසාදනයක් පැමිණෙන තෙක් නිද්‍රශීලී ස්වභාවයක සිරු‍රේ වෙසෙනු ලබයි දෙවන වර ආසාදනයක් පැමිණි පසු, කලින් නිද්‍රශීලී වූ සෛල අවදි වී ප්‍රතිදේහ නිපදවනු ලබයි. දෙවන ආසාදනය වෙනත් ඩෙංඟු වර්ගයකින් වූ විට සිදුවන්නේ, අනෙක් වර්ගවල ඇති සුළු අසමානතා නිසා, නිපදවන ලද ප්‍රතිදේහ එම වෛරස සඳහා 100% ගැපපෙන්නේ නැති වීමයි. එබැවින් වෛරස විනාශ කිරීම සාර්ථක නොවේ, එබැවින් කලබල වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ප්‍රමාණ වලින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. කෙසේ හෝ දින දෙක තුනකින් වෛරසය විනාශකිරීමට ඔවුන්ට මෙවරද හැකි වේ. නමුත් සිදුවු කලබල වීම දිගටම පවතී. ඩෙංඟු වල මාරාන්තික වන්නේ මේ කලබල වීමයි. එසේ සෑදෙන අතිරික්ත ප්‍රතිදේහ නිසා, ඇතිවන ප්‍රතික්‍රියා නිසා, රුධිර නාළ වල සියුම් සිදුරු ඇති වේ. මෙවායින් රුධිර ප්‍ලස්මාව අන්තර්ශෛලීය අවකාශයට ලීක් වීම ආරම්භ වේ. ඩෙංඟු critical වීම යනු මෙයයි. විශාල ප්‍රෝටීන හා රුධිර සෛල ව්ශාල බැවින් ලීක් නොවී රුධිර නාළ තුළ රැඳේ. ලීක් වන්නේ වතුර පමණකි. මෙසේ ලීක්වීම ක්‍රමයෙන් වැඩීවී මුල් පැය 24 උපරිම වී, පසුව ක්‍රමයෙන් අඩු වී පැය 48දී අවසන් වේ.
මේ ලීක් වන අවධියේදී ප්‍ලස්මාව ලීක්වීම නිසා, රුධිර පරිමාව අඩුවන බැවින්, රුධිර පීඩනය පවත්වාගැනීමට සිරුරේ යාමනය කරන යාන්ත්‍රණ වලට හැකියාව ගිලිහීමෙන් shock තත්ත්වයට පත්විය හැක.
එබැවින් ලීක්වන ප්‍රමාණයට ගැලපෙන පරිදි රුධිර පීඩනය පවත්වාගැනීමට හැකි පරිදි මනින ලද දියර එම පැය 48 තුළ ලබා දීම ඩෙංඟු රෝගයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන සිද්ධාන්තයයි. මෙසේ රුධිර පීඩනය පවත්වාගැනීමට කියා හිතුමතේ දියර ලබාදිය නොහැක්කේ, ලීක් වන පැය 48 පසු වු පසු, එසේ ලීක් වු දියර නැවත උරා ගන්නා බැවිනි. ඩෙංඟු මරණ බහුතරය සිදුවුයේ මේ අවස්ථාවේදීය. ඕනෑවට වඩා දියර දීම, වැඩි දියර ප්‍රමාණයක් ලීක් කිරීමට හේතු වන අතර, එසේ වැඩි දියර ප්‍රමාණයක්, වැඩි පරිමාවක් රුධිර සංසරණ පද්ධතියට කෙටි කාලයකදී ඇතුළුවීම, හදවතට දරාගත නොහැකි අතර, heart failure තත්ත්වය ඇතිවීමට මෙය හේතුවන අතර, එමගින් පුද්ගලයා මිය යා හැක.
රුධිර පීඩනය අඩුවන විට වකුගඩු මගින් මුත්‍රා පෙරීම අඩු කරන අතර, එබැවින් මුත්‍රා මැනීම, රෝගියාගේ ප්ලස්මාව ලීක්වීම ගැන අදහසක් ගැනීමට හොඳ දර්ශකයකි.

Copied❤️

27/02/2024
23/05/2023

😀😀😀😀

ඔබගේ ආදරණීය දෙමාපියන්, වැඩිහිටියන් ,රෝගීන්, ලදරුවන්, ඔබගේ නිවසේ සිට රැකබලා ගැනීමට ගෘහස්ථ සාත්තු සේවාව Looking  after you...
29/11/2022

ඔබගේ ආදරණීය දෙමාපියන්, වැඩිහිටියන් ,රෝගීන්, ලදරුවන්, ඔබගේ නිවසේ සිට රැකබලා ගැනීමට ගෘහස්ථ සාත්තු සේවාව
Looking after your parents, elders,patients, and babies at the comfort of your own home.

ඉතා සහනදායීව සහ ආරක්ෂාකාරීව රෝහලට නොයා
NG tube insertion /changing
Urine catheter insertion /changing
IV administration
Nebulization
Dressing
Blood sugar
Blood pressure
දැන් ඔබේ නිවසේදීම දැන්ම අමතන්න
Family Nursing Care
0706098690

Family Nursing CareProviding Exceptional Home Nursing CareContact us for more information0706098690
15/11/2022

Family Nursing Care
Providing Exceptional Home Nursing Care

Contact us for more information
0706098690

With our trained care workers delivering the highest quality care and companionship, we’ll help you or your family membe...
16/09/2022

With our trained care workers delivering the highest quality care and companionship, we’ll help you or your family members live in the comfort of your own home for as long as possible.
Contact us
Family Nursing Care
0706098690

Special discounts order nowCall us Family Nursing Care 0706098690Islalandwide delivery to your doorstep
25/04/2022

Special discounts order now
Call us Family Nursing Care 0706098690
Islalandwide delivery to your doorstep

ඔබගේ ආදරණීය දෙමාපියන්, වැඩිහිටියන් ,රෝගීන්, ලදරුවන්, ඔබගේ නිවසේ සිට රැකබලා ගැනීමට ගෘහස්ථ සාත්තු සේවාව දැන් අපගෙන්දැන්ම අ...
03/02/2022

ඔබගේ ආදරණීය දෙමාපියන්, වැඩිහිටියන් ,රෝගීන්, ලදරුවන්, ඔබගේ නිවසේ සිට රැකබලා ගැනීමට ගෘහස්ථ සාත්තු සේවාව දැන් අපගෙන්
දැන්ම අමතන්න 0706098690
Looking after your parents, elders,patients, and babies at the comfort of your own home.
Call Now 0706098690

Address

Nugegoda
Nugegoda

Telephone

+94706098690

Website

Alerts

Be the first to know and let us send you an email when Family Nursing Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Nursing Care:

Share