SL FOOD tech. - SLFT

SL FOOD tech. - SLFT TVEC Approved Food Science & Technology Institute
“ව්‍යවසායකත්වය තුලින් ස්වයංපෝෂිත හා සමුර්දිමත් රටක් 🇱🇰”
(4)

ඔබගේ සන්නාමය යටතේ, ඔබ වෙනුවෙන් ඉහල ගුනාත්මකභාවයෙන් යුතුව, අපේ කර්මාන්තශාලාව තුල ඔබේ නිශ්පාදනය අපි හදලා දෙන්නම්..We Are A...
30/01/2026

ඔබගේ සන්නාමය යටතේ, ඔබ වෙනුවෙන් ඉහල ගුනාත්මකභාවයෙන් යුතුව, අපේ කර්මාන්තශාලාව තුල ඔබේ නිශ්පාදනය අපි හදලා දෙන්නම්..

We Are Accepting Third-Party Manufacturing

If you’re looking to manufacture food products under your own brand, we offer production at our ISO 22000–certified food facility, under the supervision of a qualified Food Technologists.

Products We Support:
• Bottled Fruit Juices
• Bottled King Coconut Water
• Bottled Sauce Varieties
• Bottled Chutney Varieties
• Bottled Immunity Shots
• Dehydrated Fruits, Vegetables & Herbs

✅ Flexible MOQs
✅ Sample productions available

📞 Contact us: 077 042 2247

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව 10 February 2026 at Nugegodaවැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීම...
30/01/2026

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව 10 February 2026 at Nugegoda
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://forms.gle/m4QL5H6xE9s3PHPP9
WhatsApp ⁨⁨077 835 3782⁩⁩

විදේශ වෙළෙඳපොළ සදහා තැඹිලි වතුර බෝතල්කිරීමේ නිශ්පාදන තාක්ෂණය එක් දින ප්‍රායෝගික පුහුණු වැඩසටහන පෙබරවාරි 15 දින පැවැත්වේ....
29/01/2026

විදේශ වෙළෙඳපොළ සදහා තැඹිලි වතුර බෝතල්කිරීමේ නිශ්පාදන තාක්ෂණය එක් දින ප්‍රායෝගික පුහුණු වැඩසටහන පෙබරවාරි 15 දින පැවැත්වේ.
වැඩිවිස්තර දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.
https://slfoodtech.com/kingcoconutwater/
Whatsapp : 077 835 3782

අපි බලමු අපි හදන කොම්බුච්චා කොහොමද අපේ සෞඛ්‍යයට බලපාන්නේ කියලා.
29/01/2026

අපි බලමු අපි හදන කොම්බුච්චා කොහොමද අපේ සෞඛ්‍යයට බලපාන්නේ කියලා.


පෙබරවාරි 09 දින නුගේගොඩ SL FOOD tech.  ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේ දී පැවැත්වේ. පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර ද...
29/01/2026

පෙබරවාරි 09 දින නුගේගොඩ SL FOOD tech. ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේ දී පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://forms.gle/wpf5UvKdrsExMNe27
WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

Preservation technology of Bakery products බේකරි නිශ්පාදන කල්තබාගැනීමේ තාක්ෂණය

පෙබරවාරි 09 දින නුගේගොඩ SL FOOD tech. ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේ දී පැවැත්වේ.
වැඩසටහන් ගාස්තු : 8,500
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://forms.gle/wpf5UvKdrsExMNe27
WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

එළවළු පළතුරු බෝතල්කිරීමේ තාක්ශනික පාඨමාලාවමීලග වැඩසටහන : පෙබරවාරි 06 පැවැත්වේ. පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැන...
29/01/2026

එළවළු පළතුරු බෝතල්කිරීමේ තාක්ශනික පාඨමාලාව
මීලග වැඩසටහන : පෙබරවාරි 06 පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://slfoodtech.com/bottlingcourse/
WhatsApp ⁨077 835 3782⁩

28/01/2026

පේස්ට්‍රි සහ බේකරි ප්‍රායෝගික පුහුණු පාඨමාලාව
පාඨමාලා අන්තර්ගතය, ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගන්න සහ නව කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://forms.gle/R8C1arPFFYsq2VgEA
WhatsApp : ⁨ 077 835 3782 | 011 282 5247

විදේශගතවීමට බලාපොරොත්තු වන අයට සහ බේකරි කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන අයට ප්‍රායෝගික පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබාදීමට මෙම පාඨමාලාව පැවැත්වේ.

🔰වර්ග 30කට වැඩි ප්‍රමානයක් තනි තනිව පුහුනුකිරීම සිදුකරනු ලබයි.
🔰පාඨමාලාව අවසානයේ TVEC අනුමැතිය ලත් ජාත්‍යන්තර පිළිගත් විදේශ සේවා අමාත්‍යාංශය අනුමත කරගතහැකි සහතික පත්‍රයක් හිමිවේ

එළවළු පළතුරු විජලන තාක්ෂණය එක්දින පාඨමාලාව 20 February 2026 at SLFT Institute - Nugegodaපාඨමාලාව පිළිබඳ වැඩි විස්තර , අය...
28/01/2026

එළවළු පළතුරු විජලන තාක්ෂණය එක්දින පාඨමාලාව 20 February 2026 at SLFT Institute - Nugegoda
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර , අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://slfoodtech.com/dehydrationcourse/
WhatsApp 077 835 3782

අගය එකතුකල සෝස් වර්ග නිෂ්පාදනය එක්දින තාක්ශනික පුහුණු පාඨමාලාව 8th of Feb. 2026at SLFT Institute - Nugegodaපාඨමාලාව පිළි...
28/01/2026

අගය එකතුකල සෝස් වර්ග නිෂ්පාදනය එක්දින තාක්ශනික පුහුණු පාඨමාලාව 8th of Feb. 2026
at SLFT Institute - Nugegoda
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර , අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://slfoodtech.com/saucebottling/
WhatsApp 077 835 3782⁩

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව Nipah වෛරසය යනු සත්වයන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වෛරසයක් වේ.මෙය ප්‍රධාන වශයෙන් පළතුරු වවුලන්...
28/01/2026

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව Nipah වෛරසය යනු සත්වයන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වෛරසයක් වේ.
මෙය ප්‍රධාන වශයෙන් පළතුරු වවුලන් හරහා පැතිරේ.
ආසාදිත සතුන්, දූෂිත ආහාර, හෝ මිනිසාගෙන් මිනිසාට ද මෙය පැතිරිය හැක.

රෝග ලක්ෂණ
😰මුල් අවස්ථාවේ: උණ, හිසරදය, උගුර වේදනාව, වමනය
😰පසුව: දැඩි ශ්වසන ගැටලු, මස්තිෂ්ක ප්‍රදහනය (encephalitis)
😰රෝගය ඉක්මනින් දැඩි තත්ත්වයට පත්විය හැක

☠️මරණ අනුපාතය
WHO අනුව, පසුගිය ව්‍යාප්තවීම්වලදී
👉 40% – 75% අතර මරණ අනුපාතයක් වාර්තා වී ඇත.

❤️‍🩹ප්‍රරතිකාර සහ එන්නත්
💉දැනට එන්නතක් හෝ විශේෂ ප්‍රතිකාරයක් නොමැත
🩺රෝගීන්ට ලබා දෙන්නේ සහායක ප්‍රතිකාර (supportive care) පමණි

☣️WHO විසින් Nipah වෛරසය
👉 “ප්‍රමුඛතා රෝගයක් (priority disease)” ලෙස නම් කර ඇත
(ඉක්මන් පර්යේෂණ අවශ්‍ය නිසා)

🇮🇳
ඉන්දියාව – වර්තමාන තත්ත්වය (WHO අනුව)
☹️ඉන්දියාවේ කලින් වසරවලදී (විශේෂයෙන් කේරළ ප්‍රදේශයේ) Nipah ව්‍යාප්තවීම් වාර්තා වී ඇත
☹️වර්තමාන ව්‍යාප්තවීම් සීමිත ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත
👌🏻WHO අනුව මේ අවස්ථාවේ
👉 ගෝලීය වශයෙන් විශාල ලෙස පැතිරීමේ අවදානම අඩුය
• ඉන්දියානු සෞඛ්‍ය අංශ සහ WHO එක්ව
👉 සම්බන්ධතා හඳුනාගැනීම, නිරෝධායනය සහ නිරීක්ෂණ සිදු කරයි

මස් සහ මාළු මගින් සකස් කල Burger Patty, Drumsticks, Nuggets, Fingers, Rolls වර්ග නිශ්පාදන කිරීම සහ කල්තබා ගැනීමේ තාක්ශණය...
27/01/2026

මස් සහ මාළු මගින් සකස් කල Burger Patty, Drumsticks, Nuggets, Fingers, Rolls වර්ග නිශ්පාදන කිරීම සහ කල්තබා ගැනීමේ තාක්ශණය පාඨමාලාව 2026 පෙබරවාරි 13 පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩිවිස්තර , අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇 https://slfoodtech.com/fishmeatpatty/
WhatsApp 077 835 3782⁩⁩

එළවළු පළතුරු බෝතල්කිරීමේ තාක්ශනික පාඨමාලාවමීලග වැඩසටහන : 2026 පෙබරවාරි 06 පැවැත්වේ. පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර, අයකිරීම...
27/01/2026

එළවළු පළතුරු බෝතල්කිරීමේ තාක්ශනික පාඨමාලාව
මීලග වැඩසටහන : 2026 පෙබරවාරි 06 පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://slfoodtech.com/bottlingcourse/
WhatsApp ⁨077 835 3782⁩

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when SL FOOD tech. - SLFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SL FOOD tech. - SLFT:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

“Enhancing the Commercial Value of Agri-Produce through Value Addition”

Overall Objective

To contribute to a prosperous future in Sri Lanka, by developing the food manufacturing sector of the country by adding value to the local agriculture base while capitalizing opportunities to uplift the nation at local level as well as making Sri Lanka a giant in the field of agri-food export.

Specific Objectives


  • Dissemination of novel food processing technologies and quality assurance aspects of food manufacturing