02/09/2025
ලස්සන ගැන හිතන කාන්තා ඔබට
😔නිවසේ වැඩ,දරුවන්ගෙ වැඩ වල විතරක් ඔයා හිරවෙලාද?
😔ලස්සනට ඉන්න ආසයි,ඒත් වෙලාවක් නැද්ද?
😔වැඩ ගැන හිතලම නින්දේ යන්නෙත් නැද්ද?
😔සමේ තෙතමනය නැතිවෙලා ගිහින්ද?
👉එහෙනම් මෙන්න විසදුම
Ayu Care Full Boby Massage
සමේ වියලි බව නැති කරයි,ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි, තාරුණ්‍ය වඩවයි,ශරීරයට නැවුම් බවක් ලබාදී ශරීරය ශක්තිමත් කරයි.
ශාක සාර අඩංගු ආයුර්වේද තෙල්,ඇරෝමා තෙල් භාවිතා කරන නිසා හිතන්න දේකුත් නෑ.
සුහදශීලි කාර්ය මණ්ඩලක්,ඔබේ නිවසටම එන නිසා,ඔයාගේ කාලයත් ඉතුරුයි.
දැන්ම අපට කතා කරන්න,එහෙමත් නැතිනම් Whatsapp එකට Message එකක් දාන්න
0767923934📞