Lak priya sports massage therapy

Lak priya  sports massage therapy Massage therapy

29/04/2026
29/04/2026

ඔබගේ තිබෙන ආබාධ සඳහා සුවකර ගැනීම සඳහා අමතන්න.

I’m a certified sports massage therapist with experience in muscle recovery and pain relief.
29/04/2026

I’m a certified sports massage therapist with experience in muscle recovery and pain relief.

Anterior Shoulder Pain? මෙන්න හේතුව හඳුනාගන්න පුළුවන් විදිය 🔥ඔබට ඉදිරි පැත්තේ (front side) බාහු/shoulder වේදනාවක් දැනෙනව...
22/04/2026

Anterior Shoulder Pain? මෙන්න හේතුව හඳුනාගන්න පුළුවන් විදිය 🔥
ඔබට ඉදිරි පැත්තේ (front side) බාහු/shoulder වේදනාවක් දැනෙනවාද? 🤕
බොහෝ වෙලාවට මේ වේදනාව එන්නේ muscles වල trigger points හේතුවෙන්. විශේෂයෙන්ම:
👉 Pectoralis Major (Chest Muscle)
👉 Biceps Tendon (ඇඟලු මස්පේශී tendon එක)
මෙම ස්ථාන වල ඇති tightness හෝ trigger points නිසා pain එක shoulder එකටත්, arm එකටත් පතුරලා යන්න පුළුවන්.සාමාන්‍යයෙන් ඔබට දැනෙන්න පුළුවන් ලක්ෂණ:
✔️ Shoulder ඉදිරි පැත්තේ දුක් වේදනාව
✔️ Arm එකට පහලට යන pain එක
✔️ Weight lift කරනකොට pain වැඩි වීම
✔️ Push-ups / bench press කරනකොට discomfort
✔️ Shoulder movement limit වීම
💡 මේක වෙන්නේ ඇයි?
🔹 Gym වල wrong form එකෙන් training කරනකොට
🔹 Chest muscles overuse වෙනකොට
🔹 Long time posture (mobile / desk job)
🔹 Warm-up / stretching නොකර training කරනකොටSolution එක මොකක්ද?
✔️ Trigger Point Therapy
✔️ Sports Massage
✔️ Muscle Release Techniques
✔️ Corrective Exercises & Stretching
මේවා නිවැරදිව කරනකොට pain එක significantly අඩු කරගන්න පුළුවන් ✔️
⚡ අපෙන් ඔබට:
🏋️‍♂️ Sports Massage & Muscle Recovery
💆‍♂️ Deep Tissue Therapy
📍 Trigger Point Release Techniques
📈 Faster Recovery + Better Performance
👉 ඔබත් shoulder pain එක ignore නොකරන්න.
👉 Early treatment ගත්තොත් future injuries වලින් වැළකෙන්න පුළුවන්.
📩 අදම ඔබගේ session එක book කරගන්න!

04/04/2026

🏋️‍♂️ Sports Massage Therapy – ඔබගේ ශරීරයට නව ශක්තියක්! 💪
ඔබ gym කරනවද?
Sports player කෙනෙක්ද?
Body pain, muscle tightness තියෙනවද?
👉 එහෙනම් අපේ Sports Massage Therapy ඔබට හොඳම විසඳුමයි!
🔥 ඔබට ලැබෙන ප්‍රයෝජන: ✔️ Muscle pain අඩු කරයි
✔️ Body recovery වේගවත් කරයි
✔️ Flexibility වැඩි කරයි
✔️ Stress & fatigue අඩු කරයි
✔️ Performance improve කරයි
🏠 ගෙදරටම පැමිණ සේවාව ලබාදේ!
⏰ ඔබට පහසු වෙලාවට booking කරගන්න පුළුවන්
📞 අදම call / message කරන්න
ඔබගේ body එකට deserve කරන care එක දෙන්න 💯

24/03/2026

Mucecal Relaxation

24/03/2026

ව්‍යායාම කළාට පස්සේ ඇඟේ වේදනාව, තදවීම, හොඳට rest වෙන්නේ නැද්ද?
ඔබට ඉක්මනින් recover වෙන්න අපි උදව් කරනවා 💪
✅ Deep Tissue Massage
✅ Injury Recovery Support
✅ Muscle Relaxation
✅ Stress Relief
📍 ගෙදරටම සේවාව ලබා දේ
📞 අදම ඔබගේ appointment එක book කරන්න!

Back pain Exsaice .
31/01/2026

Back pain Exsaice .

🌿 NECK PAIN RELIEF WITH PROFESSIONAL PHYSIOTHERAPY 🌿Are you suffering from neck pain, stiffness, or posture-related head...
21/01/2026

🌿 NECK PAIN RELIEF WITH PROFESSIONAL PHYSIOTHERAPY 🌿
Are you suffering from neck pain, stiffness, or posture-related headaches?
Our expert physiotherapy treatments are designed to help you move better, feel better, and live pain-free.
🔹 Our Treatments Include:
✔️ Manual Therapy
✔️ Advanced Laser Treatment
✔️ Targeted Exercises & Stretching
🔹 We Help With:
✅ Neck Pain & Stiffness
✅ Shoulder & Upper Back Pain
✅ Headaches & Posture Correction
✨ Don’t let pain control your daily life.
💪 Start your journey to recovery today with safe, effective, and personalized physiotherapy care.
📞 Book your appointment now
📍 Professional • Trusted • Results-Oriented

Address

Nuwara Eliya Rud Haggala
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Lak priya sports massage therapy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share