Saman Pharmacy

Saman Pharmacy Discover a world of wellness with our wide range of quality medications, health essentials.

ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,විඩාව කාංසිය දුක වේදනාව වෙනුවට,සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,ජයග්‍රාහී වාසනාවන්ත, ස...
13/04/2024

ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
විඩාව කාංසිය දුක වේදනාව වෙනුවට,
සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,
ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!🙏❤🥰

සමන් ෆාමසි අලුත් වුණා, ඔබට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ෆාමසි සහ ග්‍රොසරි භාණ්ඩ දැන් එකම වහ...
11/01/2024

සමන් ෆාමසි අලුත් වුණා, ඔබට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ෆාමසි සහ ග්‍රොසරි භාණ්ඩ දැන් එකම වහලක් යටින්
කාර්යක්ෂමව ලබාගැනීමට ඔබත් අදම පිවිසෙන්න.

ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අමතන්න
0112 99 53 53 / 076 553 8959

කුරුළෑ නිසා තවදුරටත් ඔබට වද විඳීමට අවශ්‍ය වන්නේ නෑ...COSTAR Evening Primrose Oil මුහුණේ ඇතිවන කුරුළෑ හා කැළැල් වලට එරෙහි...
07/01/2024

කුරුළෑ නිසා තවදුරටත් ඔබට වද විඳීමට අවශ්‍ය වන්නේ නෑ...

COSTAR Evening Primrose Oil මුහුණේ ඇතිවන කුරුළෑ හා කැළැල් වලට එරෙහිව ක්‍රියා කර ඔබගේ පෙනුම මනාව පවත්වා ගැනීමට උපකාර කරයි.

තමන්ගේ බාහිර පෙනුම කෙරෙහි සැලකිලිමත් ඔබ සඳහාම ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත COSTAR EPO - Evening Primrose Oil 1000mg අදම ලබා ගන්න අමතන්න 0112 99 53 53 / 0765 53 89 59.

ඔබට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ෆාමසි භාණ්ඩ දැන් එකම වහලක් යටින් ඔබත් අදම පිවිසෙන්න.0112 9...
06/01/2024

ඔබට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ෆාමසි භාණ්ඩ දැන් එකම වහලක් යටින් ඔබත් අදම පිවිසෙන්න.
0112 99 53 53 / 0765 53 89 59

වසර 50ක විශ්වාසය සමඟ 2024 ජනවාරි 04 වන දින සමන් ෆාමසි නව මුහුණුවරකින් විවෘත වූ වගයි...සුහද ආරාධනා! සමන් ෆාමසි කොළඹ පාර, ...
06/01/2024

වසර 50ක විශ්වාසය සමඟ 2024 ජනවාරි 04 වන දින සමන් ෆාමසි නව මුහුණුවරකින් විවෘත වූ වගයි...

සුහද ආරාධනා! සමන් ෆාමසි කොළඹ පාර, පාදුක්ක.
(සෙලාන් බැංකුව ඉදිරිපිට)

ඔබට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ෆාමසි භාණ්ඩ දැන් එකම වහලක් යටින් ඔබත් අදම පිවිසෙන්න!
0112 99 53 53 / 0765 53 89 59

Address

Saman Pharmacy No 31
Padukka
10500

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30
Saturday 09:30 - 18:30
Sunday 09:30 - 18:30

Telephone

+94765538959

Alerts

Be the first to know and let us send you an email when Saman Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saman Pharmacy:

Share