Pranayu Weda Arana

Pranayu Weda Arana Pranayu Weda Arana
පාරම්පරික වෙදකම හා ආයුර්වේද වෙදකම් මගින් සෞඛ්‍ය සත්කාර සේවාවන්.

Gym Therapy • Ayurvedic Oil Massage • Pain Relief • Muscle Recovery

🏠 අපගේ ස්ථානයේ හෝ ඔබගේ නිවසටම පැමිණ සේවාව සපයනු ලැබේ.

📞 0760508561

🪪 ලියාපදිංචි අංකය : 00350889

10/04/2026

❗ කොන්දේ වේදනාව, පිට කොන්ද ඇදවීම නිසා පීඩා විඳිනවාද?

👉 Surgery එකට යන්න කලින් මේ ප්‍රථිකාරය බලන්න

ඔබට හෝ ඔබේ ආදරණීය අයට…
❗ පිට කොන්ද ඇදවීම (Scoliosis)
❗ දිගු කාලීන කොන්දේ වේදනාව
❗ ඇවිදීමට අපහසුතාව

වැනි ගැටළු තිබේද?

👉 අප විසින් විශේෂඥ ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ප්‍රථිකාර යටතේ
ශරීරයේ ස්වාභාවික සුවය නැවත ලබාදීමට උපකාරී ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

---

💆‍♂️ කොදුඇට පෙල සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර:
✔ Scoliosis (පිට කොන්ද ඇදවීම)
✔ Slip Disc / Disc Bulge
✔ Sciatica
✔ Cervical & Lumbar Spondylosis
✔ Nerve Compression (ස්නායු තෙරපීම්)
✔ Chronic Back Pain

---

🧠 අමතරව අප ප්‍රතිකාර කරන රෝග:
✔ Arthritis (ආතරයිටීස්)
✔ Chronic Headache (කල් පවතින හිසරදය)
✔ කැඩුම් බිදුම්
✔ සර්වාංග වේදනා සහ දිගු කාලීන රෝග

⭐ සර්ප දෂ්ඨණය සඳහා ප්‍රතිකාර

---

🏡 විශේෂ සේවාවක්:

👉 ඇවිදීමට අපහසු අම්මලාට සහ තාත්තලාට
නිවසටම පැමිණ ප්‍රථිකාර කිරීමේ විශේෂ සේවාවක් ඇත.

---

🏥 ප්‍රාණායු වෙද අරණ

✔ රජයේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක්
✔ පළපුරුදු වෛද්‍ය සේවාව
✔ ආරක්ෂිත සහ සෞඛ්‍යමය ප්‍රතිකාර

---

📍 ස්ථානය: 34/6A, පින්නවල, වග, පාදුක්ක

📞 දුරකථන අංකය: 0760508561

🕒 විවෘත වේලාව: පෙ:ව 8:00 සිට රාත්‍රී 10:00 දක්වා

---

👉 ඔබේ වේදනාවට නිවැරදි විසඳුමක් ලබාගන්න…
👉 ඔබේ ජීවිතයට නැවත සුවය ගෙන එන්න

👉 “ඔයාගේ අතේ මේ වේදනාව තියෙනවාද? Tennis elbow වෙන්න පුළුවන්!” 😢දවස පුරා cooking කරනකොට,බෑග් අරගෙන යනකොට,හෝ cup එකක් අල්ල...
24/03/2026

👉 “ඔයාගේ අතේ මේ වේදනාව තියෙනවාද? Tennis elbow වෙන්න පුළුවන්!” 😢

දවස පුරා cooking කරනකොට,
බෑග් අරගෙන යනකොට,
හෝ cup එකක් අල්ලනකොටවත්
👉 elbow එකෙන් පහළට ඇදෙන වේදනාවක් තියෙනවාද?

⚠️ මේක සාමාන්‍ය අත් වේදනාවක් නෙවෙයි!
👉 මේක Lateral Epicondylitis (Tennis Elbow) කියන රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්.

💥 මේ රෝගයේ ලක්ෂණ: ✔️ Elbow පිටිපස වේදනාව
✔️ අතට බලය අඩු වීම
✔️ cup එකක්වත් හොඳට අල්ලගන්න බැරිවීම
✔️ දවසින් දවස වැඩි වෙන discomfort එක

😔 බොහෝ දෙනා මේක ignore කරනවා...
👉 “අත් වේදනාවක් තමා” කියලා
👉 Pain killer බොනවා

🚫 ඒත් ඒකෙන් problem එක solve වෙන්නේ නෑ!

🌿 ආයුර්වේදයෙන් solution එක තියෙනවා!

✨ Oil treatments (Abhyanga)
✨ Patra Pinda Sweda
✨ Powerful herbal medicines
✨ Special therapy එකක් වන Agnikarma 🔥

👉 Chronic cases (අවුරුදු ගානක් තිබ්බත්) recover වෙන්න පුළුවන්!

💬 ඔයාට හෝ ඔයාගේ අයෙකුට මේ ලක්ෂණ තියෙනවානම්
👉 මේ post එක SAVE කරගන්න
👉 Friend කෙනෙකුට SHARE කරන්න

📩 “ELBOW” කියලා message එකක් දාන්න
👉 Free advice එකක් දෙනවා

ප්‍රථිකාර ලබාගැනීමට විමසන්න

👨‍⚕️ Dr. Vidusanka Atapattu
BAMS (Hons), MD, Diploma in Acupuncture
Pranayu Weda Arana (Pvt) LTD

📞 076 050 8561

14/03/2026

⚠️ කොන්දේ වේදනාව / Sciatica තියෙනවද?

කොන්දේ සිට කකුලට පැතිරෙන වේදනාව,
කකුල මත current එකක් යනවා වගේ හැඟීම,
tingling / numbness,
දිගු වෙලාවක් ඉඳගන්න හෝ ඇවිදින්න අපහසුද?

මෙවැනි ලක්ෂණ බොහෝ විට Sciatica හේතුවෙන් ඇතිවිය හැක.

🌿 පාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මගින්

1.කොන්දේ වේදනාව
2.Sciatica තත්ත්වය
3.ස්නායු වේදනා
4.Muscle tightness
5.Joint pain

සඳහා ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

💆‍♂️ විශේෂ සේවාවන්:

✔️ Ayurvedic therapy
✔️ Therapeutic oil massage
✔️ Gym therapy / rehabilitation therapy

🏠 ඇවිදීමට නොහැකි රෝගීන්ට නිවසටම පැමිණ සේවාව සපයනු ලැබේ.

👨‍⚕️ ප්‍රතිකාර ලබාදෙන්නේ

Dr. Vidusanka Atapattu
BAMS (Hons), MD, Diploma in Acupuncture

🌿 Pranayu Weda Arana
Registration No: 00350889

📞 TP: 0760508561

📍 Location 1: 34/6A, Rajapola, Pinnawala, Padukka

📍 Location 2: Waliwita, Kaduwela

📩 Appointment සඳහා දැන්ම call කරන්න.








17/02/2026

🌿 ප්‍රණායු වෙද අරණ වෙත සාදරයෙන් පිළිගනිමු 🌿

මම Dr. විදුසංක අතපත්තු,
BAMS(hons), DC (Italy), MD (Italy) , Dip in Acupuncture.
Professional Chiropractor (Italy)

පාරම්පරික වෙදකම හා ආයුර්වේද වෙදකම් මගින් සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සපයනු ලැබේ.

විශේෂයෙන්:
✔ කොදුඇට පෙළ සම්බන්ධ රෝග
✔ ස්නායු පද්ධති සම්බන්ධ රෝග
✔ ශරීර වේදනා හා පේශි ආබාධ

එමෙන්ම,
💪 Gym Therapy
🌿 ආයුර්වේද Oil Massage
🧘‍♂️ Pain Relief & Muscle Recovery ප්‍රතිකාර සේවාවන් ද සපයනු ලැබේ.

🏠 අපගේ ස්ථානයේ හෝ ඔබගේ නිවසටම පැමිණ සේවාව සපයනු ලැබේ.

📞 දුරකථන : 0760508561

🪪 ලියාපදිංචි අංකය : 00350889

17/02/2026

🔥 GYM යන ඔබට SPECIAL THERAPY & OIL MASSAGE සේවාවක්! 💪🧘‍♂️

Hard training එකෙන් පස්සේ body pain, muscle tightness, fatigue තියෙනවද?
ඔබේ ශරීරයට අවශ්‍ය වෙන්නේ Proper Recovery Therapy එකක්!

✨ Pranayu Weda Arana වෙතින්
🏋️‍♂️ Gym Therapy
🌿 Ayurvedic Oil Massage
💆‍♂️ Muscle Relaxation & Pain Relief Therapy

✔ Muscle recovery වේගවත් කරයි
✔ Body stiffness & pain අඩු කරයි
✔ Blood circulation වැඩි කරයි
✔ Stress & fatigue reduce කරයි
✔ Body flexibility & performance improve කරයි

🏠 අපගේ ස්ථානයන්හිදී හෝ ඔබගේ නිවසටම පැමිණ සේවාව සපයනු ලැබේ

📍 Location 1 :- 34/6A, Rajapola, Pinnawala, Padukka.

📍 Location 2 :- Waliwita, Kaduwela.

📞 Call / Whatsapp :- 0760508561

🪪 ආ. ලියාපදිංචි අංකය :- 00350889

💪 Train Hard — Recover Smart
🌿 Natural Healing • Professional Care

Address

No. 34/6A, Pinnawa, Rajapola, Waga
Padukka
10500

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Pranayu Weda Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share