Beyond 069 with Dr. Sanjaya

Beyond 069 with Dr. Sanjaya ඔබේ ජීවිතයේ ලිංගිකත්වය පිළිබද සරලව කියාදෙන ෆේස්බුක් අවකාශය

20/04/2026
අපට හමුවන බොහෝ කාන්තාවන් අතර තියෙන ගැටලුවක් තමයි සැමියා/ සහකාරයා ලිංගික එක්වීමෙන් පසුව එක්වරම නින්දට පත්වීම. මේ නිසාම බො...
20/04/2026

අපට හමුවන බොහෝ කාන්තාවන් අතර තියෙන ගැටලුවක් තමයි සැමියා/ සහකාරයා ලිංගික එක්වීමෙන් පසුව එක්වරම නින්දට පත්වීම. මේ නිසාම බොහෝ කාන්තාවන් මානසික වගේම කායික වශයෙනුත් ඉතාම අපහසුතාවයට පත්වෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා.

ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? ඇයි පුරුෂයන් නිදන්නේ සහ ඒක උන්ගේ ආදරය අඩු බව ප්‍රදර්ශනය කරන සාධකයක්ද ?

මේ ගැටලුවට සරල උත්තරයක් දීම අමාරු නිසා ටිකක් පැහැදිලි කරන්න වෙනවා. විශේෂයෙන් ලිංගික එකවීමක් කියන්නේ ගොඩක් ශක්තිය වැයවෙන ක්‍රියාවලියක් ඒ එක්කම සුරාන්තය අවසානයෙදී බොහෝ විට සිදුවන කායික මානසික සහ රසායනික ක්‍රියාවලින් එක්ක ලොකු මානසික නිදහසක් එහෙමත් නැත්නම් සතුටක් ඇති වෙනවා ඉතින් මේ නිසාම ගොඩක් පුරුෂයන් එකවර නින්දට වැටෙනවා.

නමුත් සමහර කාන්තාවන් ඒ වෙනකොටත් සුරාන්තයට ලගාවී නැ. එහෙමත් නැත්නම් ඔවුන් අදාල මානසික තත්වයෙන් මිදීමට තමන්ගේ සහකරුගේ ශරීරයේ වෙලී සිටීම බලාපොරොත්තු වෙනවා. නමුත් මේ කිසිදෙයක් නොලැබෙන තැන ඔවුන් අපහසුතාවයට පත්වෙනවා. නමුත් මෙය බොහොම සාමානය අවස්තාවක් කියලා තමයි කියන්න ඔනේ.

19/04/2026

කනාභාවය ගැන අහලා තිබුන ප්‍රශ්නෙකට පිළිතුරක්.
#කනයාභාවය

ඔබේ parterට ඔබේ වටිනාකමක් නැද්ද ?     ගොඩක් relationship වලදි අපි දකින එක වැදගත් ගැටලුවක් තමයි one sided love කියන එක. එ...
19/04/2026

ඔබේ parterට ඔබේ වටිනාකමක් නැද්ද ?


ගොඩක් relationship වලදි අපි දකින එක වැදගත් ගැටලුවක් තමයි one sided love කියන එක. එතනදි මට හම්බවුන සමහර අය ජීවිත කාලෙම තනිකඩව ඉන්නේ තමන්ට නොලැබුන, තමන්ව දාලාගිය කෙනෙක් නිසා. ඒත් ඇත්තටම බැවොත් අදාල අයගේ කිසිම අඩුවක් හොයාගන්න නෑ. ඒත් සමහර විට අනිත් කෙනාට එයාව මොකක්හරි හේතුවක් නිසා දැනෙන්නේ නැ. එක්කෝ ගැලපෙන්නේ නැ, එහෙමත් නැත්නම් වෙන අඩුවක් තියෙනවා.

ඊලග කාරණේ තමයි පවුලකදිත් මේ දේම සිද්ධ වෙනවා. පවුලක් පවත්වාගැනීමට දෙන්නාම ලොකු කැපවීමක් කරනවා. ඒත් දෙන්නටම අනිත් කෙනාගේ කැපවීම අමතක වෙනවා. අවසානෙට හිතන්නේ මම විතරයි පවුල වෙනුවෙන් කැපකිරීම් කරන්නේ කියලා. බොහෝ විට පවුල් කඩා වැටෙන්න මේක ලොකු හේතුවක් වෙනවා.

ඒත් මේ අවස්තා දෙකේදිම අදාල පුද්ගලයන්ගේ දක්ෂතා කැපවීම දකින අය ඉන්නවා. අවස්තාවක් ආවොත් ඒ අය ලංවෙනවා..

Dr Sanjaya Udayakumara Jayasooriya
MBBS (Pera), Master of Sexual Health (Col)

18/04/2026

අතීත මතක #ආදරය #ලිංගික

18/04/2026

ඔබට ඇති ලිංගික ගැටලු පෞද්ගලික පණිවිඩයක් ලෙස යොමු කරන්න

18/04/2026

දීර්ඝකාලීන සබදතාවයක් සදහා විශ්වාසදායි ආදරයක් අවශයයි.

17/04/2026

සසර ගනුදෙනු මෙසේ නිම නොවේ කිසි ලෙසේ.

17/04/2026

හැම හැන්දෑවක්ම ලස්සනයි. ඒත් ඒ මතක අතරේ අතරමං උන හිත්වලට ඒක කොහින දනනවාද?

17/04/2026

ආරක්ෂිත ලිංගික ඇසුරක් සදහා
#ලිංගික #කොන්ඩම්

16/04/2026

For many adolescent girls, inadequate sanitation affects everyday life.

Without safe and reliable services, education, work and social activities can be disrupted — with long-term impacts on opportunities and well-being.

The 2026 United Nations , coordinated by UNESCO on behalf of UN-Water, explores how improving access to water and sanitation supports more equitable futures.

Learn more: https://www.unesco.org/en/world-water-report-2026

Address

Jeewaka Health Care
Arachchikattuwa

Alerts

Be the first to know and let us send you an email when Beyond 069 with Dr. Sanjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category