Oregano resturent

Oregano resturent දැනට මගෙ මෙම ව්‍යාපාරය තාවකාලිකව වසා ඇත. අලුත් විදිහකට නැවත මෙම පිටුව ආරම්භ කරනවා

🌟 Start Your Career in Dubai Today!We are hiring CLEANERS for a 5 Star Hotel in Dubai 🇦🇪💰 Salary: AED 1100🍽 Free Food🏠 F...
03/03/2026

🌟 Start Your Career in Dubai Today!

We are hiring CLEANERS for a 5 Star Hotel in Dubai 🇦🇪

💰 Salary: AED 1100
🍽 Free Food
🏠 Free Accommodation
✈ Fast Processing

If you are hardworking and ready to work in a professional hotel environment, this is your chance.

📞 Call now for more details:
+971506649801
+94776406360
+94705702224

Limited vacancies available. Apply immediately!

🚖 Start Your Dubai Journey as a Taxi Driver! 🇦🇪Are you ready to change your life and work in Dubai? This is your chance!...
27/02/2026

🚖 Start Your Dubai Journey as a Taxi Driver! 🇦🇪

Are you ready to change your life and work in Dubai? This is your chance! We are urgently hiring Taxi Drivers with an attractive salary package and fast processing.

💰 Earn AED 3000 – 3500 per month
✈️ Fly to Dubai within 1 week
📄 Company provides Dubai driving license
🚘 Stable job with a reputed company

If you have a valid Sri Lankan driving license and are below 50 years of age, apply now and secure your future in the UAE!

📞 Call Now:
0705702224 | 0506649801 | 0776406360

Limited vacancies available – Don’t miss this opportunity!

🚖✨

27/02/2026
🔥 WE ARE HIRING AMAZON RIDERS – DUBAI 🇦🇪 🔥Are you ready to start your Dubai job within ONE WEEK?💰 Total Salary AED 4500▪...
25/02/2026

🔥 WE ARE HIRING AMAZON RIDERS – DUBAI 🇦🇪 🔥

Are you ready to start your Dubai job within ONE WEEK?

💰 Total Salary AED 4500
▪ Basic Salary – AED 2000
▪ Trip Allowance – AED 2500

✅ Accommodation Provided 🏠
✅ Bike Provided 🏍️
✅ Petrol Provided ⛽
✅ Sri Lankan License is OK 🇱🇰
✅ We will provide Dubai License
✅ Fast Processing & Immediate Departure

⚡ Age Limit: As per company requirement
⚡ Limited Vacancies – First Come, First Selected

This is your chance to work with a leading global company in Dubai and secure your future. Don’t miss this opportunity!

📞 Call / WhatsApp Now:
+971 50 664 9801
+94 77 640 6360
+94 70 570 2224

Serious candidates only. Ready passport holders preferred.

08/02/2026

There’s a FREE Lifeguard Course starting soon — yes, no course fees at all.
You’ll get proper training from professionals, and after completing the course, there’s a chance for a job in Dubai 🇦🇪.

This is a good option for:
• School leavers
• Anyone looking for work
• Those planning to go abroad for a job

Seats are limited, so it’s better to contact early.

If you or someone you know is interested, just call or WhatsApp for details:
📞 +94 70 570 2224
📞 +94 77 640 6360

Kanthipur in kathmandu
02/08/2024

Kanthipur in kathmandu

08/02/2023

Copied 💛

ජීවිත කාලය.....

වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා....

වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා....

පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙන් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා...

කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා...

"මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්‍යෝගයෙන් ඔහු පැවසුවා...

"මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ....?, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ." මම ඔහුට කීවා....

"මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා....

"සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි."

"මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා"

"අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්"

"ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා, පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා" ම්නිසා කීවා .....

ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න....

1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න
2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න
3. ජීවිතය සරල කර ගන්න
4. වැඩියෙන් දෙන්න
5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.

Good morning
08/02/2023

Good morning

Address

බණ්ඩාරගම
Panadura
08080

Telephone

+94 77 392 3534

Website

Alerts

Be the first to know and let us send you an email when Oregano resturent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Oregano resturent:

Share