HOPE Health Centre

HOPE Health Centre Center for Psychology Counseling, Psychotherapy and NLP Therapy
Voice/Whattsapp 0714398369

අප Hope Health Center ආයතනය මගින් සපයන සේවාවන්..අවුරුදු 13 සිට 65 දක්වා සේවාලාභීන් සඳහා අප ආයතනය විසින් පහත සේවාවන් සැපය...
09/02/2026

අප Hope Health Center ආයතනය මගින් සපයන සේවාවන්..

අවුරුදු 13 සිට 65 දක්වා සේවාලාභීන් සඳහා අප ආයතනය විසින් පහත සේවාවන් සැපයීම සිදුකරයි...
( තරුණ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා)

1. මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාරක සේවා..

- ආතති කලමණාකරණය

- කෝපය හා ආවේග කළමණාකරණය

- මානසික අක්‍රමිකතා සඳහා

- Self Conflict, Loss of Identify වැනි පුද්ගල ගැටළු සඳහා

- Obsession and Compulsion සඳහා

- ඇබ්බැහිවීම් සඳහා

- ලිංගික උපදේශනය

- තීරණ ගැනීම් හා තෝරාගැනීම් සඳහා

2. තරුණ දරුවන් සඳහා උපදේශනය
Counseling for Adolescents

තරුණ දරුවන්ගේ අවධානය නොමැතුවීම, සබඳතා කඩවීම අහිමිවීම, දරාගැනීමේ කුසලතා නොමැතුවීම වැනි ගැටළු සඳහා

3. පවුල් උපදේශනය
Family Counseling

විවාහය හා පවුල් ජීවිතය සම්බන්ධ, ගැටුම් , වෙන්වීම්, සබඳතාවල දුරස්ථභාවය, ලිංගික ගැටළු වැනි තත්ව සඳහා..

4. Psycho Educational workshops

ඔබගේ ඉල්ලීමට හා අවශ්‍යතාවයට අනුව මානසික යහපැවැත්ම පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීමට නව කුසලතා හඳුන්වාදීමට වැඩමුලු පැවැත්වීම...

HOPE Health Centre අප උපදේශන මධ්‍යස්ථානයේ සහය අවශ්‍ය විට ඒ සඳහා සේවාලාභීන්ට අවස්ථා දෙකක් තිබේ..

1. මධ්‍යස්ථානයට පැමිණ උපදේශකවරයා හමුවීම.. (Physical Method)

කලින් සිදුකරන වෙන්කිරීමක් සමග හෝප් මධ්‍යස්ථානයට පැමිණ ඔබට උපදේශකවරයා හමුවිය හැක..

2. මාර්ගගත ක්‍රමය ( Online Method )

කලින් සිදුකරන වෙන්කිරීමක් සමග මාර්ගගත ක්‍රමයට ඔබට උපදේශකවරයා සමග සම්බන්ධ විය හැක.

Hope Health Center
Reg No. W/CC/9843
Psychology Counseling, Psychotherapy , Training and NLP Practice Unit

For Appointments
Please Contact Voice/Whattsapp 0714398369

✌️
17/08/2025

✌️

24/05/2025
ඉදිරි වෙසක් සතිය තුල අපි අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා...ඒක හෙට ඒ කියන්නේ 12/05/2025 ඉඳලා 18/05/2025 වෙනකම් තමයි ක...
11/05/2025

ඉදිරි වෙසක් සතිය තුල අපි අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා...ඒක හෙට ඒ කියන්නේ 12/05/2025 ඉඳලා 18/05/2025 වෙනකම් තමයි ක්‍රියාත්මක වෙන්නේ..

මේ සේවාව සපයන්නේ නොමිලයේ.. ❤

ඔබට යම්කිසි මානසික ගැටලුකාරී තත්වයක් පවතිනවනම් ඔබට පුලුවන් ඒ සම්බන්ධව මූලික උපදේශන මගපෙන්වීමක් ලබාගන්න.. පහත තියෙන අංකය සමග වට්සැප් මගින් සම්බන්ධ වෙලා...

Whattsapp 0714398369 ☎

මෙහිදී සිදුවන්නේ ඔබ මුහුණදීලා සිටින මානසික තත්වය තුලදී ඔබ විසින් මූලිකව කරන්න ඕන දේ පිලිබඳ මගපෙන්වීමක් කිරීමයි.

ඔබට පුලුවන් ඔබගේ අවශ්‍යතාවය මත ඉහත අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න. එවිට ආයතනයේ උපදේශකවරයා වෙලාවක් ලබාදී ඔබ සමග සම්බන්ධවෙයි.

ඔබට ඉන් ඔබගේ මානසික ගැටලු සහගත තත්ව නිරාකරණය කරගැනීමට අවශ්‍ය මූලික පියවර ගැන දැනගැනීමට ලොකු පිටුවහලක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා

ස්තූතියි.
ඔබ සියලු දෙනාටම සුභ වෙසක් සතියක් වේවා
❤❤❤❤

මනෝවිද්‍යා උපදේශක
ලලීන් ගුණරත්න.

❤️
27/11/2024

❤️

ගර්භණී කාලයේදී ඇතැම් මව්වරුන්ට විෂාද තත්වයක් ඇතිවීම තව දුරටත් දුලභ දෙයක් නොවේ..මෙහෙම අවස්ථාවලදී ඉක්මනින් ප්‍රතිකාර වලට ය...
30/10/2024

ගර්භණී කාලයේදී ඇතැම් මව්වරුන්ට විෂාද තත්වයක් ඇතිවීම තව දුරටත් දුලභ දෙයක් නොවේ..

මෙහෙම අවස්ථාවලදී ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය නිදන්ගත තත්වයට පත්වෙන එක වලක්වලා දරුවා සහ මව දෙන්නම නිරෝගීව සහ ආරක්ෂිතව තබාගන්න පුලුවන්..

ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මව සහ ඇය වටා සිටින සියලු දෙනා මානසික යහපැවැත්ම ගැන දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි .

ගර්භණී කාලයේදී විෂාද තත්වයක් ඇතැයි සැක හිතුනොත්.. ඒ කියන්නේ මව අහේතුක කලකිරීමකින් දුකකින් ඉන්නවා කියලා වැටහුනොත් එහෙම නැත්තම් වෙනදා නොතිබුන වෙනස් චර්‍යාවන් පෙන්නනවානම්

ඉතාම ඉක්මනින් මානසික වෛද්‍යවරයෙක් වෙන යොමුවෙන්න/ යොමු කරන්න..🙏

විෂාදය .. සාමාන්‍ය දුකක් තනිවීමක් ලෙස සාමාන්‍යකරණය කරන්න එපා 🙏

ඒවගේම මේ තත්වය ගැන මවගේ VOG වෛද්‍යවරයාව දැනුවත් කිරීම ඉතාම වැදග🙏

මනෝ වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයටම .. නිර්දේශ කරන කාලය තුල බෙහෙත් ගැනීම ඉතාම වැදගත්..🙏

සුවයක් දැනෙන විටම බෙහෙත් නවත්වන්න එපා..🙏

මෙවැනි තත්වයක් යටතේ ජීවිතය කලමණාකරණය කරගන්න ගර්භණී උපදේශනයට යොමුවීම හරිම වැදගත්..🙏

ඉන්ටර්නෙට් එකෙන් ගත්තු අක්‍රමික දැනුම තියෙන ඔබ වටේ ඉන්න මනුස්සයෙක් කියන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට්ස් අහලා අමාරුවේ වැටෙන්න එපා..🙏

දැනුවත් වෙන්න ❤️
මානසිකව නීරෝගී වෙන්න ❤️

#ලලීන්

HOPE Health Centre Psychology Counseling, Psychotherapy and NLP Therapy  UnitVoice/Whattsapp 0714398369
27/10/2024

HOPE Health Centre
Psychology Counseling, Psychotherapy and NLP Therapy Unit
Voice/Whattsapp 0714398369

Address

Hope Health Center, 262/2 Galle Road, Gorakapola
Panadura
12500

Opening Hours

Wednesday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94714398369

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE Health Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HOPE Health Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram